ගාල්ල රිච්මන්ඩ්, මහින්ද ක්‍රිකට් තරඟය පැවති දිනයේ කඳුළු ගෑස් ගැසූ තිදෙනකුට චෝදනාපත්‍ර භාර දෙයි.
කඳුළු ගෑස් තුවක්කුව නිල ඇඳුම නැති පුද්ගලයකුට භාර දුන් පොලිස් සැරයන්ට, කඳුළු ගෑස් කණ්ඩායමේ ප්‍රධානියාට හා කඳුළු ගෑස් ගැසූ බව කියන නිලධරයාට එරෙහිව එම චෝදනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක්. මේ විදුහල් දෙකේ කීර්තියට ලොකු හානියක් වුනේ.(නදී)
මේ අවරුද්දේ ගෑස් හරි ගණන්.(නදී)
වරදකාරයෝ වුනත් මාරු කරන්නේ පොලිසියකටනේ.(නදී)
හි ...හි... මටත් ඇඩෙනවා සර් .....හි...හි.... (නි)
පව් අහිංසක කොස්තාපල් තිදෙනා.... (නි)
කදුළු ගෑස් වැදුණු අයට මොනවද කරන්නේ? (නි)
උසස්වීමකුත් දීලා ළඟ පාතකට මාරු කරලා දාවිද දන්නෙ නැහැ (නි)
නිසි අයුරින් සිදු වේයැයි අපිද බලා සිටින්නෙමු.. (ස)
මිනි මරලත් එළියේ සැරිසරනවා, මේවා විහිළු කතා විතරයි.(නදී)
තව දවස් දෙකකින් දෙන්නම එළියෙ කියාවිද දන්නෙ නැහැ. (නි)