පොල්පතිගම පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරීමෙන් පසුව මිය ගිය සිව්දරු පියකුගේ සිරුරක් අධිකරණ මහව මහේස්ත්‍රාත් දමිත විජේසිංහ මහතාගේ නියෝගයක් අනුව අද යළි ගොඩ ගත්තේය.
මාඑළිය බන්ට් හන්දියේ ඩබ්ලිව් එම් සෝමරත්න මහතාගේ (55) සිරුර දින විස්සකට පසු අද ගොඩ ගත්තේ මරණය සැක සහිත යැයි ඔහුගේ ඥාතීන් උසාවියට කළ පැමිණිල්ලක් අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය තමන්ටම ගහගෙන මලා කියල තීන්දු වේවි.(නදී)
සමහර පොලිස් නිලදාරීන් වෛරයෙන්, තරහෙන් තමා කටයුතු කරන්නේ. මොකද ඒකට හේතුව ඔය කාකි කෝට් එක දාගත්තම ජනාදිපතිටත් වඩා ඉහලින් කටයුතු කරන්න යනවා. එතකොට කමා ඔකොම ගැටළු. මේවා මානසික ලෙඩ. ඕවට වෙන බෙහෙත් නැහැ. තමන් අදහන ආගම අනුව ජිවත් උනොත් මෙලොවටත් පරලොවටත් සක්තියක්. (නදී)
මෙවැනි සිදුවීම් වරින්වර අහන්න ලැබෙනවා. මේ රට පොලිස් රාජ්‍යයක් වෙමින් පවතින බව පැහැදිලියි. නමුත් වගකිවයුතු අය ගොළු බිහිරන් වගේ නිහඬයි. මහජනතාවට ඉන්නේ පෞද්ගලික ජන මාධ්‍ය විතරයි මේවා පෙන්නලා දෙන්නවත්. අපේ උගත්තු ආගමික නායකයෝ නිහඬව ඉන්න තාක් කල් රට තව තවත් වළපල්ලට යයි. (නි)
අනේ අපේ පොලිසියට දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕනෑ. සාධාරන මහත්වරු හරියටම අකුරටම සේවය කරනවා. (නි)
රටේ මිනිස්සු අඩු වෙච්ච තරමට ආණ්ඩු කරන්න පහසුයි. එක හින්ද ආණ්ඩුවට සුපොර්ට් එකක් හෙටියට පොලිසියේ මහත්තුරුන්ට තියෙන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ව මරන්නයි.ආණ්ඩුවට විරුද්ද අයට නම් දෙන්ඩම ඕනේ. ජයවේවා!
පොලිසිය හොඳට සැළකුවාවද්ද? (නි)
සත්‍ය කිසි දිනක වසන් කල නොහැක. වැරදිකරුවන්ට සොබා දහමෙන් නිසි දඩුවම් නිසැකවම ලැබේවි. (නි)
ඕවා කලින්නේ පැමිණිලි කරන්න තිබුණේ. (නි)