යුරෝපීය විද්‍යාඥයින් පිරිසක් නවතම චොකලට් සැදීමේ ක්‍රමයක්  සොයාගෙන ඇත.

රසයට කිසිදු හානියක් නොවන සේ මේදය හරි අඩකින් අඩු කැර මේ චොකලට් නිපදවේ.

නව සොයාගැනීම මගින් මේද‍යෙන් 50% ක් පලතුරු බිම , විටමින් සී , ජලය සහ ඩයට් කෝලා මගින් හිලව් කැරෙයි. 

 සුදු , කළු ආදී ඕනෑම චොකලට් වර්ගයක් නිෂ්පාදනය සදහා මේ ක්‍රමය යොදා ගත හැකි බව ඔවූහු කියති.