හැටන් කොටගල නිවසක පවත්වාගෙන ගිය ළමා නිවාසයක වයස අවුරුදු 5-11 දරුවන් අට දෙනකු ලබන 29 වැනිදා තෙක් හැටන්හි වෙනත් ළමා නිවාසයක රඳවා තබන ලෙස හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
ළමා නිවාසයේ තිදෙනෙක් ඇප මත මුදා හරිනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා නිවාස මුවාවෙන් අපචාර වැඩ කරලද? (නදී)
මේකත් පාස්ටර් කෙනෙක්ගේ එකක්ද? (නි)
අනිවාර්යයෙන් පාස්ටර් කෙනෙකුත් කොහෙන් හරි ගෑවිලා ඇති (නි)
උපුල් ඔයා ඉස්සෙල්ලම තේරුම් ගන්න අනිත් අය කියලා තියෙන්නෙ මොකකක්ද කියලා. ඒ අය උපකල්පනය කරනව එතන පාස්ටර් කෙනෙක් ඉන්න ඇති කියලා. සමහර විට ඔයා බුදු බන ඔය වගේ වරද්දගෙන වෙන ආගමකට පැන්න කෙනෙක් වෙන්න ඇති.(නදී)
පටලගන්න එපා. පාස්ටර් කෙනෙක් මේවට සම්බන්ධ වුණේ කලින් සිදුවීමේදියි (නි)
මමත් හිතනවා ඕක පිටිපස්සේත් පාස්ටර් කෙනෙක් ඇති කියලා. (නි)
නිකන් දන්නේ නැති ඒවා කියවන්න එපා. මෙතන පාස්ටර්ලා කියලා එකක් කියලා නැහැනේ. (නි)
පියතුමාගේ නම පින්තුරෙකුත් එක්කම දැම්මනම් තමා වටින්නේ. හැමෝටම බලාගන්න.(නදී)
ක්‍රිස්තු ධර්මය අදහන අය පිරිහිලාද?(නදී)
බන්දුල මම ආගම වලට පන්නන කෙනෙක් නෙවෙයි. එහෙම උපකල්පනය කරනවා නම් කොච්චර හිතන්න බැරිද ? එහෙනම් මටත් හිතන්න පුළුවන් ඕන දෙයක්. එදා සිදුවීමේදී පැහැදිලිව කිව්වනේ සම්බන්ධ අයව . මෙතන එහෙම දාල නැනේ ඒ නිසා හැමදේටම පාස්ටෙර්ලව ගාවන්න එපා . (නදී)