කඳුරට - ඌව ඒකාබද්ධ පිල බස්නාහිර පරදවයි අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තිළිණ කණ්ඩම්බි නායකයා ලෙස කටයුතු කරන ක`දුරට - ඌව ඒකාබද්ධ පිල සහ මලින්ද වර්ණපුර නායකය 19 January 2013
අද කාලගුණය (2013 ජනවාරි මස 19) දිවයිනේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාල්යේදී හෝ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත 19 January 2013
සන්ධාන ප්‍රා. මන්ත්‍රී රිමාන්ඩ් දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අජන්ත පොන්සේකාට පහරදුන්නේ යැයි කියන එම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන් 19 January 2013
සිංහ කණුව හෝටල් කළමනාකරු රිමාන්ඩ් ආහාර වැටලීමක් සඳහා ගිය පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ශඛාවේ ස්ථාන බාර නිලධාරී චමින්ද පේශාන්ත පෙරේරා සහ විමර්ශන නිලධාරී වරුණ ප්&z 19 January 2013
රුහුණ පිල කඩුලූ 7 කින් ජයගනී අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ චාමර සිල්වා නායකයා ලෙස කටයුතු කරන රුහුණ පිල සහ කෞෂල්‍ය වීරරත්න නායකයා ලෙස කටයුතු ක 19 January 2013
වෙරෝනා සංගීත සඳෑව ඉරිදා දෙපයට නොව මනසට යන තේමාව යටතේ හෙළ මියෑසි ගී රාවය ශාස්ත්‍රීය සංගිත ප්‍රසංගය වෙරෝනා නුවර ස්තීමාතේ සමිමන්ත්රණ ශාලාවේ දි හෙට ( 19 January 2013
කණ්ඩායමක් 100 ට අඩුවෙන් දවාලීමේ ලෝක වාර්තාවත් ශී‍්‍ර ලංකාවට වසර 41 ක් පුරා දිවෙන එක්දින ජත්‍යන්තර කි‍්‍රකට් තරග ඉතිහාසයේදී කණ්ඩායමක් ලකුණු 100 ට අඩුවෙන් වැඩිම වතාවක් දවාගැනීමට සමත් වූ කණ්ඩාය 19 January 2013
ගජමුතුත් සමග මුදලාලිත් පොලිස් කටට වැටේ ගජමුතු දෙකක් නාවලපිටියේදී රුපියල් කෝටි දෙකකට විකිණීමට ගිය වත්තල ධනවත් ව්‍යාපාරිකයකු සහ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලප 19 January 2013
ඕස්ට්‍රේලියා සිහිනය බොඳවේ නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියා යෑමට සිටියේ යැයි කියන නව දෙනෙක් ත්‍රිකුණාමලය ලැගුම් හලක සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ 19 January 2013
ඕස්ටේ්රලියානු සංචිතයට බර්ඞ් එක්වෙයි ශී‍්‍ර ලංකාවට එරෙහිව සිඞ්නිහිදී පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය සඳහා ඕස්ටේ්රලියානු කණ්ඩායමට වේග පන්දු යවන ජැක්සන් බර්ඞ් 19 January 2013
සෞදියෙන් පොඩි පිස්තෝලයක් ගෙනල්ලා කැලණිය ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකාය ගලේවෙල වලස්වැවදී සෙන්ටි මීටර් 12ක් පමණ වන කුඩා පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත 19 January 2013
සය සාමාජික ක්‍රිකට් තරග මාවරමංඩියේදී මාවරමංඩිය ඔරේන්ජ් බිල්වත්ත ක්‍රීඩාංගණයේදී හෙට (20) පැවැත්වෙන සය සාමාජික සැහැල්ලූ පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා රුපිය 19 January 2013
ක්‍රිකට් විකාශන හිමිකම ලබාගන්න ඩොලර් මිලියන 53 ක තක්සේරුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන අන්තර්ජාතික ක්‍රිකට් තරගවල රූපවාහිනී අයිතිය වසර හතක කාලයක් සඳහා ඩොලර 18 January 2013
14 න් පහළ ස්ක්‍රැබල් යොවුන් ලෝක ශූරයා මිගාර හත්වන ජගත් යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලියේ (ඉංගී්රසි අක්ෂර වලින් කරනු ලබන කී‍්‍රඩාවකි). අවුරුදු 14 න් පහළ ශූරතාව දිනාගැනීමට 18 January 2013
නැගීඑන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 18 දෙනකුට ජනශක්ති අනුග්‍රහය ග්‍රාමීය පාසල් වල නැගී එන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අත හිත දීම වෙනුවෙන් ජනශක්ති රක්ෂණ සමගම විසින් ආරම්භ කර ඇති ‘ග්‍රා 18 January 2013
අරන්තලාව ඝාතනය මූර්තියෙන් අම්පාර අරන්තලාවේදී 1987 ජූලි දෙවැනි දා කොටි ත්රස්තවාදීන් භික්ෂූන් 32 දෙනමක් මරා දැමූ සිද්ධිය මූර්ති මගින් නිරූපණය කිරීමට යයි එහි බෞ 18 January 2013
ජිනා මැඩම් වැලිකඩට මාරුවක් ඉල්ලයි දිවි සමක් ළඟ තබා ගත්තැයි කොල්ලුපිටියේ ජිනා මැඩම් (රෝස් මේරි පිළිෂියා පෙරේරා) කළුතර බන්ධනාගාරයේ සිට අද (18) කොළඹ කොටුව මහේස්ත්‍රාත 18 January 2013
විගණන නිලධරයෝ විරෝධතාවක රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමත කළ ශ්‍රී ලංකා විගණන සේවා ව්‍යවස්ථාව, අමාත්‍ය මණ්ඩලයට වහා යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට 18 January 2013
මයිකල් ක්ලාක් - 3 වන එක් දින තරගය පරාජය වීමෙන් පසු ‘අවංකවම මහ අවාසනාවන්ත දවසක්. අපේ පන්දුවට පහරදීම ඉතාමත්දුර්වලයි. නිදහසට කියන්න කිසිම කාරණාවක්නෑ ...... අපි දවස් දෙකකින් දක්ෂතා වර් 18 January 2013
ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකත්වයට යෝෂිත රාජපක්ෂ ආසියානු දෙවැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස නාවික හමුදා පිල නියෝජනය කරන යෝෂිත රාජපක 18 January 2013
එස්.පී.ට කොස් ගෙඩි දෙක එපාවේ අයිය නගෝ දෙදෙනකු විසින් තම වත්තෙන් සොරාගත් රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන්නැයි පැමිණිල්ල අධ 18 January 2013
සාගරිකාට ක්‍රීඩිකාව බිලි නාවික හමුදා ක්‍රීඩිකාවක අම්බලන්ගොඩ කන්දෙගොඩ දුම්රියපොළ ඉදිරිපිට දී සාගරිකා දුම්රියේ හැපී මරුමුවට පත්විය. ඇය ක්‍රිකට් ක් 18 January 2013
මුහුදු පිහිනුම් ශූරයෝ අම්බලන්ගොඩ මාදම්පාගම මධ්‍යමහා විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියෙන් මාදම්පාගම උස්මුදුලාව මුහුදුතීරයේ කිලෝ මිටර් දෙ 18 January 2013
සෙල්ලකතරගම කඩ අවුල විසැඳේ සෙල්ලකතරගම කඩහිමියන් පිරිසක් හා නාගරික සංවර්ධන අධිකාරිය අතර පැවැති කඩ බදු ආරවුල ඌව මහා ඇමැති සහ කතරගම බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රා 18 January 2013
දූෂිතයා කොතැන හිටියත් දොට්ට දූෂිතයා කොතැන හිටියත්, තරා තිරම නොබලා දඬුවම් කිරීමට රජය පසුබට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. දකුණු ආසියාවේ විශාලතම 18 January 2013
නවක වදෙන් සිසුවකුගේ කන පලයි බළංගොඩ පාසලක 10 වැනි වසරට ඇතුළු වූ සිසුවකුට උසස් පෙළ සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා බළංගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහුග 18 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 19) සවස් කාලයේ සිට හමා යන සුළං ප්‍රවාහය දිවයිනට වැසි ලබා දෙන ආකාරයේ වුව ද වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පවතී. නුවරඑළියේ ඇතැම් ස්ථාන 18 January 2013
‘දඹුල්ලෙන් අතර මැදියා පන්නනු‘ ඉහළ යන එළවළු මිලට පිළියම් වශයෙන් ඉන්දියවෙන් එළවළු ගෙන්වන්නැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා කි 18 January 2013
අකුරයි සවියයි එකවිට පළමු ශ්‍රේණියේ සිට පස් වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ගේ පෝෂණ වැඩ සටහන අද රටපුරා අරැඹණි. ධාන්‍ය, බිත්තර හා පළතුරු ඇතුළත් උදෑසන ආහ 18 January 2013
සාපෙළ/උසස්පෙළ බැරි වුණත් උපාධියක් අපොස සාමාන්‍ය පෙළ සහ උසස්පොළ අසමත්සිසුනට 2013 උපාධියක් පිරිනැමීමට ක්‍රියාකරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ත්‍රිකුණ 18 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026