මීතොටමුල්ලේ කුණුකන්දට එරෙහිව විරෝධය පළ කළ පිරිස් පොලීසියෙන් ඉවත් කිරීමත් සමග මින් මද වේලාවකට පෙර කළබල කාරී තත්ත්වයක් ඇති විය.
සත්‍යග්‍රහ මඩු දෙක ඉවත් කළ පොලීසිය සැකපිට හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ගැමියනට හිරිහැර නොකරන්නැයි හිමිකමක් පොලීසියට ආයාචනා කළේය.
විරෝධය පෑ කාන්තාවන් පොලීසිය ඇදගෙන ගිය අවස්ථාද දක්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා පොලිස්ද? පොලිස් හොරාද? මේ අයගේ පොලිස් කාර්යාලය කුණු ගොඩ උඩ පිහිටෙවුවනම් හරි.(නදී)
ලංකාවේ කාන්තා පොලිස් නැද්ද (අ)
ප්‍රතිපලය මොනවා වේවිද? (ස)
අයියෝ රාළහාමි? (අ)
මේ රාලහාමීලා රාබීලා වගේ මේ අක්කට එළියෙදි මේ වගේ අඩන්තේට්ටහ් කළා නම් ඇතුලෙදි මොනවා නොකර ඉදීවිද නේද?(නදී)
ලබන අවුරුද්දෙ අපි ඔක්කොටම ජිනීවා වලට පැමිණිලි කරන්න වෙයි. (නි)
ඔන්න කෙරුවාව ඔය කුනු පොලිසියටම දෙමු. රජය තනිකරම වැරදියි.(නදී)
දැන් ආන්ඩුව රට පාලනය කරන්නේ කදුලු ගෑස් සහ උන්ඩවලින්.(නදී)
පුද්ගලයා පරිසරයට බද්ධ නොවීමත්, අන්තර් පුද්ගල සම්බන්ධතාවල පවතින අඩුවත් මෙතනින් පෙන්නුම් කෙරෙනවා. ඒකට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අසමර්ථතාවයි. (නි)
දැන් ගද ගහන්නේ කුණු ගොඩද ? පොලෝසියද????????? (ස)
ලැජ්ජයි ලැජ්ජයි පොලිස්... (නි)
මේ කුණු කන්ද අසල ජීවත්වන මහජනතාව මෙයට විරුද්ධව නැගීසිටීම නිවැරදියි. මොකද මේ කුණු කන්ද මේ අයගේ සෞඛ්‍යට මහා තර්ජනයක්. ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති අපේ වගේ රටවල පොලිසිය ක්‍රියා කරන්නේ මේ විදිහට තමා (නි)
ලොකු අය හැමතැනම බේරෙනවා. පව් අහිංසකයෝ. (නි)
කඩවල් කඩනකොට බලාගෙන ඉන්නවා මිනිස්සු තමන්ගේ ඉල්ලීම් ඉල්ලනකොට ඇදගෙන යනවා... (නි)
මේකෙ තියෙන ප්‍රතිචාර බැලුවහම තමයි තේරෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම. මහජනතාව මීට වඩා උනන්දුවෙන් නැගී සිට කරන සමුහ ඉල්ලිමක් මීට වඩා ප්‍රායෝගිකයි. (නි)
කුණු පිළිස්සීම සඳහා දහනාගාර ඇති කරන්න. මෙම ක්‍රම ලෝකයේ අනිත් රටවල ක්‍රියාත්මක වෙනවා , කුණු ගොඩගසා තැබීමෙන් ලෙඩ රෝග බෝ වෙනවා , අපේ රටේ නවීන පන්නයේ ගුවන්තොටුපළවල්,වරායවල්, අධිවේගී මාර්ග ඉදිකර තිබෙනවා. නොදිරන පොලිතින් , ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය පිළිස්සීමට දහනාගාරයක් ඉදිකිරිම සුලු දෙයක් . ඇයි මේ දෙය කරන්නේ නැතුව බලාගෙන ඉන්නේ?(නදී)
අයි ශාන්ට ප්‍රශ්නයක්ද? අපේ හාමුදුරුවන්ට කොතැනක වුණත් යන්න පුළුවන්. (නි)
කෝ දැන් අර කාන්තා හිංසනය ගැන කතා? (නි)
අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරලා වැඩක් නැහැ. මීට නිසි පිළිතුරක් මහජනතාවට ලබාදෙන්න. (නි)
මීතොටමුල්ලේ කුණු ගොඩින් හම්බ කරගන්නේ පාතාලේ ලොක්කෝ ටික. ඇති යාන්තම් , ජීවිත කීයක් නම් බේරුනාද :) (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේනේ. (නි)
කලබල නොකර ඕකට හලාල් කියලා ගහන්න (නි)
මේ නීච ක්‍රියාවට අපේ හාමුදුරුවෝ ඇවිත් කළ දේ හරි. (නි)
අපි අල්ලන්නෙ කුණු කෙස්.(නදී)
පොලිසියට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. (නි)
පහුගිය කලේ අධි ආරක්‍ෂිත පැති වලිත් මේවගේ ඒවා තිබුනා. පොලිසියෙන් ගැහුවේ නැහැනේ.(නදී)
පොලිසියේ 10 ක් විතර කාන්තාවක් අල්ලන් දගලන හැටි මේවා කව්ද බලන්නේ පොලිස් කාන්තාවක් නැතිව මෙහෙම කරන්න නීතියෙන් අවසර තියෙන වාද?(නදී)
ඔබ හරියට හරි රත්න.....අපේ සමහර කට්ටියට ඒවා පෙනෙන්නේ නැහැ. දුප්පත් මිනිස්සුන්ට තමයි හැම දෙයක්ම .. (ස)
ඇත්තනේ. පොලිසියට එහෙම අල්ලන්න බැහැ තමයි. (නි)
පොලිස් කාන්තා කාර්යන්සයක් තිබියදී රාළහාමි කරන හිංසාව තරයේ හෙලා දකිනවා! ඉතාමත් නින්දිත ක්‍රියාවක්! එක් අතකට රාළහාමි මොනවා කරන්නද? පිටිපස සිටින ඔටුන්න කියන දේනේ කරන්නේ!(නදී)
චිකේ ලැජ්ජා නැද්ද පොලිස්? (නි)
හාමුදුරුවන් මෙතනත් ඉන්නවනේ? (නි)
තමන්ගේම කුණු ටික සම්පතක් ලෙස යොදා ගෙන ජීව වායුව නිපදවා ගන්නා කුඩා ඒකක දැන් මේ රටෙත් නිපදවනවා. නගර සභාව ඒ වගේ ක්‍රම වලට සහනාධාර දීලා හරි මිනිස්සු යොමු කලොත් මේ තත්ත්වයට ලොකු පිලියමක් වෙනවා. සහනාධාර දෙන්න ඕනෑ ඒ වගේ දේවල් වලටයි (නි)
මුළු නගරයේම කුණු ගෙනල්ලා, දුප්පතුන්ගේ ගෙවල් ගාව දාන එක සාධාරණද? (නි)
හාමුදුරුවෝ හැමදේටම අත දාන්න යන එක වැරදියි නේද? (නි)
තමුන්ගේ ගේ ලඟ කුණු ගොඩක් තියාන කොහොමද ? මිනිස්සු ජීවත්වෙන්නේ මේවගේ පොඩි ප්‍රස්නයක්වත් විසඳන්න බලධාරීන්ට ඕන කමක් නැති බව මේවගෙන් පේනවා (ස)
හොද වැඩේ දුප්පත් වෙලා ඉපදුනාට. හයියක් නැතිව දුප්පත්ව ඉන්නකොට පොලිසිය ගහනවා, ඔලු පලනවා. හොරකම් කරලා හරි දියුණුවෙලා හිටියා නම් ලොකු ලොකු අය නියෝග දෙනවා ඔය මිනිස්සුන්ට අත තියන්න එපා කියලා. ඒත් කුණු ගොඩක් ළග ජීවත්වෙන පොඩි මිනිස්සු නිසා අනුන්ගේ කුණුත් තියාගෙන ගදත් ඉවසගෙන දුකම විදවිය යුතයි කියලා තමයි ඔය කියන්නේ මගේ හිතේ. (නි)
මේ වගේ එඩිතර අක්කලා තමයි පොලිසියට හරියන්නේ. අර රාලහාමි අක්කත් ඒක්ක දගර නැටුමි නටන හැටි බලන්න. චිකේ පොලිස් ඇදුමටත් ඒක්ක ලැජ්ජයි.(නදී)
අනේ මන්දා දැන් දැන් ලංකාවේ වෙන දේවල් දැක්කම හැමදාම පිටරටට වෙලා ඉන්න හිතෙකවා.(නදී)
අයුක්තිය රජ කරන්න ඉඩදෙන්න එපා. කනගාටුයි. (නි)
මීතොට මුල්ල කියන්නේ ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක්. මෙහෙමෙ කුනුදමීම තරයේම හෙළාදකිනවා. මෙම කාන්තාවට අවශ්‍යනම් මෙම පොලිස් නිලදරින්ට විරුද්දව නඩු කියන්න පුළුවන් .පිරිමියෙකුට බැහැ කාන්තාවකගේ අතින්වත් අල්ලන්න.(නදී)
පොලිසිය මෛත්‍රී කරන්නේ බොදු බල සේනාවට විතරද?..(නදී)
පොලිසිය කුණු ගොඩවල් රැකීමට මොන තරම් දක්ෂද කියා ඉහත චායාරූප වලින් ඔප්පු වෙනවා.(නදී)
පරිසර දූෂණය නැති කිරීමේ අදහසින් සත්‍ය ග්‍රහ කල පුද්ගලයන් පිරිසක් ශ්‍රීලංකාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.(නදී)
කෝ දැන් අර කාන්තා හිංසනය ගැන පහුගිය දවස්වල පෙළපාලි ගියපු කොළඹ හතේ නෝනලා ටික? මේ අහිංසක ගැහැණිය අද පිරිමි පොලිස් නිලදාරීන් අතින් මෙහෙම ගැරහුම් ලබන්නේ ඔය කොළඹ හතේ කුණු මීතොටමුල්ල ගිහින් දාන නිසා. අනික කාන්තා පොලිස් නිලදාරිනියක් නැතුව මෙහෙම කරන එක පොලිසියට විතරක් නෙවෙයි, පිරිමින්ටත් එක්ක නින්දා සහගත වැඩක්.(නදී)
හැම දේටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා කියා ජප කරන්නේ නැතුව වෙන රටවල් කරන දෙයක් මේ කුණු ප්‍රශ්නෙට,එළවලු ප්‍රශ්නෙට, වී ප්‍රශ්නෙට, වෙළද පොළ මාෆියාවට කළොත් නරකද? (නි)
කුණු කන්දට අපි තව තවත් කුණු දමමු කියා කියා සත්‍යග්‍රහ කළා නම් පොලිසියෙන් බේරෙන්නත් තිබුනා. (නි)
වරුණ ඔයා හරියට හරි. පොලිස් නිලදාරීන් (පිරිමි)කොහොමද කාන්තාවකගේ අතින් අල්ලන්නේ.?(නදී)
කාන්ත හිංසනය ගැන කතාකරන කොළඹ රාජ්‍ය නොවන සංවිදහන වල ඉන්න නෝනලට මේවා පෙන්නේ නැද්ද. පිරිසිදු පරිසරයක ජීවත්වන්න ජනතාවට අයිතියක් තියෙනව නේද? කාන්තාවන්ට මේ වාගේ හිංසනයන් කරන්නට නීතියෙන් ඉඩක් තියෙනවද? (නදී)
පොලිසියේ අය ඔක්කෝම එක කාන්තාවක් වටකරගෙන හු... හු.... දැන් මුලු ලෝකෙම මේක දැක්කා. (නි)
අර පොලිස්කාරයා හාමුදුරුවන්ගේ උරෙන් නේද අදින්නේ ආගමක වටිනා කමක් නොදන්නා අය.(නදී)
මීතොටමුල්ලේ පිරිමි නැද්ද? මට පැරණි ජන කවියක පදයක් මතක් වුණා. "මෙච්චර මේ රටේ පිරිමි ඉඳිද්දීත් ගැහැණු හරක් බඳිතෙයි".(නදී)
ඔයාලට අපි කුණු ගොඩේ දැයට කිරුළක් දාලා දෙන්නද?(නදී)
ශ්රී ලංකාවේ පොලිසියේ ස්වරූපය ලෝකයටම පෙන්වා දෙනවා. නව සීලන්තයෙන් හා ඹ්ස්ට්‍රෙලියාවෙන් අපගේ බලවත් විරෝධය!!(ස)
එහෙනම් පොලිසියේ නිලධාරිඅට තමන්ග බිරියගේ අතින් අල්ලන්න තනම්ද? (අ)
ඔයාල පැනල ඡන්දෙ දුන්නු කට්ටියම නේද අද ඔයාලට ඔහොම සලකන්නේ? උඩ පැනල පොස්ටේර් ගහල දුන්න නේද? දැන් මොකද කියන්නේ? කාන්තා වන් අත් අඩංගුවට ගන්න කාන්තා පොලිස් නිලදරිනියක්වත් යොදවන්න තරම් එයාල ඔයාලට ගරු කලේ නැහැ නේද?(නදී)
ඔයාල පැනල ඡන්දෙ දුන්නු කට්ටියම නේද අද ඔයාලට ඔහොම සළකන්නේ? උඩ පැනලා පෝස්ටරුත් ගහලා දුන්න නේද? දැන් මොකද කියන්නේ? කාන්තාවන් අත් අඩංගුවට ගන්න කාන්තා පොලිස් නිලධාරිනියක්වත් යොදවන්න තරම් එයාලා ඔයාලට ගරු කලේ නැහැ නේද? (නි)
පොලීසිය කරන මේ වැඩෙන් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙනවා කියලා එක්කෙනක් ලියලා තිබෙනවා මම දැක්කා.පොලීසිය ඔය වැඩ කරන්නේ ඉහළින් එන නියෝග හින්දා.අන්තිමට ඔය වැඩ කරන හින්දා පොලීසිය මහජනයා ඉදිරියේ අප්‍රසාදයට ලක්වෙන එකයි වෙන්නේ. (නි)
රජයක් තිබුනට රටේ මුලික අවශ්‍යතාවයන් ඉටු කරන්නේ ඔවුන්ගේ බඩේ අවස්ශ්‍යතාවය පළමුව ඉටු කරලායි.(නදී)
පළමුවෙන්ම අපි ලංකාදීපයට කැමැති උණුසුම් පුවත් අපිට දෙනඑකට. රට ඉන්න අපිට ලංකාදීපයෙන් පමණයි මේවා දකින්න ලැබන්නේ. රාළහාමි අතින් අදින එක හරි නැහැ, මානව හිමිකම් එකට යන්නත් පුළුවන්. (නි)
අනේ චන්ද්‍රා, පිට රට ඉදන් පිනට කකා අපේ පොලිසියට බනින්න එන්න එපා.(නදී)
අනේ පවු අර වයසක අම්මා. ඒත් කරන්න දෙයක්නෑ නරක වෑඩ වලට දඩුවම් කරන ආන්ඩු බලයේ ඉන්න රටවල්වල නීති තදයි. ලංකාව ඈතුලත නරක සහ වෑරදි වෑඩ කිරීම රජය විසින් සම්පූර්නයෙන්ම තහනම් කරල තියෙන්නෙ.(නදී)
පොලිසිය සාමය ආරක්ෂා කරන්නේ මිනිසුන්ට වදහිංසා කරලද? (නදී)
කොළඹ හතේ අපි කුණු කන්දක් හදමුද? (නි)
පින්තූරේ බැලුවම පේන්නේ කාන්තාවගේ අතින් අදින්නේ වෙන වැඩකට වගේ. ප්‍රසිද්දියේ මෙහෙම නම් පොලීසියට ගෙනිච්චට පස්සේ මොනවා වුනාද දන්නෑ. අනිච්චේ සංසාරේ.(නදී)
ඔය කුණු ප්‍රශ්ණය නිසා ඒ අවට ඉන්න මිනිස්සු අපා දුකක් විදින්නේ සමහර අය කමන්ට් දානවා කිසිම හරයක් නැතිව ඒ අයට මේ දේවල් විහිලු .(නදී)
වැදගත් රාජකාරි කරන නිලදාරීන්,ඔය වගේ වැඩ කරන්න යන්න එපා. (නි)
කුණු කේස් එකක් වගෙයි... (නි)
බොදු බල සෙන, රවන බලය, ඔබල කොහිද ?. මෙය වාගේ අවස්ථාවක දුප්පත් අයගේ ආධාරයට ඔබල ඉදිරිපත් වන්නේ නැද්ද ?. (අ)
මේ පැත්තට මේ කුණු ගොඩ නම් මහා හිසරදයක්. කොළඹ කුණුවල පව් ගෙවන්නේ මේ මිනිස්සු (නි)
පොලිසියේ අවම බලය කාන්තාවකට පෙන්වීම... (නි)
කදුළු ගෑස් උණ්ඩ වලින් වැඩ කරන්න මෙයා හරි දස්සයිනේ. මතකනේ කටුනායක, මීගමුව, වැලිකඩ?(නදී)
තියන කුණු මදිවාටද තවත් කුණු ගාගන්න හදන්නේ..?(නදී)
මේ පොලිසි වල රැකියාව කරන්නේ මනුස්සයෝද? මේවා මානව හිමිකම් උල්ලංගනය කරන අවස්ථා නොවේද? (නි)
මේකත් ජිනිව වලින් විසදන්න වෙයිද දන්නේ නෑ නේද?(නදී)
විරෝධය පලකරන්න මහජනයා එකතු වුනහම පොලිසියෙන් එලවන්නේ මොකද ? දවස් දෙක තුනක් විරෝධය පල කරලා ගෙදර යන්න යාවි.(නදී)
මේවා සේනා වට පෙනෙන්නේ නැහැ.(නදී)
සමච්චල් කරන්න එපා. මිනිස්සු වගේ හිතන්න. තමුන්ගේ ගෙදර කුණුටික , තමුන්ට කොයිතරම් කරදරයක්ද? මේ අය දාපු කුණු නෙමෙයි, අනුන්ගේ කුණු කඳු ගහලා ගෙදර අද්දරම. (නි)
ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලා. දුප්පතාට හැම පැත්තෙන්ම බඩේ පාර. (නි)
මේ කට්ටිය සටන් වදින්නේ පෟද්ගලික දෙයකට නොව සැම දෙනාගේම අවශ්‍යතාවක් ඉටු කර ගැනීම සඳහා. රජයට මෙයට පිලියමක් දෙන්න බැරිද? (නදී)
පොලිසියේ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා මේ පින්තුර වලින් පෙනෙනවා (නි)
පොලිසිය ඒ වුණාට ඇමතිවරුන්ට අත තියන්න යන්නෙ නැහැනේ... (නි)
කෝ මේ කාන්තා අධිකාරියේ පොලිස් නෝනලා? අපට නුගේගොඩදී තිබුන දේශනයේදී නම් කිව්වේ පිරිමියෙකුට ගැහැනියෙකුගේ අතින් ඇල්ලුවොත් කෙලින්ම රක්ෂිත බන්ධනාගාර ගත කරනවා කියලා (නි)
පොලිසියේ මේ වැඩ වලින් රජයත් අපහසුතාවයට ලක්වෙනවා. මේවා හිතාමතා කරන දේවල් වෙන්නත් පුළුවන්. මොනවා වුණත් මේවා ගැන මීට වැඩිය සොයන්න ඕනෑ. (නි)
අර කොන්ඩෙ මලකඩ කාපු පුතාව ඔහොම අරගෙන යන්න බැරි උනා. අහිංසක ගෑනියෙක්ව වට කරගෙන ඇදගෙන යනවා. යුනිෆොර්ම් එක ගලවල මෙහෙම කලානම් නංබුයි.(නදී).
වජිර ඔබ හරියටම හරි. ඒත් ඒක තේරුම් ගන්න බැරි අය ඉන්න රටක් ලංකාව කියන්නේ.(නදී)
අධ්‍යාපනයක් නැති අය පොලිසියට බැදුනම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. පැමිණිල්ලක් ලියාගන්න බැරි නිලදාරිත් පොලිසියේ ඉන්නේ.(නදී)
අද ලංකාවේ පොලිසියට තියෙන ලොකුම රාජකාරිය තමියි ගණිකා මඩම් අල්ලන එකයි, මසාජ් කරන තැන් අල්ලන එකයි, අසරණ ගෑනුන්ට හිරි හැර කරන එකයි. සාමකාමී උද්ඝෝෂන වලට පැනල හිරිහැර කරන එකයි. අපි දැක්කනේ ඇමති පුතාල ඉදිරියේ දෙකට නැමෙන හැටි. (නදී)
අපොයි පොලිසියේ හැසිරීම නම් තිරිසනුන්ටත් අන්තයි. මහලොකු මහජනතාවගේ ආරක්ෂකයෝ. අර කාන්තාවට කරපු හිරිහැර පොලිසියේ ලොක්කෝ බලන්නේ නැතුව ඇති .අනේ රටකට ගිය කලක්. දුප්පත් මිනිස්සුන්ට විතරයි ඔය ලොකුකම්. ලොකු මිනිස්සුන්ගෙන් ගුටි කාලත් මතක නෑ කියල වලිගෙ අකුලගන්නවා.(නදී)
තනි ගැහැණියක වට කරගෙන බලය පෙන්නන්න පොලිස්කාරයන් ගැන මගේ අප්‍රසාදය.(නදී)
ලොක්කන්ගේ පුත්තුන්ට ඇත තියන්න බැරි පොලිසිය අහිංසක ගහනිට දන පාර්ට් එක දැක්කද (අ)
කන්තාවගේ අතින් අදින එක හරිම කැතයි.(නදී)
මේ දේවල් සිද්ද වෙන රටකට එරෙහිව ජිනීවා වල යෝජනා සම්මත කරන එක පුදුමයක් යෑ (අ)
කොන්දේ මලකඩ කපු පුතාට චාර් එකේ දොරත් ඇරලා දෙනෙව, නමුත් දුප්පත් කාන්තාවක් අතින් එලා පොලිසියේ බාරයට ගන්නවා. මොනවාද මෙය කතා.?. (අ)
පරිසරයට නීති පතා එකතුවන කසල අවම කර ගනිමින්, ප්‍රතිචක්රකර්ණ ක්‍රම වේද ප්‍රයෝගිකව සහ මහ ජනතාව ගෙයින් ගෙට ගොස් දැනුවත් කරමින් කසල බැහැර කීරීම අවම කිරීමේ වැදගත්කම දැනුවත් කළ යුතු අතරම ප්‍රයෝගිකව සොයා බැලිය යුතුම වෙනවා කසල විශ්ලේෂණය තුලින් හදුනා ගැනීමට පිළිවන් වී කොපමණ ප්‍රමාණයක් අනවශ්‍ය බහැර්කිරීමද කියලා (අ)
කීයක් ඔට්ටු ද විසදුම් නැහැ කුනුම තමා.(නදී)
කාන්තා හිංසනය යටතේ මේ නිළධාරීන් අත් අඩංගුවට ගන්න. කාන්තා නිලධාරීන් නැතුව මෙහෙම කරන්න පොලිසියට උගන්නන්න වෙලා වගේ (අ)
ලෝකයට මවා පාන, ජනතා මුදල් කාබාසිනියා කරන වැඩ නවතලා කුණු ප්‍රශ්නයට විසුදුමක් සොයා දෙන්න (නි)
නියමයි අරයාගේ පුතාව අරගෙන ගියෙත් මේ වගේමනේ. (අ)
සිංහල බෞද්ධ අපේ රටේ හාමුදුරුවන්ට අති විශාල බලයක් ඇති බව කරුණාවෙන් සලකන්න. රජ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි හෙටත් එහෙමයි.(ස)
මෙහි සිටින තරුණ පොලිස් භටයා හැසිරෙන ආකාරයෙන් ගැලපෙන්නේ නෑ .කාන්තාවන්ගේ ඇඟෙන් අල්ලන්න පොලිස් කාන්තාවන් යොදා ගත යුතුය .(අ)
ලෝකයේ උසම කුණු කන්ද කියල රටට එන සුද්දන්ට පෙන්නලා ගානක් කපා ගන්න මේගොල්ලෝ දන්නේ නැහැ.(නදී)
පොලිස්කාරයොත් තටුපුප්පන්නේ අහිංසක මිනුස්සුන්ට තමා. ඔක තමා ලංකාවේ දැනට පවතින නිතිය. (අ)
යම්කිසි දෙයකට විරෝදය පල කිරීම මානවඅතියක්. නිතිය සාමය රකිම පොලිසියේ රාජකාරියක්. ජනතාවගේම සල්ලි වලින් නිතිය රකින්නම යොදවල ඉන්න යාම නම් නිතිය කඩ කරන්නේ එක ලොකුම වැරද්දක්. කාන්තාවකට ඇත තියන්න එක කෙනෙකුට බැහැ. කිසිම කෙනෙකුට පහර දෙන්න කාටවත්ම බැහැ. අමු අමුවේ නිතිය රකින යාම නිතිය කඩද්දි නිකම් බලාගෙන ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති. (අ)