මාර්ග බලපත් ලබාදීම ඇතුළු සේවා ගාස්තු වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය බත්තරමුල්ල මාර්ගස්ත ප්‍රවාහන අධිකාරී කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කළේය.
සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත්, ප්‍රධාන සංවිධායක සුමනදාස ගමගේ හා තවත් අයෙක් ඊට එක්වී සිටිති.
මාර්ගස්ථ අධිකාරියේ සභාපති අමිල රංමණ්ඩල මහතා එහි පැමිණ ඔවුන් සමග උණුසුම් වචන හුවමාරුවකට ද මැදි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන අවුරුද්ද කන්න වෙන්නේ කුඩුවේ. (අ)
උපවාසේ බැරි නම් මැරෙනතුරු ඕනදෙයක යෙදෙන්න !(නදී)
උපවාසේ බැරි නම් මැරෙන තුරු ඔනේ දෙයක් කරන්න.(නදී)
සිංහල අවුරුදු සමයෙ වෑඩිවෙන දේවල් වෑඩිය ගණන් ගන්න එපා.. (ස)