මාදම්පේ සුදුවැල්ලේ යකඩ උණුකරන කම්හලකට ගෙන ආ බව කියන ටී56 ගිනි අවි කෑලි අඩංගු ගෝනි අටක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.