අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
නිරිත දිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.
දෘෂ්‍ය ලෙස සූර්යා සූර්යා උතුරට ගමන් කිරීමේදි සුර්යා මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට ඍජුවම ඉහළින් පවතී. හෙට රජකඩලුව, පාදෙනිය, නාලනද තලන්කුඩා යන නගර වලට හිරු මුදුන්ව පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd