මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ මහතා හමුදා සෙබළකුගේ පහරකෑමට ලක්ව අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
සෙබළාගේ ගෙදරදී මේ ගැටුම සිදුවී ඇතැයි පොලීසිය කියයි.
අනුරාධපුර දොරමඩලාවේ පදිංචි සෙබළාගේ මව ද පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු හිතේ තියාගෙන ඉන්නේ රජකම ලැබුනා කියලා. (නි)
චතුර, ඔබගේ අදහස පිලිබදව මම කණගාටු වෙනවා. (නදී)
මොනවා වුණත් ගහ මරා ගන්න එක නීතියට පටහැනියි නේද ? (නි)
ගුටි කන වැඩ කරන්නෝ යන යන තැන ගුටි කති. (ස)
මොකද මේ? 88,89 ප්‍රශ්නයක් වද්ද? (නි)
අනුන්ගේ ගෙවල් වලට රිංගන්නේ මොකටද කියන්නම ඕනෙද? අර කැළණි පාලම නාට්‍යෙය් ඉන්න මන්ත්‍රී වගේ වෙන්න හිතන්න ඇති.(නදී)
මන්ත්‍රීවරුන් දැන් බොහොමයක් වැරදි වැඩ වල නිරත වෙනවා. (නි)
මොකද මේ? හමුදාවට වෑඩ අඩුයිනෙ දැන්. ඒක හින්ද ගහ ගන්නවාද? (නි)