ශ්‍රී ලංකා යුත් පාර්ලිමේන්තුවලබන 20 වැනිදා සිට 30 දක්වා නාම යෝජනා බාර ගන්නා බව ජාතික තරුණසේවා සභාව කියයි.
මන්ත්‍රී ආසන 335 කි.සෙනෙට් මණ්ඩලයේ 77 කි. අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය සදහා 13 දෙනක් තෝරා පත්කර ගැනෙති. යොවුන් කතා නායක, නියෝජ්‍ය කතානායක,ප්‍රතිපක්ෂ නායක ආණ්ඩුපක්ෂ නායක, ප්‍රතිපක්ෂ සංවිධායක යන තනතුරු ද ඊට අයත් වේ.
2013 වර්ෂයේදී ලියාපදිංචිකර ඇති යෞවන සමාජයන් හි වයස අවුරුදු 17-29 අතර සභාපතිවරුන්ට හා ප්‍රාදේශිය මණ්ඩලය නියෝජනය කරන තරුණ තරුණියන්ට සදහා මේ සදහා නාමයෝජනා බාර දියහැකි බවත් පළමු පාර්ලිමේන්තුවට තේරීපත් වු සුදුසුකම් සපිරු අයටද මෙ සදහා ඉදිරිපත්විය හැකිය.
ජාතික තරුණසේවා සභාවේ දිස්ත්‍රික් කාර්යාලයන්ගෙන් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේතරුණසේවා නිලධරයාගෙන් තොරතුරු ගත හැකි බවද ජාතික තරුණසේවා සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලක අධ්‍යාපන ඇමති ලෙස මම යෝජනා කරමි. (නදී)
අයියෝ ඇමති මණ්ඩලේ මදි. හොඳටම මදි. අඩු ගානේ 50 වත් ඉන්න ඕන. තව නියෝජ්‍ය ඇමති ගොල්ලොත් 250 වත් ඉන්න ඕන. ජ්‍යෙෂ්ඨ ඇමති ගොල්ලෝ 33යි. එතකොට හරියට බැලන්ස් වෙනවා. දියවන්නාවේ පාර්ලිමේන්තුව වගේ. (නදී)
අර සාමාන්‍ය පෙළ අසමත් අය පාර්ලිමේන්තුවට යන්න පළමු සුදුසුකම ලබලා.(නදී)
ලංකාව දාලා පිටරටක පදිංචියට යාමට මම පවුලේ සැවොම සමග තීරණය කළා. (නි)
විපක්ෂයක් නැද්ද? ප්‍රතිපක්ෂ විතරද?(නදී)
තව මැති ඇමති වරු මදිද? ලංකාවට නරකද පාර්ලිමේන්තු තව 4,5ක් විතර විවෘත කලානම් සුබ අනාගතයක්.(නදී)
ඇත්තටම මත්තල ගුවන් තොටුපලක් දාපු එකේ තරන්න තිබුනේ තවත් පාර්ලිමෙන්තුවක් දාන්න. කොහොමටත් ජනතාව මැරෙනකම් ඕව නඩත්තු කරයි.(නදී)