බීමතින් පෑමිණ තම මවගේ කරේ පැළඳ තිබු රත්තරං මාලය කඩාගෙන ඈයට පහරදුන් ශ්‍රි ලාංකිකයෙක් (36) ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වසර ගනනාවක පටන් තම පුතා තාමාට මෙලෙස හිරිහැර කරන බව ඈය පොලිසියට පවසා තිබේ. නිවසට පෑමිණි පොලිසිය ඔහු සොයා එන විට මවගෙන් කඩාගත් මාලය විකිණීම සදහා රැගෙනයෑමට සුදානම් සිටිබව පොලිසීය පවසයි. රොමයේ කසල් පොලොක්කො ප්‍රදේශයේ පදිංචි ලාංකිකයා රැකියා නොකරන්නෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන... ඉතාලි කොල්ලොත් ඕවා ඉගෙනගනීවි. මුදල් හදිස්සියක් වෙන්න ඇති. (නි)
අජාසත්ත පුතෙක්, හොඳක් නම් වෙන්නේ නෑ අම්මට ගැහුවට.(ස)
ක්‍රියාව අනුව නම් මෙයා වෙන්නප්පුවේ කෙනෙක් වගේ.(ස)
තව ටික දවසක් යද්දී ඉතාලිය සෝමාලියාව වේද (ස)
ජන්මේට වඩා පුරුද්ද ලොකුයිලු....(ස)
අපෝ ඉතාලි ලාංකිකටන්ට ගිය කලක් පවු.! (ස)
කාටද මේ චන්ඩිකම් දාන්නේ? සිහිය නැති පව්කාර මිනිස්සු.. (නි)
අපෝ මෙයාව ලංකාවට වැද්ද ගන්න එපා. රටටම පිල්ලියක් වෙයි.(නදී)
දැන් ඉතාලියත් ලංකාව වගේ ඇති. ලංකාවේ පොලිසියකුත් එහේ දාලා දුන්නනම් හොදයි.(නදී)
ක්ලබ් ගානේ යන බේබදු පුතෙක්ද කොහෙද? (නි)
වැදු මවකගේ ගුණධර්ම නොදන්නා මොහුට දැඩි දඩුවම් කළ යුතුයි.(නදී)
මේ යකා නම් පුතෙක් නෙමෙයි.(නදී)
මෙයා ලක්පුතෙක් වෙන්න නම් බැහැ. තමිල්නාඩුවේ වෙන්න ඇති. (ස)
පූතෙක් නොවේ. සිවු පාවෙක් (අ)
ඉතාලියට සංක්‍රමණිකයන් පැමිණීමේදී අධ්‍යාපන සුදුසුකම් සලකා බැලුවානම් මෙවැනි 'අපතයන්' ඉතාලිය තුල නොසිටිනු ඇත. (අ)
ජිවිතාන්තය දක්වා හිරේට යවන්නෛ තියන්නේ . (අ)
මේ වගේ ප්‍රශ්න තමඊ ඉතාලියේ- තියෙන්නේ වැඩිපුර !.අන්තිමේ වැරද්ද පටවන්නේ තානාපති කාර්යාලයට. කව්රු කව්රුත් තමුන් ආපු කාර්ය ඉටු කරගන්න. ආපසු ලංකාවට නැවත නාවත් කමක් නැහැ අපිට වද නොදී! (අ)
පවුල කාලා, ගම කාලා දැන් ලංකාවේ නම කනවා.(නදී)
මේ පුතාට මොනවා නම් කියන්නද (අ)
කරුනාකර මෙම පුතාව අර හදනව කියුව කටුගෙට ගිහින් දාන්න. ඒත් ඒකටත් අවුරුදු 100ක් වත් යයි.(නදී)
මාලයක් කඩා ගැනීමට තරම් ආර්ථික ප්‍රශ්න ඉතාලියේ ඉන්න කට්ටියට තියෙනවාද?(නදී)