කුඩා ඔරුවක් ජපාන සුනාමියකට හසුවීය රළ පහරට පෙරළිගිය ඔරුව නැවත හොද පිට හැරුණේය.ඒ සමගම තරමක් වතුර පිරුණු ඔරුවට විසිතුරු මාළුවක් කොටුවෙයි.
වසර දෙකක් පුරා මුහුදේ ඵ් මේ අත පාවෙමින් තිබු මෙම ඔරුව පසුගිය මාර්තු 22 දෙවැනිදා මුහුදු සැතපුම් පන් දහසක් ගෙවමින් ඇමරිකාවට ළගා වේ.
ඵ් වන විටත් විසිතුරු මාළුවා ඔරුවේය. මේ වනවිට ඵම මාළුවා ඇමරිකාවේ ඔරිගන් සි සයිඩ්මින් මින් මැදුරේ ප්‍රදර්ශනයට තබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම තියෙන කුනු ගොඩගහන්නේ ඇමරිකාවටම තමයි. හැබැයි මේ මාලු කතාව නම් සුරංගනා කතාවක් වගේ ලස්සනයි.(ස)
අනේ මාළුවෙක් වතුරට වැටී දියේ ගිලී මැරිලලු.. (ස)
මාළුවාගේ වයස කීයද කියලා හොයලා බැලුවා නම් මේ කතාවේ ඇත්ත දැනගන්න පුළුවන්. (නි)
මාළුවා අවුරුදු දෙකකට ඇති වෙන්න කෑම අරගෙනලු බෝට්ටුවට නැගලා තියෙන්නේ. ඒවා කාලා තමයි යන්තම් දිවි ගැටගහගෙන තියෙන්නේ (නි)
මේවා ප්‍රබන්ද කථා.ඇමරිකාවටම හමුවීම ආශ්චර්ය්‍යක්.බොරුකාරයෝ (ස)
ඇයි මීට ඉස්සර මාළු දැකල නැද්ද? (ස)
හොඳ වෙලාවට ඉන්දියානුවෙක් ඒ පැත්තේ ඉඳලා නැත්තේ.. හිටියනම්.. උ්වත් අල්ලා ගන්නවා.. (ස)
කාව හොයාගෙනද ඇමෙරිකාවට ගිහින් තියෙන්නේ? (නි)
සුරතල් මාළුවෙක්ගේ කතාවක්.... (නි)
පොඩි දරුවන්ට හොද කතාවක්. (ස)
වසර දෙකක් පුරාවටම ඔරුවට පිරුන වතුර වාෂ්ප නොවී ඉතුරු උනේ කොහොමද? (ස) ?
සුන්දර මත්සයෙක් (ස)
සුන්දර මත්සයෙක් (ස)
බොරුවක් වගේ. (ස)
මෙය විශ්වාස කල හැකිද ? (ස)
වැඩේ කියන්නේ මේ මාළුවා විසිතුරු මාළුවෙක් උන එකනේ අනිත් කාරණේ මේවාගේ අරුම පුදුම දේවල් වැඩි හරියක් වෙන්නේ ඇමරිකාවෙනේ (ස)
මාළුවද විස්තරේ කියලා තියෙන්නෙ? (ස)
අප ඔරුව අමතක කරන්න හොද නැහැ. මාළුවට වඩා ඔරුව වටී. මාළුව ව්‍යාපාර උපායක්.. (ස)
මෙම විසිතුරු මාලුවාට අමතරව තවත් මාලු ඉඳලා තියෙනවාද? (නි)
ලංකාව පැත්තට ආවනම් මෙලහකටත් කාගේ හරි බඩේ.(නදී)
මාලුවා නම් කියන්නේ ඔරුව හොයාගන්න කලින් දවසේ ඔරුවට පැන්නලු.(නදී)
මේ සත්‍යය කථාවකි.. (ස)
ඇමරිකාව කොහොමත් කරන්නේ අනුන්ගේ මාළු කන එකනේ.(නදී)
විසිතුරු මාළුවන්ට වසර දෙකක්ම වතුර නැතිව සිටින්න පුළුවන්ලු. (නි)
ඈමරිකාවෙන් මාලුවගෙ මානව හිමිකම් ගෑනත් හොයල බලයි.(නදී)
ඇමරිකන්කාරයෝ කොහොමටත් දක්ෂයි නේ ඔහොම දේවල් වලට. (නි)
විසිතුරු මාලුතුමනි, ඔබ වසර දෙකක් බෝට්ටුව ඇතුලේ නොමැරී ජීවත්වීම සදහා ආහාරයට ගත්තේ කුමන විටමින් වර්ගයද? (නි)
සරණාගත තත්වය ඉල්ලුම් කළ මාලුවෙක්. (නි)
එතකොට අවුරුදු 2ක්ම මාළුවා කෑවේ මොනවද? (නි)
මේ වෙනකන් මාළුවා කාල තියන්නේ හුලන් වෙන්න ඇති .(නදී)
මට නම් පිළිගන්න බැහැ. (නි)
කවුද මේ සිද්ධිය විස්තර කලේ? මාලුවමද? (ස)
ඇමරිකාවට කන්න ඕන උනාම තලගොයාත් මාළුවා කරනවා. එක තමය් එයාලගේ බිස්නස් එක.(ස)
මේක කොහොම විශ්වාස කරන්නද අවුරුදු දෙකක් තිස්සේ මාළුවා කැවේ ඔරුවද .(අ)
මේකේ නිකන් මෝඩයෝ වගේ අදහස් දාන්න එපා. දැන් තේරෙනවනේ ඇමෙරිකාවට ඉබේ පාවෙලා එන ඔරුවත් හොද අදායම් මාර්ගයක් කර ගන්න හැටි... (නි)