ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ වලින් පිදුම් ලබයි.
ශ්රී ලංකා කාලතුවක්කු හමුදාව අංග සම්පුර්ණ ඒකක දොළහකින් සමන්විතය.1918 දී ලංකා ස්වෙච්ඡා කාලතුවක්කු හමුදාව සහ නගර ආරක්ෂක කාලතුවක්කු හමුදාව ඒකාබද්ධ කරමින් ලංකා ආරක්ෂක සේනා කාලතුවක්කු රෙජිමේන්තුව පිහිටුවන ලදි.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 125 වන සංවත්සරය 2013 අප්‍රේල් මස 12 වන දිනට යෙදී ඇත . එහිදී වර්ණ ප්‍රදානය ජනපති අතින් සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝල් පේස් පිට්ටනියේ සවිකරලා තියෙන කාලතුවක්කු රෙජිමේන්තුවට වඩා පරණ පෘතුගීසි ,ලන්දේසි ඒව වෙන්න ඇති. යකඩ නොවන නිසා කුඩ්ඩෝ ඉතුරුකරලා තියෙනවා.(නදී)
අපෙන් සුබ පැතුම්! (නි)
කාලතුවක්කු හමුදාවේ1971 දී කළ සේවය ගැන අද හරි සතුටක් දැනෙනවා. හේමන්ත, අපේ කාලයේ තිබුනේ 05 ක් පමණයි. මගේ සුබ පැතුම්! (නි)
කාලතූවක්කූ හමුදාවේ සාමාජිකයකු වීම ආඩම්බරයක්... (නි)