ඩුබායි සිට අමිපාරේ ව්‍යාපාරිකයෙකුට තෑග්ගක් ලෙස එවා  තිබූ පෙටිටියක තිබී රුපියල් තිස් තුන් ලක්ෂ හතලිස් පන්දහසක් වටිනා සිගරට් 167400 රේගු ගමන් බඩු අංගනයේදී අත් අඩංගුවට ගෙන ඇත.