අඹතලේ සිට දෙහිවලට ජලය ගෙනයන ප‍්‍රධාන නළයක් හිඹුටාන හන්දියේදී පිපිරීමෙන් අසල ගෙවල් 15කට පමණ හානි සිදුවී තිබේ. 
බොහෝ ගෙවල්වල විදුලි උපකරණවලට වතුර වැදී අලාභහානි වී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති.