ඩෙංගු සොයන්න ගිහින් මහඔයට බිලි ? සමීක්ෂණ කටයුත්තකට කෝදාපාළුවට ගිය ජීව විද්‍යා සහකාර නිලධාරියකු මහ ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. අශෝක ධර්මසිරි චන 26 October 2012
සියැට් - ස්ලාඩාර් 1000 මෝටර් රථ රැළිය හෙට ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කරන ‘සියැට් - ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැළිය (දිවා/රාත්‍රී) හෙට (26) පස්වරු 7.00 ට ක 25 October 2012
මැතිව් - සුපේෂලා නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන ලබති බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (25 වැනිදා) පැවැති 19 වැනි පාසල් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවයේදී 2011 වසරේ නැග 25 October 2012
හේෂාන් - අචිනි දක්ෂත සම්මාන දිනති බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (25 වැනිදා) පැවැති 19 වැනි පාසල් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවයේදී 2011 වසරේ දක් 25 October 2012
මන්නාරමේ හබේ අයට ඇප මන්නාරම උසාවි සංකීර්ණයට පහර දී අලාභහානි කළැයි කියන සොළොස් දෙනා ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කෙළේය. එක් 25 October 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නේපාලය පරාජය කරයි චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 20 කින් නේපා 25 October 2012
බුලත් මල්ලෙන් සඳුන් එළියට පකිස්ථාන බුලත් වෙළෙන්ඳකු සුදු හඳුන් කිලෝ 130ක් ගමන් මළු හතරක බහා බුලත්වලින් වසා කරච්චියට රැගෙන යාමට ගත් උත්සාහය අසාර්ථක විය. මාසයකද 25 October 2012
තාවකාලික උප නායක කුලසේකර සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 30 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි2-0 තරගයේදී විස්සයි20 නව උප නායක ලසිත් මාලිංග ව 25 October 2012
ජේම්ස් පිරීස් මුණුබුරු මරණය සැකයි ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියකු වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මුණුබුරු ගැමුණු පීරිස් ඩයස් (92) මහතාගේ මරණය සැක බවට ඔහුගේ පුත් හ 25 October 2012
පරීක්ෂණයට යන විට ෆාමසිය වහලා හොරණ පළාතේ බෙහෙත් හළකින් නිකුත් කළ බෙහෙත් බීමෙන් පසු හැට දෙහැවිරිදි පස් දරු මවක මිය යෑමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශය හා ඖෂධ අධිකරියට අද 25 October 2012
නළඟන නයා ඉල්ලයි කොල්ලුපිටිය සමාජ ශාලා නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25)ට ඇගේ සුරතල් නයා බාර දෙනවාද නැද්ද යන්න ගැන ලබන පහළොස් වැනිදා ස 25 October 2012
කොරියා ලාංකිකයෝ බංගලි බොදු අයිතිය පතා වීදි බසිති බංගලි දේශයේ බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධගාමට එරෙහිව සිදු කරන තාඩන පීඩන හා ප්‍රහාර හෙළා දකිමින් දකුණු කොරියාවේ සෝල් අගනුවර ශ්‍රී ලංකික 25 October 2012
ඌව ක්‍රීඩා ඇමැති මංගල සැසියට නෑ ඌම පළාත් සභාවේ ක්‍රීඩා ඇමැති සෙන්දිල් තොණ්ඩමන් මහතා අද එහි මංගල සැසියට සහභාගී නොවීය. ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා අද ප්‍රතිපත්ති ප්‍ර 25 October 2012
විස්සයි20 තරගයට අජන්ත නෑ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනු ශූරයන් වූ ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නකු වූ පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස 25 October 2012
ශ්‍රී ලංකා එක්දින සංචිතයට නවක ක්‍රීඩක තරිඳු කැඳවයි සංචාරක නවසීලන්ත පිලට එරෙහිව නොවැම්බර් මස 1 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් 25 October 2012
ගාල්ලේදී ව්‍යාපාරිකයාට මැර ප්‍රහාරයක්. ගාල්ල නගරයේදී අද මහ දවල් ව්‍යාපාරිකයකුගේ අතක් හා කකුලක් වෙන්වනසේ කපා දැමූ දාමරිකයන් සිව්දෙනකු පලාගිය බව පොලීසියට පැමිණිලිකැර ඇත. 25 October 2012
හොරණට”ගල්පෝර” ජාතික පොහොර සතිය වෙනුවෙන් ගොවීනට බෙදා දීමට ගෙන ආ යූරියා පොහොර මිටි හතරක කළුගල් තිබූ බව එහි කාර්ය බාර නිලධාරිනී කාන්ති කරුණාතිලක මහ 25 October 2012
පවුල් ලක්ෂ 18ක් කන හැටි බැසිල් කියයි රුපියල් 3400 ක මාසික අවම වියදම නැති පවුල් දහඅට ලක්ෂයක් පමණ ලංකාවේ සිටින බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගම්පහදී පැවසීය.ම 25 October 2012
නැත ඔබ අමතක කළේ අප යුද්ධයේදී හම්බන්තොට දිසාවෙන් මිය ගිය හා ආබාධිතවූ රණවිරුවනගේ දු දරුවන්ට ශිෂත්ත්ව පිරිනැමීමේ වැඩ පිළිවෙලක ප්‍රධාන ආරාධිතයා වූයේ 25 October 2012
මහ ඔය උප සභාපති වතුර ටැංකිය උඩ නඟී මහඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ විමලසේන මහතා එහි ජල ටැංකියක් උඩ නැඟ සිටී. ප්‍රාදේශීය සභාවේ පරිපාලනයේ සිදුවී යැයි කියන අක 25 October 2012
රෝම පන්සල් දෙකේ වස් පිංකම රෝම බෞද්ධ වීහාරයෙ කඨිණ පින්කම ඔක්තෝබර් 31 - නොවැම්බර් පළමු වැනිදා ද රෝම ධර්මාශෝක පන්සලේ පින්කම මෙම මස 27 - 28 යන දිනයන්හි දි පවත්වන බව විහ 25 October 2012
බඹරු තව 58ක් රෝහල් යවති උතුරු පුඬළුඔය තේවත්තකදී තේදළු නෙළමින් සිටි කාන්තාවන් 58 දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව කොත්මලේ හා ගම්පොළ රෝහල්වලට ඇතුළු කළ බව වතු සේවකයෝ 25 October 2012
‘13ට දැන්ම අගුණයක් නෑ‘ අණ්ඩුක්රම ව්යවස්ඛාවේ 13 වැනි සශෝධනය ඉවත් කිරීමෙ අදහසක් රජයට දැනට නැතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. පළාත් සභා ප 25 October 2012
හිටපු බැංකු සභාපතිට නඩු ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පාඩු සිදු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම එහි හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස් 25 October 2012
අදත් බඹර ප්‍රහාරයක් පහළොවක් රෝහලේ හැටන් ඇන්පීල්ඞ් වත්තේ තේ දලූ නෙළමින් සිටි කතුන් 15 දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලට ඇතුළු කරනු ලැබූහ. 25 October 2012
විදුලි මරුවා උණ ගහෙන් එයි පිළියන්දල පුවක් ගහ හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු අරඹා උණ ගසක් සිටුවමින් සිටි සේවකයකු අධිබල විදුලිසැර වැදී මියගිය 25 October 2012
ලෙඞ්ඩු අමාරුවේ දොස්තරලා වර්ජනයේ වැඩි පඩි ඉල්ලා රජයේ වෛද්‍යවරුන් අද වැඩ වැරීමත් සමග ප්‍රතිකාර සඳහා රෝහල්වලට ආ රෝගීහු නන්නත්තාර වූහ. දඹුලූ රෝහලට ආ පිරිසත් කිසිත් කර 25 October 2012
වැහිළිහිණි මතුගමටත් වැහිවහී ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට එන සංක්‍රමණික වැහිලිහිණියන් මේ දින වල මතුගම නගරයේ ඇති විදුලි රැහැන් වල රාත්‍රී නවාතැන් ගනිති 25 October 2012
විස්සයි20 උප නායකයා මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ උප නායකත්වය වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිවී ඇති බව වාර්තා වේ. මාලිංග අගෝස්තු මස ශ්‍ර 24 October 2012
ආරාධිත පාසල් වොලිබෝල් තරග 27 දා සිට කොළඹ රාජකීය විදුහල සහ එම විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ වොලිබෝල් කමිටුව එක්ව මෙහෙයවන 5 වැනි බ්ලූ ඇන්ඞ් ගෝල්ඞ් බස්නාහිර පළාත් ආරාධිත 24 October 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026