නෙදර්ලන්ත සිසුවියන් දෙදෙනකුට අතවර කරන්නට ගිය කණ්ඩලම කුඩා හෝටලයක හිමිකරුවකු හා සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නෙදර්ලන්ත සිසුවියන් දෙදෙනකුට අතවර කරන්නට ගිය කණ්ඩලම කුඩා හෝටලයක හිමිකරුවකු හා සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අභිමානය ගෑන කතා කරකර රටේ නම කනවා. මෙයාලගේ ඉන්ද්‍රියක් කපලා දැම්මොත් මොකද ෂරියා නීතිය අනුව? (නි)
මේ ගුරයි ගෝලයයි හවස හයට හතට විතර රුපියල් හත් අටසීයක් අරන් මරදානේ පාලම ගාවට ආවනම් නිකම්ම ඔය ලෙඩේට බෙහෙතක් හොයා ගන්න තිබ්බා රටේ නම කන්නේ නැතිව.(නදී)
ඔය හෝටලේ හිමිකරු ගැන අර කොට්ටෝරුවට වෙච්ච දේ තමා කියලයි කියන්න වෙන්නේ. (නි)
බල්ලොත් එක්ක බැහැ.... (නි)
විදේශිකයන්ට හිරිහැර කිරීම හිර දඩුවම් ලැබිය හැකි වරදක්. ඔවුන්ව අපි ආරක්ෂා කළ යුතුයි (නි)
විදේශිකයින්ට විතරක් නොවෙයි මරන්න ගෙනියන හරකෙකුටවත් හිරිහැර කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.(ස)
ඔයාලත් දේශපාලකන්ගෙන් උපදෙස් අරන්ද?(නදී)