වෙඩි වැදී මිය ගිය ඇතින්නක කලා වැවෙන් අද උදේ සොයා ගත් බව ගැමියෝ කියති.
දින කිහිපයක්ම පැටියා සමග මේ ඇතින්න කලා වැවේ සිටිනු දුටු බව ඔවුහු පවසති.
වෙඩි වැදී දවසක්ම වේදනාවෙන් සිටි ඇතින්න පෙර දින මිය ගිය බවත්, මිය ගිය පසු ද පැටවා මවගෙන් කිරි උරා බිව් බවත් ගැමියෝ සදහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධය කළ අයට හොදක් නම් වෙන්න එපා (නි)
හොදක් නම් වෙන්න එපා (නි)
මොණරුන් ටික නොමරා බේරුනා බයට, කතරගම දෙවියෝ නිසා! .අලියා ගණදෙවියන්ගේ ලාංචනය වෙලත් ,නුවනක් නැති මෝඩයෝ කරන සත්ව හිංසාවේ තරම.අර නොදරුවාවු අලි පැන්චා,මව්කිරි බොන්නේ කොහොමද? (ස)
පව් මව් සෙනෙහස සතුන්ට උරුම නැත්ද? වෙඩි තිවූ කෙනාට තමුන්ගේ මව ආදරේ නැතිව ඇති. (ස)
පව් කාරයෝ. කිරි බොන පැටියගෙන් අම්මව ඈත් කළානේ. (ස)
වෙඩි තියනකොට තමන්‍ගෙ මවට වෙඩි තියනවා වගේ දැනුනේ නැද්ද නපුංසකයෝ. (ස)
තිරිසනුන්වත් නොකරන වැඩ මේවා.(ස)
මෙව කල තිරිසනාට මෙලොව දීම මේ පව පඩිසන් ලැබේවා. (ස)
අර කට්ටිය නම් කියයි ඒකත් දෙවියන්ගේ කැමැත්තනේ කියලා (නි)
ලංකාව ඇත්තටම බෞද්ධ රටක්ද? (නි)
මගේ සිතට අදික වේදනාවක් දැනේ ! පව්කාරයන් සිටින පෙදසකවත් මතු භවයක නුපදිවා ! (ස)
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු ලක් දෙරණේ නොඉපදේවා..(ස)
මේවා කරන යට මැරෙන්න මොහොතක් යන්න කලින් හරි පඩිසන් දේවි. (ස)
මේ වගේ සත්ව ඝාතකයන්ට දැඩි දඩුවම් කළ යුතුයි. (නි)
වෙඩි වැදිලා දවසක් ගත වෙලත් කවුරුවත් වනජීවී එකට දැනුම් දුන්නේ නැද්ද? මේ ගමේ එහෙම දෙයක් කරන්න තරම් කෙනෙක් නැද්ද? නැත්නම් දැනුම් දීලත් ආවේ නැත්ද? හරි පුදුමයි. මේ කාලකන්නි අලින්ව මරන්නේ මැස්සෝ මදුරුවෝ මරනවා වගේ. හැබැයි, වනජීවී ඇමතිවරුත් අපට ඉන්නවා දෙයියන්ගෙ පිහිටෙන්. (නදී)