සීගිරියේ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් දඹුල්ල එඩේරගලදී බලෙන් නැවැත්වූ පිරිසක් බසයේ හිමිකරු දමයන්ත ධනපාල මහතා අද අලුයම පැහැරගත් බව සීගිරිය පොලීසියට පැමිණිලි කර ඇත.
වෑන් රථ දෙකකින් ආ මැරයන් අත ලී පොලු හා යකඩ පොලු තුබූ බවත් කියති.
දින කිහිපයක සිට බස් හිමියාට දුරකතනයෙන් තර්ජන ලැබුණු බව ඥාතීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ රට හැමතැනම මැරයෝ..(ස)
බස් හිමිය සාධාරණ කෙනෙක් වෙන්න ඇති එහෙම අයට ඉඩක් නැහැනේ.(ස)
මේක මොන ට්‍රැවල්ස් එකද? අනේ පව් මම හැමදාම උදේට නුවර එන්නේ මේ බස් එකේ තමා මම හිතන්නේ. 8.20 ට මාතලේට එනවා. පවු අනේ මම දන්නා තරමින් හරි හොද කෙනෙක්. (නි)
මේක වෙන්න බෑ. මම අදත් සීගිරියේ ඉදන් දඹුල්ලට ආවා. බස් ඵකට කිසිම කරදරයක් වුනේ නෑ.(ස)
මම හිතන්නේ උදේ 5:30 යන බස් ඵක වෙන්න ඇති (නි)