පකිස්තානයේ හිටපු අගමැති යූසුෆ් රසා ගිලානි මහතාගේ පුත් අලි හයිදර් අද නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් පැහැර ගන්නා ලදැයි පොලීසිය කියයි.
මෙවර මැතිවරණයට ඔහු ඉදිරිපත්ව සිටියි.
යතුරු පැදියකින් සහ කාරයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් අහසට වෙඩි තබා ඔහු පැහැර ගෙන ගිය බව එරට පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ කැමැත්ත.(නදී)
එහෙනම් ඉතින් කණගාටුයි. (ස)
පකිස්තානෙත් අපෙන් ඉගෙනගෙන වගෙයි. ඕකට කියන්නේ ජාත්‍යන්තර සහජීවනය. (නි)