අකුරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිමල් විජේතුංග මහතාට කනේ පාරක් ගැසීයැයි කියන උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර අලවතුගොඩ පොලීසියට අද භාර විය.

සභා රැස්වීමේදී ප්‍රහාරයට ලක්වූ විජේතුංග මහතා අකුරණ රෝහලේ ප්‍රතිකාර ලබයි.