කොළඹ මාලිගාකන්ද උසාවියේ පොලිස් සැරයන්ගේනිළ ඇදුමෙන් ඇද පහරදීමට තැත්කිරීම හා නඩු විභාග වන අවස්ථාවේ අධිකරණයට අපහාස වන අයුරින් හැසීරිමේ චෝදනාවන්ට වරද පිළිගත් කාන්තාවකටරුපියල් 1000 ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එල් ගොඩවෙල මහතා ඇයලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ද ඊයේ (08) නියෝග කළේය.
රාගම පදිංචි ජෙලාබිදීන් සෆ්රියා උම්මා එම කාන්තාවයි.
කාන්තාවට මානසික රෝගයක් ඇත්දැයි පරික්ෂා කැර වෛද්‍ය වාර්තාවක් කැදවීමටද මහෙස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු පිරිමි දෙගොල්ලටම සම අයිතිවාසිකම් තියෙන බව ඇත්ත. පිරිමි නම් පටන් ගත්තා ළඟදි. පොඩි පරහකට තියෙන්නේ ප්‍රාදේශීය මට්ටමෙන්වත් ඉහළ වෙන්න ඕනෑ. (නි)
මේ තත්වයට එයා පත්වුණේ කාගේ වරදින්ද? (නි)
ශේන්තිල් ඔයාගේ පහුලේ කාට හරි පොලිසියෙන් කරදර කලාද? (නදී)
මගෙ එකම ආශාව පොලිසියට සාමාන්‍ය ජනතාව ගහනව දෑකීම.(නදී)
රාළහාමි අයුතු යෝජනාවක්වත් කළා වෙන්න බැරිද? (නි)
වරද ඔපමණ අඩු මුදලකට තක්සේරු කරන්නේ ඇයි? (නි)
ජෙලාබ්දින් සෆ්රියා උම්මා පොලිස් සැරයන්ට නමේ තියෙන වචනයක ජාතියේ එකක්වත් දෙන්න ගියාද? (නි)
මෙහෙම තව කලක් යද්දී පෙරකදෝරුවොත් එළියට ඇදලා ගහන කාලයක් ඒවි (නි)
රුපවතී, අපිට සුදුලුනු පොඩිකරන්න එපා. (නි)
අපේ රටේ පොලිසියෙන් මුස්ලිම් කාන්තාවන්ට දෙන කරදර මොනවාද සෙන්තිල්? අපි නම් එහෙම අහලා නැහැ (නි)
අබුද්ස්ස කාලේ...ලබුත් තිත්ත ලු ! (නි)
අපේ පොලිසියේ මහත්තයා නඩුකරතුමාගේ බලේ පෙන්නුවද දන්නේ නැහැ. කොහොමත් පොලිසියේ බොහෝ මහත්හොරු ඉතාම විනයානුකූල බව හැම දෙනාම දන්නවා (නි)
කර පටියෙන් ඇද්දේ ලඟට ගන්න. අනේ දාහයි නේ දඩේ. මම හිතුවේ උන්නත් දාහයි මලත් දාහයි. අනික් දවසේ ඇදපන් නංගෝ කලිසමේ ඉන පටියෙන්ම.(ස)
මානසික රෝගයක් තියනවද කියලා එහෙනම් පොලිසියට ගහපු කී දෙනෙක්ගේ බලන්න ඕනෑද? (නි)
ගුටිකන පොලිසියක් දැන් ලංකාවේ තියෙන්නේ. දේශපාලකයන්ගෙන් පොලිසියට ලැබුණු එකම නම්බු නාමය ඒක නේද ? (නි)
අරාබි නීතිය අනුව දඩුවම් දෙන්න තියෙන්නේ. (නි)
නිකම්ම පහර දෙන්නේ නෑනේ. හේතුව? (ස)
කෝ වාස් ගුණවර්ධන දුන්න තුවක්කු? දැන් බලමු මේ පැත්තේ පොලිස් අධිකාරී මාරු කරයිද කියලා.(නදී)
පොලිස්කාරයා ඕනෑ නැති වැඩක් කරන්න ඇති . නැතිනම් මුස්ලිම් කාන්තාවෝ අවිදිමත් විදියට හැසිරෙනවා අඩුයි. (නි)
මට මොකුත් මතක නැහැ කිවුවා නම් හරිනේ. (නි)
අපේ මුස්ලිම් අයට දෙන කරදර ඉවසන්න බැරුවද කොහෙද,මේ කාන්තාව එයාට ගහලා තියෙන්නේ. (නි)
මානසික රෝග නෙමෙයි. දැන් මිනිස්සු නිතියට බයත් නැහැ හැදියාවකුත් නැහැ. ඒ වගේම පහත් පෙලේ ඕනෑම දෙයක් කරන ගැහැණු අයට නඩුවට අදාලව උපරිම දඩුවම් දිය යුතුයි (නි)