අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දැයට කිරුළ යටිතල පහසුකම් සැපයීමේදී රජයට රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රහස් පොලීසිය ඇය අද අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඉන්න අනිත් ගැණු කෙනා මෙයාගේ කවුද? (නි)
සුනාමි ආධාර වගේ එකක්ද? (නි)
මෙයා හොරකම් කරද්දීත් මුණ වහගෙනද දන්නේ නැහැ හොරකම් කෙරුවේ... (නි)
අනේ මෙයාගේ පින්තූරයක් පළ කරන්න. මේ වගේ හොරුන්ව රටටම ප්‍රසිද්ධ කරන්න ඔන. පාරේ බැහැලා යන්න බැරි වෙන්න. (ස)
දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග.(ස)
මේ ගෑනුන්ට ජීවිතේ අවසාන ටිකවත් හොදින් ජීවත් වෙන්න බැරි හැටි. මෙයත් අසනීප වෙලා නවලෝකේ නවතින්න වේද දන්නේ නෑ. (ස)
නැහැ නැහැ. දේශපාලඥයො නම් මොනවත්ම දන්නෙ නැතුව ඇති (නි)
පුරුදු ඇති නේද හොරකම් කරලා. (ස)
අර පොටෝ එකේ ඉන්න බල්ලා හිතනවා ඇති අපි බල්ලෝ උනාට මේ වගේ බලු වැඩ නම් කරලා නැහැ, මුන් කරන බලුවැඩ නිසා අපිටවත් පාරක බැහැල යන්න බැහැ කියල. (නදී)
නීතිඥයා කවුද? (ස)
කාන්ති ඇයි මේ කුණු ගොඩකට කර ගැහුවෙ. ඔය දේශපාලකයින් කියනනේ තමුන්ගේ වාසිය බලන අය විතරයි. ඒ නියෝග ක්‍රියාත්මක කරන්න බැරිනම් කෑගහලා ගොඩින් ආත්මේ බේරගන්නයි තිබුනේ. ඔබේ තන්හාව ඒකට ඉඩ දුන්නේ නෑ. දේශපාලකයින්ට ඔය ජඩ වැඩ අමතර සුදුසුකමක් පැවැත්මට. ඒවා පල දෙන්නේ පොළිත් එක්ක ඊලග ආත්මෙදි. දැයට කිරුළේ එකම වංචාකාරිය ඔබ පමණක් නෙමෙයි. ජාතිය උකස් තියන බොරු කිරුළ වල් නවත්වන්න කාලය හරි.(නදී)
අන්තිම පින්තුරේ ඉන්න බල්ලව අයින් කරන්න ඒ සතාට අවනම්බුවක් මේ පල් හෙර සමග එකට සිටීම. (ස)
පව් අහිංසකී සාරිය උස්සල ඔලුව වහගන්නකෝ ඉවරෛනේ වැඩේ.(නදී)
මෙතන මේයා විතරද හොරකම් කලේ ? (ස)
ඇයි අනේ මූන වහන්නේ. තමුන් වැරැද්දක් නොකල නම් සියල්ල නීතියට අනුකූලව කලානම් මූණ වහන්න ඕන නැහැ. (ස)
මෙයත් විපක්සය්ට සහයපලකලද දන්නෙන නැහැ .(නදී)
අනේ මේ නෝනගේ මහත්තයව මම හොඳට දන්නවා. (නි)
වරදට කියන්නේ වරද කියලා විතරයි (දී)
දැයට කිරුල කියන්නේ සමාජ සත් කාරයක් (දී)
රෝහක, අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ තමයි.නමුත් මහජන මුදල් මංකොල්ල කෑම මහා පවක්.ඒ වගේම මේවාට වන්දි ගෙවන්න වෙන්නේ දරුපැටවුන්ට කිරි වේලක් දීගන්න අපමණ වෙහෙසක් දරන අපේ රටේ ඉතා අහිංසක අය ඇතුළුව සමස්ත රට වැසියන්ටයි.ඒ නිසාමයි අපේ රට කරවන සමහරුන්වත් අපේ රටේ සාධාරණව ජීවත්වෙන අයට පිළිකුල් වෙලා තියෙන්නේ.අනෙක මේක වැරදීමක් නොවෙයි ඒ තැනැත්තිය ඇතුළු සහ සම්බන්ධ අය විසින්ම වරද්දා ගැනීමක්. (නි)
මෙයා දන්නවා අද ඇතුලට දාන එක. ඒක තමයි රත්තරන් හෝ අතේ ඔරලෝසුවක්වත් නැතිව අද උසාවි ඇවිල්ල තියෙන්නේ.(නදී)
පස්සෙන් ඉන්න බල්ලා, ලොක්කිගේ කකුල කාපන්. හොර වැඩ කරනවට.(නදී)
ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු. මහා අය කරන මගඩි එක්ක මේක සුලු දෙයක් කියලයි මට හිතෙන්න (නි)
කිසිම දෙයක් ඔප්පු වෙනකම් බන්නින්න එපා , එයා කලානම් අනිවාර්ය දඩුවම් විදි.(නදී)
මුණ හංගන්න තරම් ලැජ්ජවෙන්න හේතුවක් නැහැ සහෝදරි. ඔයා වගේ සියගුණයක් වංචා කරපු අය, ළමයින් අපචාර කරපු අය, පගාව හැටියට කාන්තාවන් ඉල්ලපු අය, මිනී මරපු අය කිසිම ලැජ්ජාවක් නැතුව හිනහත් වෙවී අපට කෝචෝක් දාගෙන පොටෝවලට පෙනී ඉන්නේ. ඕක ගණන් ගන්නවත් දෙයක් නෙමෙයි. (නදී)
හලාල් හින්දනේ මුණ වහන්නේ. ඔයාලට මොනවාද හිතෙන්නේ? (නි)
මෙම කාන්තාව යටතේ වැඩ කරපු අයකු වශයන් මම කියන්නේ. වංචා දූෂණ වලට සම්බන්ධ ඇමතිලා හා ගෝලයෝ තවමත් නිදැලේ ඉදලත්, තමන්ගේ වැරදි වහගන්නට නිර්දෝෂී අය මෙවන් තත්වයක පත් කිරීම වැනි තත්වයට මෙම රට පත්වී තිබීම ඉතා දුකට කරුණකි (නි)
නහින දෙහින කාලේ. පැන්ෂන් එකටත් ලග ඇති. මෙච්චර උගත් බුද්ධිමත් ඔබට කිතමටවත් හිතුනේ නැද්ද මුදල් රේගුලාසි සහ රටේ පවතින නීතිය. අනේ මන්දා ඉතින්.(නදී)
දැයට කිරුඝ කියන්නේ තනිකරම මුදල් නාස්තියක්. දැයට බරක්. ඉතින් එහෙම නාස්ති කරන සල්ලි හොරකම් කළා කියලා කාටවත් පාඩුවක් නැහැ. කොහොමත් නාස්ති වෙන එකනේ. නදි ඔයා කියන එක 100% ක් ඇත්ත. ඒක වහලා මේ වෙන නාස්තිය ඔය අහිංසක නිළධාරිණිය පිට පටවන්න ගන්න උත්සාහය දැඩි ලෙස හෙලා දකිමු. (නි)
දැයට කිරුල කියන්නේ හොරකම් කරන්න පුළුවන් දෙයක් තමයි (නි)
පොඩ්ඩක් හිතන්න. මේ වගෙ දෙයක මේ වගේ තනතුරක් දෙන්නෙ පක්ෂපාති කෙනෙකුට නේද? පන්ගුව බෙදා ගනිද්දි ප්‍රශ්නයක් උනාද දන්නේ නෑ.(නදී)
අන්තිම පින්තූරෙ හෑටියට මෙයා දිහා දෑන් බල්ලොවත් බලන්නෙ නෑ වගේ. (ස)
බලන්නකෝ ලැජ්ජාවේ යන හැටි. මුකුත් කියන්න එපා. හොරකම් කරලනේ ඉන්නේ (නි)
ඔය ලොක්කි රිමන්ඩ් එකේ ඉන්නෙත් සාරි ඇදගෙනද? (නදී)
බලමු හිටපු හමුදාපති තුමාට ක්‍රියාත්මක කරපු විදිහට මෙයාටත් ඒ විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා ?(නදී)
කාන්ති නිල් පාටින් බැබලෙනවා.(ස)
ජරාව කන්න දැනගන්න ඕනෑ නම් එන්න මම උගන්වන්න (නි)
හම්බන්තොට වාරයේ කලා කටයුතු වලින් සහ ආණ්ඩුවේ මෙවැනි ප්‍රදර්ශන වලින් කොටි ගණන් ගන්න 'ජන අප්‍රිය' නළුවා වත් අත් අඩංගුවට ගත යුතයි. (නදී)
තනියම කන්න යන්නේ නැතුව අර ගොල්ලන්ටත් දුන්න නම් හරි නේ.(නදී)
මිට තැනින්නේ වතුර බහින්නේ. සමහර විට ඉස්සරහට පෙරහරක් බලාගන්න පුළුවන්.(නදී)
මෙයා තාම සැක කාරියක් විතරයි. ඒ නිසා අපහාස කරන එක වැරදියි. වැරදි කරල තිබෙනව නම් උසාවියෙන් දඩුවම් දෙයි.(ස)
රනිල් කියන පුද්ගලයා එයාගේ කතාව පටන් ගන්නෙත් ඉවර කරන්නෙත් රටට ආගමට අපහාස කරලා. මේක එයාගේ වරදක් නෙමෙයි, එයාගේ ජානවල ප්‍රශ්නයක් (නි)
බල්ලෙකුත් එන්න නිසා බලු වැඩක් කරලා තියෙන්නේ. (ස)
ඡායාරූප පළ කළාට ස්තුතියි (නි)
අපි ඇඳුමක් අඳින්නේ කවුරුත් දැක්කොත් ලජ්ජා හිතෙන තැන් වසා ගන්නයි. හොරකම් කරපුවාම තමන්ගේ මුහුණ පෙන්වන්නත් ලජ්ජා හිතෙනවා.මේ පින්තුර පෙළ අපිට දෙන්නේ ඒ පණිවිඩයයි.(නදී)
මුණ වැහුවට වැඩක් නෑ ඇන්ටි, වැඩේ රටම දන්නවනේ. (ස)
ගහපු අය පැත්තක වෙන්න ඇති.මෙයාටත් ඕනෑ නම් චුට්ටක් ලැබෙන්න ඇති. කාන්තාවක් නිසා අපහාස නොකර ඉදිමුද ,නඩුව ඉවර වෙනකල්වත්!! (නි)
අපහාස කරන්න එපා.(නදී)
මේ රාජ්‍ය සේවයේ එක හෙරියක් (ස)
ලංකාවේ කොතනද හොරකම දුෂණය නැත්තේ? මේ අහුවුණු එක අයෙක් විතරයි. මෙයා තනියම ඔච්චර දෙයක් කරන්න බැහැ?(ස)
හරිම ලජ්ජා සහගත වැඩක් . කාන්තා පරපුරට සහ මව් පදවියට කරපු වස නින්දාවක්.(නදී)
සාරියට මුවා වෙලා තමයි ගෑනු වැරදි කරන්නේ. මෙතන පිහිට උනෙත් එයාගේ සාරි පොටයි. (ස)
අනේ ඇත්තට මෙහෙමත් රටක් .! (ස)
මෙය හරියට යවන්න ඕනෑ තැන් වලට කොටස් ඇරලා නැහැ වගේ. ඉතින් කොහොමද ලොක්කියෙක් වෙන්නේ? (නි)
හර්ෂනී, මෙය මම දන්නා කාන්ති ගුණවර්ධන නම්, මෙයා ඇත්තටම හොරකම් කරන කෙනෙක්. මොකද, එයාගේ මල්ලි මගේ හොඳ යාලුවෙක්. මෙයා සේවයට ආව මුල් කාලේ ඉඳලම පොඩි පොඩි ගේම් දුන්නා.(නදී)
පවු අසරනී බිල්ලට දීල මාරු වෙච්ච අදෘශ්‍යමාන බලවතුන් කවුද? (නි)
බල්ලො මොකද මේ පස්සෙන් එන්නේ? (නි)
ඕක කළ ගමන් ලංකාවෙන් මාරු වෙන්ට මොලේ වැඩ කලේ නැද්ද.... කෝ ඔයාට ඕවට අනුබල දීපු අය. එයාලා නම දැනටමත් ඇති ඒරොප්පේ. (ස)
අතීතය දිහා හැරිලා බැලුවොත් දකින දෙයක් තමයි වැඩිපුරම මහජන මුදල් වංචා කරලා තියෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලබපු උදවිය. (නි)
එක්කෝ මෙයා ජීවිතේටම හොරකම් කරල තියෙන්නේ මෙතනදි. එහෙම නැත්නම් තවකට්ටියක් එක්ක වැඩේ කරලා අනිත් අය පස්සට වෙලා ඇති. මෙයාව ඉස්සරහට දාලා.(ස)
ලංකාවේ ඔහොම හොරකම් වෙනවාධ? මම නම් විස්වාස කරන්නේ නැතෝ ...(ස)
ඇයි මෙයා මුහුණ වහගෙන යන්නේ....?ලජ්ජා ඇති නේ? මෙයා වැරදි කාරී උනාම සියළු වත්කම් ජනසතු කරන්න ඕනේ.(ස)
ඔය මූණ වැහිල්ලෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. එහෙමනම් අනෙක් බවලතත් මූණ වහගෙන යන්ට ඕනෑ.(ස)
කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩි වෙය් ගිනි සේ (නි)
රජයේ සේවකයෙක් නිසා හොරා කියා කියා බනිනවා. දේසපාලනේ කරපු කෙනෙක් අතින් මේක වුණා නම් හැමෝම හික්මීයෝ වගේ බලාගෙන ඉන්නවා. දැන් බලන්න මිනී මරපු කට්ටිය මල්මාලා දාලා එක්කගෙන යන්නේ. (නි)
ලස්සන බල්ලෝ තුන් දෙනා.(නදී)
මෙයා කියයිද දන්නෙ නැහැ මට කිසිදෙයක් මතක නැහැ කියලා (නි)
මෙයා හොදට හොරකමට පුරුදුකෙනෙක් නිසානේ මුහුණවහගේනයන්නේ. බලලත් ළගම ඉන්නවා.කරපු බලු වැඩේ ගැන සංකේත කරන්න. (ස)
මොනව උනත් කෝටි පතිතුමියක්නේ ! සොර, සතුරෝ ඉන්න කාලයේ මුහුණ නොපේන්වා ගෙනියන එක තමා හොඳ?ඒ උනත් ජනප්‍රිය කෙනෙක් හෙටියට මුහුණ බලන්න ආසයි !(ස)
ඇයි මීට පෙර හාමුදුරු පිරිසකුත් මුහුණ වහගෙන වැඩියේ. මේක මොකක්ද? (නි)
දැයට කිරුඝ කියන්නේ තනිකරම මුදල් නාස්තියක්. දැයට බරක්. ඉතින් එහෙම නාස්ති කරන සල්ලි හොරකම් කරා කියලා කාටවත් පාඩුවක් නැහැ. කොහොමත් නාස්ති වෙන එකනේ.(නදී)
මම හිතන්නේ නැහැ මෙයා විතරක් මේක කරා කියල. ගොඩක් අය මෙතන ඇති.(ස)
ගසාකන එකටත් මොළේ ටිකක් පාවිච්චි කරන්න ඕනෑ. හැමෝම ගසාකන කොට මෙයාටත් හිතිලා ලේසියෙන්ම සල්ලි ටිකක් සාක්කුවෙ දාගන්න. මේ කතාව දැක්කහම මට අපේ ඇමති කෙනෙක් ගැන කථාවක් මතක් වුණා. මෙයා එංගලන්තෙ ඇමති කෙනෙක්ගෙ ආරාධනයෙන් එහෙ ගියහම එංගලන්තෙ ඇමති පසෙකින් පෙනෙන ගඟ හරහා හැදෙන පාලමක් පෙන්වලා කිව්වලු, මේ මගේ සංවර්ධන වැඩ, 10%ක් මගෙ සාක්කුවට කියලා. ඉතින් අපේ ඇමති හිනාවෙලා කිව්වලු අපේ සංවර්ධන වැඩ බලන්න ලංකාවට එන්න කියලා. ඉතින් එංගලන්තෙ ඇමති ලංකාවට ආවලු. අපේ ඇමති ගඟක් පෙන්වල කිව්වලු අර පේන ගඟේ පාලම හැදෙන එක තමයි මගේ සංවර්ධන වැඩ කියලා. ඉතින් එංගලන්තෙ ඇමති කිව්වලු ගඟක් නම් පේනවා, ඒත් පාලමක් නම් පේන්නෙ නැහැ කියලා. එතකොට අපේ ඇමති හිනාවෙලා කිව්වලු 100%ක් මගෙ සාක්කුවට කියලා. (නි)
අනේ මේ බල්ලා බලනවා ඇයි මේ නෝනා මූණ වහගෙන යන්නේ කියලා. හරි රස්නේ නේද උසාවි එන කට්ටියට මූණ වහගෙන එන එක දැන් විලාසිතාවක් වෙලා.(නදී)
අනේ මට එයාගේ මුණ පොඩ්ඩක්වත් පෙන්වන්න බැරිද ? හරි ආඩම්බරයි වගේ (නි)
ලංකාවේ ඉන්න වැඩිම හොරු ඉන්නෙත් රාජ්‍ය සේවයේම තමයි (නි)
බලන්නකෝ බලන බැල්ම... (නි)
වහාම මෙයාගේ සියලුම නිශ්චල චංචල දේපල,රාජසන්තක කරන්න, පැන්ෂන් එකත් රජයට පවරාගෙන. ජීවිතේම හිරගෙට යවන්න. මේක දැන් හැමෝටම පුරුද්දක් වෙලා (නි)
2013-05-14 08:33:04 සෙන්සා මහතා විසින් කරන ලද ප්‍රකාශය හරියටම හරි. (නි)
අනිත් ගැහැණු කෙනා ආරක්ෂාවට වෙන්න ඇති.කෝ පොලිස් කාන්තාවෝ? ලැජ්ජාවක් නැති හැටි. උල තියන්න ඕනා අපේ සිංහල ඔසරියට නිගා කරනවට. ඒ මදිවට නිල්පාටිනුත්. ජනාධිපතිගේ අනුකම්පාව ලබාගන්න හිතාගනද?(නදී)
කොමිස් සහ හොර බිල් ඉදිරිපත් කර ලැබුන මුදල්. දේහලකයන්ට සහ එයට සම්බන්ද උණු අනිත් අයට හරියා කාරව බෙදල දීල නැහැ. දැන් ඔක්කොම කුණු කන්න වෙලා. දේශපාලකයන් එක්ක එකතු වෙලා මහජන මුදල් රටේ ආර්ථිකය, විනාස කරන අයටත් ඕක වෙයි , බලාගෙන ඉන්නවා.(නදී)
ඔයා චින්තනය ට වැඩේ කලානම් ,බය වෙන්ඩ එපා චින්තනය වැඩේ ගොඩ දායි.(නදී)
අද ලංකාවේ වංචාව දුෂණය ඉතාම වැඩියි. මෙවැනි රාජ්‍ය නිලධාරීන් ගැන රජය සැලකිලිමත්වීම බොහොම දුර්වලයි. මේ තත්ත්වය ඉදිරියටත් පැවතුනොත් මහ ජනතාව රජය කෙරෙහි ඇති විස්වාශය අඩුවේවි. වහාම මෙවැනි නිලධාරීන්ට තනතුරු නොබලා දැඩි දඩුවම් ලබා දිය යුතුය.(නදී)
එයාටත් අහවලාට ළගදි වෙච්ච දේ වෙලා වගේ (නි)
ඇයට කිරුල හැබැයි වගේ. නිල පාටින් උපරිම.(නදී)
මෙයාගේ සියලුම නිශ්චල චංචල දේපල,රාජසන්තක කරන්න. ලැජ්ජාවක් නැති හැටි. මේක තනියම කරපු දෙයක් වෙන්න බැහැ. බලවතුන් කවුද? ජනතාව රජය කෙරෙහි ඇති විශ්වාශය අඩුවේවි. වහාම දැඩි දඩුවම් ලබා දිය යුතුය. (නි)
දුමින්ද සිල්වට කිව්වා නම් මෙකෙන් බෙරෙන විදිහක් කියලා දෙයි.(නදී)
අපි බල්ලෝ පස්සේ ගියොත්, බල්ලන් අපේ පස්සෙන් එයි පින්තුරෙන් ඔප්පුවෙනවා. (නදී)
කාගේ හරි අම්ම කෙනෙක්. මේක තනියම කරපු දෙයක් වෙන්න බැහැ. ලොක්කෝ ලොකු විදියට කරද්දී පොඩ්ඩෝ ගැන කුමන කතාද ?(නදී)
මෙයා ඔසරිය ඇඳලා ඉන්නවා දකිද්දී මට මම ඇඳගෙන ඉන්න ඔසරිය ලිහා දන්නා හිතෙනවා, ගෞරවනීය ඇඳුමක් මේ වගේ අයට කෙළෙසන්න නොදී බන්දනාගාරේදී සුදුසු ඇඳුමක් ඇන්දවිය යුතුය.(නදී)
මේ කාන්තාව දේශප්‍රේමියෙක් වෙන්න බැහැ. මොකද නැත්නම් කෝටි ගණන් නෙමෙයි ප්‍රකෝටි ගණන් රජයට පාඩු වෙන්න සලස්වපු අය වෙනුවෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ ඔවුන් දේශප්‍රේමින් නිසා.(නදී)
ඇයි හෙමෝම මෙයාට බනින්නේ. මෙයා තාම සැකකරුවෙක් පමණි. අනික් එක ලංකාවේ ගසා කන විදියට මේක ලොකු සල්ලියක් නෙමේයිනේ.(නදී)
ගානෙන් 10% ක් වත් මෙයාට ලැබිල නැහැ . සමහර අය කාන්තාට තනතුරු දීල එයාගේ නමින් ගසාකනවා. මට හොදටම විස්වාසයි මෙතුමිය නිදහස් වෙනවා.(නදී)
මෙයාට දැන් තියෙන්නේ ඉස්ලාම් ආගමට ගිහිල්ලා බුර්කව දාගන්න එක. එතකොට මුණ වහගෙන යත හැකිනේ.(නදී)
අනේ අපේ සල්ලි නේද? මූන වහගන ගියාට.(නදී)
වැරදි වැඩක් කරලා මුන වහගෙන ගියාට වැඩක් නැහැ.(නදී)
මෙයා වංචාවට ආධුනිකයි වාගේ? (ස)
මුදල් ගසා කන්න හැමෝටම බැහැ. (ස)
මොකද මෙයා උසාවියටත් නිල් ඇදගෙන ? නිල් රැල්ලද? (නි)
මේ ලොක්කිට අපි එකතුවෙලා හොඳ නමක් යෝජනා කරමුද නිකන් වැසිකිළි සම්බන්ධ වගේ එකක් (නි)
අනේ මේ අපේ අර ලොක්කි ඇන්ටි නේද? (නි)
කෝටි 3.9 ක් කියන්නේ කෝටි 390 න් සීයෙන් එකයි. මාස දාහතරෙන් සීයෙන් එකයි කියන්නේ දවස් හතරයි. (නි)
කෝ බල්ලෝ තුන්දෙනෙක්. මටනම් පෙන්නේ නැහැ.(නදී)
මිනිස්සුන්ට වැරදුනහම අපහාස කරන්න එපා.(නදී)