ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි නිදහස් කරන්නැයි නැගෙනහිර පළාතේ අද කඩසාප්පු වසා උද්ඝෝෂණයක් පළ විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි නිදහස් කරන්නැයි නැගෙනහිර පළාතේ අද කඩසාප්පු වසා උද්ඝෝෂණයක් පළ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවත් කියනවා ලෝකයේ ප්‍රශ්න වලින් 70% වග කියන්න ඕනෑ ඉස්ලාම් ආගම කියලා. මොකද්ද අල්ලා ලෝකෙට දුන්න තෑග්ග. (නි)
කරුණා අම්මාන් එයාගේ හොඳ වෙලාවට එහෙම කරා. නැතුව එයාව පොඩි දරුවෙක් වගේ උස්සගෙන අවෙ නැහැ. අපේ රණවිරුවනට කෙලින් දේසපාලන නායකත්වයකුත් එඩිතර අත් දැකීම් බහුල හමුදාපති කෙනෙකුත් ලැබුනා. ඒ නිසයි යුද්දය දිනුවේ. අනාගතයේ වෙන්නෙත් ඒකමයි. දැන් පෙනෙනවානේ මුස්ලිම් ජාතිවාදය නැගෙනහිර අල්ලාගෙන තියෙන හැටි. සිංහල අපි බෙදී තවත් මරා ගනිමු. එතකොට අනාගතයේදී මුළු රටම දෙමල කතාකරන ජාතිවාදයට යට වේවි.(නදී)
ඇයි මේ අයගේ සමගියක් තියෙනවානම් ඇයි සිරියාවේ යුද්දේ නවත්තන්න බැරි. මැද පෙරදිග කොයිතරම් බලවත් රටවල් තියෙනවද? පකිස්ථානයේ,ඉරාකයේ,සිරියාවේ,සෞදි අරාබියාවේ,යේමනයේ,මෙකි නොකී තවත් බොහෝරටවල මෙයාලා අතර ජාතිවාද ආගම්වාදී බොහොමයි. නිරන්තර ගැටුම් ඇති කරගන්නේ සියා සහ සුන්නි අයයි. යම් දෙයක් කියන්න කලින් හොදට හිතලා බලන්න ධර්මපාල මහත්තයා.(නදී)
ගෙඩිය ඇටෙන් පොතෙන් එලියට එන්න ඉස්සැල්ලා ඉවරයක් කරලා දාන එක තමයි හොඳ. පහු උනොත් වෙන්නේ උතුරේ එවුන් කරපු එකේ අනිත් එක, මොකද තොප්පිය හැරෙන හැරෙන පැත්තට තමයි මේ කටිටියගේ වැඩ. තොප්පියේ හැම පැත්තම රවුම් නිසා. (නදී)
කොටි ඉන්නකොට මීක් නොකියපු අය දැන් ඉදිමෙන්ඩ හදන්නේ සිංහලයගෙ සහනශීලී බව හින්දද?(නදී)
මේක ජාතිවාදය හා අන්තවාදයයි. ඔහේ කරන්නන් වලේ කරනවා. මේ පිලිලය දැන්ම නැති කළේ නැත්නම් ඉදිරියට මහා බරක් වේවි. තවත් ඇෆ්ගනිස්ථානයක් සිරියාවක් ඉරානයක් වෙනවට අපි අකමැතියි. (නදී)
මර්වින් මහතාව නැගෙනහිරට පත් කරන්ඩ. එයා ඕකට පිල්තුරක් දෙයි. අනිත් පැති වලත් කඩ වහන්ද? අපිට පාඩු වෙයි.(නදී) .
ඈයි නෑගෙනහිර කරුණා අයියා ඉන්නවනෙ කෝ වෑඩ. මර්වින් සිල්වා මහත්තය හිටියනම් කඩ රෑ 12 ටත් ඈරලා.(නදී)
පෙනෙන්නේ නෑද්ද මේකෙත් ඈන කොටා ගන්න විදිය. මෙන්න මේක තමයි සිංහලයගෙ විනාශයට මුල. අතිවිශිෂ්ටයි නේද? (නි)
ගේෂන් ඔබගේ අදහසට මමත් එකඟ වෙනවා.(නදී)
එල්.ටී.ටී එකේ හිටපු අයත් එක්ක ඉන්න කොට අනිත් අයව පේන්නේ ත්‍රස්තවාදියෝ වගේ තමයි. දැන් පේනවා කව්ද නියම ත්‍රස්තවාදියෝ කියලා.(නදී)
ඔක්කොමට කලින් ලංකාවේ දැනට තියෙන නීති ක්‍රමය නැති කරන්න ඕනෑ. මෙරටේ සාදාරන නීතියක් නැහැ. මිනි මරුවන් කුඩු කාරයන් ස්ත්‍රී දූෂකයන් දේශපාලකින්ගේ වරප්‍රසාදයෙන් නිදහස් වෙනවා. මේකද සාධාරන නීතිය? මේ ආගම් ප්‍රශ්නයත් ඇතිවෙන්න හේතුව ඒකයි. මොකද මෙරට තුළ එක ආගමක් වෙනුවෙන් පමණක් හඬනගන්න අරගල කරන්න ඉඩ දෙනකොට අනිත් ආගම් අදහන අය රට තුල කට වහගෙන ඉන්න ඕනෑ. මේකද නිදහස? (නි)
නැගෙනහෙරට අලුත් වෙනසක්. මේක බෞද්ධ රටක්. ආණ්ඩුව විසින් බෞද්ධ රටට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කඩ තව මාසයක් වහන්න කියන්න (නි)
හැමෝම එකතුවෙලා මෙයාව ත්‍රස්තවාදියෙක් කළාද? (නදී)
මුස්ලිම් පිළිලයෙන් බේරීමට දෙමල සිංහල සමගිය අත්‍යවශ්‍යයි (නි)
යන්තං කොටි ඉවර උනාම හරක් පටන් ගත්තා.(නදී)
ඒලියන් ඔබ හරි .(නදී)
අද පත්තර වල තිබුනා අසාද් සාලි නිදහස් කලා කියලා. මේක පුදුම රටක්. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සිංහල අපට විතරයි. පෙළපාලි ගියහම නිදහස් වෙනවා. සියළු ත්‍රස්තයින්ට එකම නීතිය ක්‍රියාත්මක කරන්න. හමුදාපති වෙලා හිටපු සරත් ෆොන්සේකාට ක්‍රියාත්මක උන නීතිය අසාද් සලිට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි?(නදී)
හර්තාලේ ඔයවිදිහට මාසයක්වත් කරමු නේද? අන්න එහනම් අපි පිලි ගන්නවා නියම හර්තාලයක් විදිහට.(නදී)
අපිට ජාතිවාදයත් එපා, ත්‍රස්තවාදයක් එපා. 1 ත් මවිබිම, 2 ත් මව්බිම, 3ත් මව්බිම.(නදී)
ඒලියන් , මොකක්ද ඒ වවුලාගේ කතාව? මුස්‌ලිම මිනිස්සු මෙ රටේ අනාදිමත් කාලෙක ඉඳන් ජීවත් වෙන මිනිස්සු. ඒ ගොල්ලෝ අරාබි කාරයෝ නෙමෙයි එකම ආගම ඇදහුවට.(නදී)
මේකේ සිංහල නම් වලින් අපිට විරුද්දව අදහස් දාන්නේ වෙන අය කියලා දන්නේ නැද්ද? එයාලට ඕනි සිංහලයෝ නොමග යවලා එයාලගේ මතේ හරි කියල ඔප්පු කරන්න. නැතුව අපේ ජාතියට, රටට, ආගමට ආදරේ නැති මිනුස්සු හොයාගන්න ලංකාවේ නැහැ. කුමන්ත්රණ වලට අහු නොවී එකම ජාතියක් විදියට හිතන්න.(නදී)
බලන්ඩ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියන ඇමරිකානු ජාතිකයෙක් වෙන රටකට ගිහින් මේ වාගේ ප්‍රකාශයක් කලා නම් ඔහුව ගොන්තනාමෝ සිර කදවුරේ මෙලහට දස වද විදිනවා. අරාබියෙ එහෙමනම් මෙලහට හිස වෙන් කරලා. දැන් මේ ගොල්ල කියන්නෙ එතකොට අරාබියෙ විදිහ කරන්ඩ කියලද? අමෙරිකාවෙ විදිහ කරන්ඩ කියලද?(නදී)
අසාත් සාලි දැන් හීන බලනවා ඇති මේ රට අයිති කර ගන්න. එය දන්නේ නැ එක හීනයක් විතරක් කියලා. (නදී)
ප්‍රේමදාස මහත්තයත් අවරුදු 1000ක් ජීවත් වෙන්ඩ තමය සැලසුම් හැදුවේ. එයා වල පල්ලහ ගිහිල්ල දැන් අවරුදු 20 කටත් වැඩියි. දැන් ඔය දීර්ග කාලින සැලසුම් හදාගෙන රට පාලනය කරන්නට යන අයත් ඔය නීතියෙන්ම කූඩුවට හෝ වල පල්ලට යන එක අපේ ජීවිත කාලයේම දැකගන්ඩ පුළුවන්. (නදී)
අනේ හොදයි, වහලම තියාගන්න කියන්න. මේ වහන අයට යලි මාසයකට කඩ නොඅරින්න ආණ්ඩුව නීති සැකසිය යුතුයි. නීතිය සහ රටේ ආරක්ෂාව සමග කිසිවෙක් සෙල්ලම් කල යුතු නැහැ.(නදී)
ජාතිවාදයට විරුද්ධව කතාකරාට අසාද් සාලිට මෙහෙම නම්, ජාතිවාදය අවුස්සන්න රට පුරා පෝස්ටර් ගහපු, වේදිකාවක් වේදිකාවක් ගානේ ජාතිවාදය නමැති විෂබීජය වපුරපු අයට .(නදී)
"ධර්මපාල-නිව් යෝර්ක්", ඔබ තුමා මට කියන්න , මුස්ලිම් අය ඔය තරම් සමගි නම් , ඇෆ්ගනිස්ථාන් ,ඉරාකේ , ලිබියා , පකිස්තාන්, සිරියා ඔය තරම් මරාගන්නේ මොකද ? බලන්නකෝ ඔය මැද පෙරදිග තියෙන සම්පත් හින්දුනහම මොකද වන්නේ කියලා. තවත් සෝමාලියා , ඉතියෝපියාවල් තමයි.(නදී)
රට පුනරාගමනයෙන් උදම් වේ. පාර්ලිමේන්තුව චමත්කාරය.හමුදාව ඝෝෂාකාරී භෝජන ශාලාවක් මෙන් පවතී. ආර්ථිකය බැසීයන නැගී එන ගංගාවක් සේය.උරුමය නාමලින් විකසිත වේ. ජනතාවට කරුමය පලදී ඇත. (නි)
සුප්රා, ස්තූතියි. ඔබේ අදහස හරි. මම අදහස් කලේ, තමන්ගේ වර්ගය වෙනුවෙන් ඕනෑ කරන වෙලාවේදී ඔවුන් එක්වෙනවා. අපේ අය ලෝකේ අඩු පිරිසක් ඉන්නේ. කණ්ඩායම්වලට බෙදිලා. සිංහලයෝ වෙනුවෙන් අපි එක මතයකට එන්න ඕනෑ කියලයි මම කියන්නේ. (නි)
මෙයාල බොරුවට කෑ ගහනවා. මේ කඩ ඔක්කොම වහලා තියෙන්නේ හැමදාම රෑට. ආයෙම උදේට අරිනවා. ලෝකේ කොහෙත් එකයි. (නි)
සාලිගේ යටි හිත මොකක්ද කියල අපි දන්නේ නැහැ. ඒ වුණත් මතුපිටින් පෙනෙන විදිහට නම් ඔහු කළේ සියලු ජාතින් එකතු කරලා එක පෙරමුණක් හදපු එක.යකාගේ කටට කැමැත්තෙන් යන්නේ කව්ද? (නි)
නැහැ, නැහැ නැගෙනහිර කිව්වම ත්‍රිකුසනාමලයට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. හැබැයි ත්‍රිකුඛාමලයේ එකම එක කඩයක්වත් මේ සිද්ධියේදී ඇරියෙක් නැහැ වැහුවෙක් නැහැ.(නදී)
සහෝදරයනී , කට තියෙන පලියට කියවන්න එපා. ලංකාවේ සිටින මුස්ලීම් මිනිස්සු කවදාකවත් හිතුවෙත් නෙහැ , හිතන්නෙත් නෙහැ තවත් ත්‍රස්තවාදයක් ඇති කරන්න. ලංකාවේ කොටි යුද්ධය අවසානයි. දැන් කිසියම් පිරිසක් දඟලනවා අපේ සුන්දර ශ්‍රි ලංකාවේ තවත් ආරවුලක් ඇති කරලා දියුණුවන ලංකාව වනසන්න. අපි සියලු දෙනා එකමුතුව ලංකාව ගැනත්,අප සියලු දෙනාගේ මතු පරපුර ගැනත් හිතලා වැඩ කළොත්, කිසිම කුමන්ත්‍රනයකටවත් අපේ රට හොල්ලන්න බැරිවේවී. (නි)
මෙතන හුගක් සිංහල නම් වලින් මුස්ලිම් අයගේ පැත්තට කියන්නේ මුස්ලිම් අය සිංහල වගේ ඇවිල්ලා.අනික බොදු බල සේනාව වෙන රටවල් වල ගිහින් රටට විරුද්ධව දේවල් කිව්වේ නැහැනේ. ඉන්දියාව ලංකාවට යා වෙලා තිබුණා නම් බලන්න තිබුණා.මෙතන මට එක මුස්ලිම් කෙනෙක් පෙන්නන්න සිංහල පැත්තට කතා කරන.ලැජ්ජයි ඔය මුස්ලිම් පැත්ත ගන්න අය ගැන (නි)
අපිට මොකෝ? කඩ වහලා උද්ගෝෂණය කලාට අපිට ද පාඩු? (නි)
ධර්මපාල-නිව්යෝර්ක්,මුස්ලිම් අය තමන්ගේ අයගේ වරදක් කියන්නේ නැහැ කවදාවත්.ඒකට තමා කියන්නේ අන්තවාදය කියලා.බෞද්ධ අපේ නම් අම්මා තාත්තා වැරදියි නම් ඒත් වැරදියි.මානව වර්ගයාගේ පැවැත්මට ප්‍රධාන තර්ජනය න්‍යෂ්ටික අවි සහ මුස්ලිම් අන්තවාදයයි. (නි)
නිසාර්, ඔයාට හරි ආස ඇති හරක් මර මර කකා බෙලි කපන ෂරියා නීතියකුත් හදාගෙන ගැහැණු පස්දෙනෙකුත් බැඳගෙන කාන්තාවන්ට පාපන්දු තරඟයක්වත් බලන්න බැරි රටක් හදාගන්න. බුද්ධ වර්ෂ 5000 ක් ඉවර උනාට පසු උත්සහ කරලා බලන්න. හැබැයි එතකොට මිනිස්සුන්ගේ ආයුෂ අව්රුදු 50 ක් විතර. එකිනෙකා මරා ගැනීම් වැඩිවෙනවා.(නදී)
අත්අඩංගුවට ගත්තේ මුස්ලිම් ජාතිකයෙක් වුවත් ඔහු අන්තවාදියෙක් නම් නොවේ (නි)
මුරුගන්, ඔබගේ ප්‍රකාශය අනුමත කළ නොහැක.අතීතයේ ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලුන කරුණා , දයා මාස්ටර් වැනි පුද්ගලයන් පසුකලක එම ක්‍රියාකලාප වලින් ඉවත්වී ,රට බෙදන සංකල්පයෙන් බැහැරවී ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට ත්‍රිවිද හමුදාවලට උපකාර කළ අය වේ. එසේම, හමුදාවේ අත්අඩංගුවට පත් දහස් ගානක ත්‍රස්ත සැකකරුවන් මේ වනවිට පුනරුප්පාතනය කර සමාජගතකර ඇත.70 සහ 80 දශකයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනු සමහර නායකයින් මේ වනවිට නිදහසේ දේශපාලනය කරයි.මොවුන් සියලු දෙනා ත්‍රස්තවාදය සහ රට බෙදීමේ සංකලප තවදුරටත් අනුමත නොකරයි. (නි)
මර්වින් සිල්වා මහතා ඉන්න ඕනෑ නැගෙනහිරයි. ඔය එක එක සෙල්ලම් දාන්න වෙන්නේ නැහැ එතකොට. (නි)
නැගෙනහිර මිනිස්සු දන්නේ නැතුව ඇති ඇත්ත මොකක්ද කියලා. හරි.. පුලුවන් නම් කොලඹ කඩත් වස්සවන්න (නි)
අමිල , මන් ඔයාට මෙහෙම කියන්නම්. එකම ආගම ඇදහුවට එයාලා අරාබි කාරයෝ නෙමේ කියල කොහොමද කියන්නේ? එයාලට තියෙන්නේ අරාබි සම්බවයක්. අනාදිමත් කාලෙක ඉදන් හිටිය තමයි. හැබැයි ඊට කලින් මේ රටේ මිනිස්සු හිටියා. අබිමානවත් ශේෂ්ට ජාතියක්. මේ අය මෙහෙට අවේ ගෑනු අරන් නෙමේ. ඒ අය විවාහ උනේ මෙහෙ අයත් එක්ක. අනාදිමත් කලෙක ඉදන් ජීවත් උනා නම් ඇයි ජිවත් වෙන රටට විරුද්ද කුමන්ත්‍රණ කරන්නේ ? වෙනම පාලනයක් ඉල්ලන්නේ නැගෙනහිරට ? වෙහෙර විහාර ඩෝසර් කරන්නේ? එතකොට විකිලීක්ස් වාර්ථා වලින් කියන්නේ බොරුද? දැන් අහන්නෙපා විකිලීක්ස් වාර්ථා වලින් කියන්නේ මොනාද කියලා. හොයන්න එතකොට ලැබෙයි. මෙයාලට මෙහෙ තියෙන නිදහස වගේද මෙහෙන් සවුදි යන අපේ අය බුක්ති විදින්නේ කියලත් සොයා බලන්න. මහත්මයා තව ටිකක් සමාජෙත් එක්ක ඉන්න උත්සහ කරන්න. යථාර්තය අවබෝද වෙයි කියල හිතනවා සිතීමේ ශක්තියක් ඇත්නම්.(නදී)
අවුරුදු 30 ක ඉදන් කොටි දැගළුවා. දැන් තවත් කට්ටියක්.(නදී)
නසාර් ප්‍රේමදාස සහ මහින්ද සම කල නොහැකිය . මහන්ද යනු ලංකාවේ ගමන් මග සම්පුර්න යෙන් වෙනස කල නයකයාය ඔහු අපට බිහිවුනේ අවුරුදු පන්සියයකට පසුය.(නදී)
අපිට පාඩු වෙයි... (නි)
නැගෙනහිර මුස්ලිම්වරුන්ට නුඹලා ණයගැති වියයුතුයි. කරුණා අම්මාන් ව ආණ්ඩුවට ගෙනාවේ මුස්ලිම් නායකයෙක්. ජාති හිතෛශියෙක් (නි)
බල්ලෝ බිරුවට කඳු පාත්වෙවිද? (ස)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අපේ මිනිස්සුත් අත්අඩංගුවට අරන් තියෙනවා. එත් අපේ මිනිස්සු මෙහෙම මෝඩ ජෝක් විදියට හැසිරුනේ නෑ. මෙයාට විතරක් වෙනසක් කරන්න බෑ. මෙයාල දැනට මෙහෙම නම් තව පස්සට කොහොම වෙයිද ? පිළිලය වැඩීමට පෙර ඉවත් කල යුතුයි. සාලි මහත්තයෝ වවුලගේ ගෙදර ආව නම් එල්ලිලා ඉන්න. මොකද අපේ අයත් සවුදි ගිහින් ඉන්නේ එහෙමනේ. මන් වැරදි නෑ මහත්තයෝ මන් හිතන විදියට.(නදී)
සාලි ගේ ප්‍රකාශයට මන් විරුධ උනත් මේ හර්තාලේට මන් සහය දෙනවා. මොකෝ වර්ග වාදේ පතුරන සේනාව මොනවා කිවත් නෑසුනා සේ ඉදිමින් ප්‍රකාශ මගින් නොව ක්‍රියාවෙන්ම ත්‍රස්තවාදේ ඔප්පු කරපු ජෝජ් මාස්ටර්,දයා මාස්ටර්,කරුණා,කේපී ඇමතිලා වෙද්දී සාලි දෙයක් කිවම ඇතුලට දාපු නිසා.(නදී)
මේ අයගේ සමගිය දිහා බලන්න. එංගලන්තේ මුස්ලිම්වරු ලංකාවේ මුස්ලිම්සලා වෙනුවෙන් පෙනී හිටියා. මුස්ලිම් අය කවදාවත් තමන්ගේ කෙනෙකුගේ වරදක් කියනවා අහල තියනවද?(නදී)
ඥාණසාර හමුදුරුවන්ටත් රහස් පොලිසියට ඇවිත් කට උත්තර දෙන්ඩ කිව්වම උන්වහන්සේ ගිහින් දුන්නා. සාලිට කිව්වම එයා හැංගෙනවා. එතකොට අත් අඩංගුවට ගන්නේ නැතිව මොකද කරන්නේ? සාලිල හිතාගෙන ඉන්නේ එයාලට වෙනම නීතියක් තියෙනවා කියලද?(නදී)
මුස්ලිම් වරු සමගිනැහැ. ඉරාකේ ට ,ඇෆ්ගනිස්ථානෙට ගහන්න ඇමෙරිකන් ප්ලේන් නැග්ගුවේ සෞදි අරාබියේ ඉදන්. ඒවගේම මුස්ලිම් ජාතිය ඇතුලේ ඕන තරම් බෙදීම් තියෙනවා. හැම ජාතියකම එහෙම තියෙනවා. මෙතන තියෙන්නේ එහෙම ප්‍රස්නයක් නෙමේ. රටේ නීතියක් තවම තියෙනවා, ඒක ක්‍රියාත්මක කරන්න තියෙන බලපෑම තමයි ප්‍රශ්නය. නීතියට බලපෑම් කිරීම කවුරු කලත් වරදියි. එක මුස්ලිම්, දෙමල , සිංහල කියල වෙන් කරන්න එපා. එතනයි අපිට වැරදිලා තියෙන්නේ. නීතිය රකින්න අපි හැමෝම එකතුවෙන්න ඕනේ. ජාති ආගම බෙදා නැතුව. එදාට අපේ රට ලෝකෙන් උතුම් රට වේවි.(නදී)
අන්න රාවේ දෙමල චිත්‍රපටි ලංකාවේ තහනම් කරන්ට ලෑස්ති වෙනවා.(නදී)
කෝ මේ දබර අමිල හාමුදුරුවොයි, සහජීවනේ පුට්ටුවේ ඇත්තොයි.(නදී)
අනේ ඔය කඩවල් හැමදාම වහගෙන ඉන්න. පුලුවන්නම් ලංකාවේම තියන සියලුම මුස්ලිම් කඩ වහගෙන සහය පලකරන්න . ලොකු දෙයක් .(නදී)
ලංකාවේ නීතිය කාටත් එක නම් සමහරුන්ට විතරක් වෙනම නීති හදන්න ඕනෑ නැහැ. ලංකාවේ ජීවත් වෙනතාක් හැමෝටම අපි කාටත් බලපාන එකම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. (නි)
මුරුගන් ප්‍රභාකරන්ටත් ඔයා කියන අය වගේ රජයට එන්න තිබුනා. නමුත් එයාට ඕන කලේ විදේශයෙන් එන සල්ලි පමනයි තමාගේ ජාතියට ආදරයක් තිබුනේ නැහැ. මේ මගේ පොද්ගලික මතයක් පමණක් බව සලකන්න.(නදී)
මිනිස්සුන්ට තේරෙන්න ඕනෑ ඔය හැමෝම කරන්නේ දේශපාලනය කියා. ඕක අපි හැමෝටම වැටහුනේ නැතිනම් වැඩි ඈතක නොයා අපේ රට තව ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි. මේකට තියෙන විසදුම මෛත්‍රියම තමයි. අපි කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ හිටියා නම් තව අවුරුදු තිහක්ම ඉන්න වෙයි (නි)
අද නැගෙනහිර නිදහසේ වෙලදාම් කරනේ අපේ හමුදාව නිසා මිසක් අසාත් සාලි නිසා නෙමෙයි (නි)
වරදක් කළා නම් නීතිය ක්‍රියා කළ විදිය නිවැරදියි. තුවාලය ඔඩු දුවන්න පෙර සුව කළ යුතුයි (නි)
බල්ලෝ බිරුවට කදු වැටෙන්නෙ නැත . නියපොත්තෙන් කඩන්න තියෙන දෙය නියපොත්තෙන්ම කඩන්න ඕනෑ. (නි)
මේක අපේ සිංහල රට. ධර්මපාල,ඔයා දැකලා නැද්ද අපේ සිංහල මිනිස්සු වෙන රටවල් වල ඉඳගෙන ලංකාවට සහය දෙනවා. මේ මිනිස්සුන්ගේ සමගිය තියෙන්නේ අන්තවාදී වැඩ වලට පමණි. කඩවල් නෙමෙයි මොනවා වැහුවත් නීතිය එකයි. අපේ ෆොන්සේකා මත්තයට ඇතුලට යන්න පුළුවන් වුණා නම් අනෙක්අය කවුද? දැන් බලන්නකෝ බංග්ලාදේශ් වල මොකද වෙන්නේ කියලා. මුස්ලිම් ඉනිස්සු ඉන්න හැම රටකම ප්‍රශ්න. (නි)