කොළඹ කොටුව බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය අසළදී අද පීලි පැන්නේය.
ඇන්ජිම සහ පෙට්ටියක් මුළුමනින්ම පීලි පැණ ඇති අතර අද දහවල් 12 වන විටත් දුම්රිය පීලි ගත කිරීමට දුම්රිය සේවකයෝ වෙහෙසුනහ.
කොළඹ කොටුව බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය අසළදී අද පීලි පැන්නේය.
ඇන්ජිම සහ පෙට්ටියක් මුළුමනින්ම පීලි පැණ ඇති අතර අද දහවල් 12 වන විටත් දුම්රිය පීලි ගත කිරීමට දුම්රිය සේවකයෝ වෙහෙසුනහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයට පස්සේ අපේ අයට මොකද වෙලා තියෙන්නේ. (ස)
ඇයි දෙයියනේ හොදට තිබුණු කොළඹ- මාතර රේල් පාර ගලවලා එස්ප්‍රස් කළේ? හදන්න ඕනෑ පාරවල් අත්හැරලා දාලා හොදපාර විනාශ කළා. ඒකෙත් හැමදාම කෝච්චි පරක්කුයි. (නි)