මහ වැසිත් සමග දෙහිවල අත්හිඩිය ඇළේ මාළු මැරෙතියි එහි වැසියෝ කියති.

වැසිත් සමග කිසියම් විෂ රසායනයක් ඇළට මුසුවීම ඊට හේතුව වන්නට ඇතැයි අනුමාන කෙරෙයි.

නාවික හමුදාව මළ මසුන් ඉවත් කිරීමට පියවර ගත්තේය.