අරලගංවිල
අරලගංවිල පදිංචි කාන්තාවක් අකුණක් වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇය තම නිවස අසළ වෙල් යායේ සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
බියගම
බියගම රක්ගහවත්ත අධිවේගී මාර්ගයේ කැලණි ගඟ හරහා ඇති තාවකාලික පාලමට යටින් උණ පඳුරක සිරවී තිබූ පිරිමි මළසිරුරක් සොයා ගනු ලැබීය.
කතරගම
ගෝතමීගම දී ගංජා කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd