වී සාධාරණ මිලකට විකුණාගත නොහැකිව වලව මිටියාවතේ ගොවීහු උද්ගෝෂණයක් ඇරැඹූහ.
පදලංගල 42 හංදියේ රජයේ වී ගබඩාව ඉදිරිපිට ඔවුහු මේ උද්ඝෝෂණය කළහ.
වී සාධාරණ මිලකට විකුණාගත නොහැකිව වලව මිටියාවතේ ගොවීහු උද්ගෝෂණයක් ඇරැඹූහ.
පදලංගල 42 හංදියේ රජයේ වී ගබඩාව ඉදිරිපිට ඔවුහු මේ උද්ඝෝෂණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලන මිලක් පනවල එය නිසියාකාරව ක්‍රියාත්මක කලා නම් ගොවිජනතාව මේ විදිහට දුක් විඳින්නේ නැහැ. නැත්නම් රජය මිලදීගෙන වෙළෙන්දන්ට දිය යුතුයි. කොහෙද අපේ අයට ඕන ආනයන දිරිගන්වන්න මිසක් මේවට විසඳුම් දෙන්න නෙමේනේ. ඉතින් මේවයින් ලාභ ලබන්නේ අතරමැදියන්.(නදී)
කෝ මේ කයිවාරු ගහන අය. මේ අහිංසකයෝ පාරෙ දාල කොයි තරම් අසාධාරනයක්ද කරන්නෙ. මේ අය කොච්චර නම් මහන්සි වෙන්න ඈත්ද අපිට බත් ටික හදල දෙන්න. හරියට බෑලුවොත් මේ රටේ රජයකුත්නෑ විපක්ෂයකුත්නෑ. දුප්පතා ගෑන බලන්න කිසිම කෙනෙක් නෑ. ජන්දෙ ඉල්ලගන්න විතරයි.(ස)
ටිකක් ඉවසන්න බැරිද? තිබුන සල්ලිවලින් ලැම්බෝගිනියි, හයිස්පීඩ් මෝටර් සයිකල් ටිකකුයි ගෙනාවා. නයිට් රේස් දුවලා සල්ලි ටිකක් හොයාගෙන ඕවා ගන්නයි හිතාගෙන ඉන්නේ. රේස් බලන්න ඇවිත් තව සපෝර්ට් එකක් දෙනවලා. (නදී)
බලාගෙන ඕවා අරගෙන මහයියාව පැත්තේ එන්න එපා. මලු 5ක් බාගනී. (ස)
වී මිලදී ගන්න වෙන්කරපු මිලියන ගානටත් මගඩියක් කරලලු නේද? (නදී)
අපි වවමු රට නගමු කිව්වා නේ. දැන් වවලා ඉවරයි. ගන්න කෙනෙක් නැතුව දහ දුක් විදිනවා. අනේ මන්දා මෙහෙමත් ආස්චර්යයක් .(නදී)
ඇයි මෙහෙම වෙන්නේ. මෙහේ ගොවියෝ ඇවිල්ලා වැරහැලි ඇඳගත්ත කෙට්ටු ඇඟවල් තියෙන අවලස්සන මින්ස්සු. බලන්ඩත් මොකක්ද වගේ. (නදී)
සුසුම් හෙළ හෙළා ඉදල ඊලග පාරත් කාගේ හරි ගැටේකට මාට්ටු වෙන්න. අන්තිමට කියන්න අන්තර්ජාතික කුමන්ත්‍රණ කියල.මිනිසුනේ.... බහින්න පාරට. මොකෝ ඔය ප්‍රස්නේ දැන් අවුරුදු 20-30 ඉදන් තියන ප්‍රශ්නයක්නේ.(ස)
මන් දන්නා කාලේ ඉදල මේ මෝඩ ගොවි මහත්තුරු රැවටෙනවා.තවත් රැවටෙනවා.... (ස)
අපේ රටට ගහලා තියන ලොකුම හෙනේ අපේ රටේ ජනගහනයෙන් 75% කට මොලයක් තිබුණට බුද්ධියක් නැතිකම. (නි)
වී මිල වැඩි දවස් වල මොකද්ද දන්නේ නැහැ මේ අය කරන්නේ.(නදී)
ලංකාවේ ගොවියෝ කියන්නේ කිසිම උගත් කමක් නැති මිනිස්සු. පිටරටවල් වල එකේ අනිත් පැත්ත. ජපානේ එහෙම ගොවියෙක් කියන්නේ පුදුම උගත් මිනිහෙක්. ඒ මනුස්සය එක්ක විද්‍යාව, තාක්ෂනය, ලෝකේ ගැන කතා කරන්ඩ් පුළුවන්. ඒකට අපේ ගොවියෝ. (නදී)
මේ අයට පොහොර සහනදාරන දෙනවා කිව්වනම් ඊලග පාරත් දේවි. (ස)