‘ජිනීවා සමුළුවට බය නෑ‘ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී ලබන මාර්තු මාසයේදී කුමන යෝජනා ඉදිරිපත් වුවත් ඒ සියල 03 February 2013
පොර කුකුළන් හතක් පොලීසියේ මුදල් ඕට්ටුවට පොර කුකුළන් කොටවන ස්ථානයක් වටලා සැකකරුවන් අට දෙනෙකු, පොර කුකුළන් 7 දෙනෙක්, ත්‍රීරෝද රිය 7ක්, යතුරුපැදි 11ක් සහ වෑන් රිය 03 February 2013
ඕස්ටේ්රලියාව දෙවැනි එක්දින තරගයත් ජය ලබයි ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී අද (03) පැවැති දෙවැනි තරග 03 February 2013
පර්යේෂණ සහකාරගෙ පර්යේෂණය වරදී සිව් දරු මවකට අතවර කළ බව කියන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි. මව වෛද්&zwj 03 February 2013
මද්දුම බණ්ඩාර බලන්න රනිල් යයි කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.රංජිත් මද් 03 February 2013
ඒ බිලත් බදු ගෙවන්නාගේ සාක්කුවට ආසියාවේ රටක ශ්‍රී ලංකාව වෙනුවෙන් තානාපති නිලධරයෙකි. ඔහු තම රියදුරා සේවයෙන් ඉවත් කළේය. පසුගිය දිනක ඔහු ඉන්ධන ගැනීමට 03 February 2013
බාල වැඩක් කළ ලාංකිකයා ඉතාලි පොලීසියේ මධ්‍යම ඉතාලියේ ටර්නි නගරයේදී කුඩා දියණියන් (අවුරුදු 6, 8, 11) ඉදිරිපිට බිරියට මාස ගණනක් පහරදුන්නැයි සැකපිට තිස් අට හැවිරිදි ශ්‍රී ලාං 03 February 2013
ගොඩමාන්න තරගය සමකරයි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන 2 කාණ්ඩයේ ටෙනිස් තරගයේ අවසන 03 February 2013
කොදෙව් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (03) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිල බටහිර ඉන්දීය කොදෙව් පිල හම 03 February 2013
හිමිනම ගස් බැඳ පන්සල කොල්ලකයි කිරම කැකිරිඕබඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති කැකිරිඕබඩ කළ්යාණසිටි හිමියන් මහ රෑ ගස් බැඳ නාඳුනන තිදෙනකු මුදල්, ජංගම දුරකතනයක් හා ගුව 03 February 2013
දුම්රියේ හැපී තරුණයෙක් මරුට කොල්ලුපිටිය හා බම්බලපිටිය දුම්රිය මාර්ගයේ වැල්ලම්පිටියේ තරුණයන් තිදෙනකු ගාල්ල-කොළඹ දුම්රියේ හැපී තරුණයකු මිය ගිය බවත්, අනෙක් දෙ 03 February 2013
ලූම්බිණි - හමීඞ් අල් හුසේනියා විදුහල් අවසන් තරගයට හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැන 03 February 2013
‘ගල්තලා භාවනාව කඩාකප්පල් කළා‘ ගම්පහ කිරිඳිවැල පාරේ පිළිකුත්තුව රජ මහා විහාරයේ සෙනසුරාදා (2) මැදියම් රැයේ කළබලයක් ඇතිවූ බවත්, පොලීසිය මැදිහත්ව ප්‍රදේශවාසීන් ද 03 February 2013
පංච කර්මෙන් තවත් කර්මයක් මාතර වෙරළ ආසන්න පෙදෙසක පවත්වාගෙන ගිය පංචකර්ම මධ්‍යස්ථානයක පාරම්පරික වෛද්‍යවරියක හා කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් 03 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි මස 03) දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල විටින් 03 February 2013
ගම්පොලත් බසයක් පෙරළේ ගම්පොල නව කුරුදුවත්තේදී පෞද්ගලික බසයක් මීටර් අටක් පමණ පහළට පෙරලී මගියකු මියගොස් 23 දෙනකු තුවාල ලැබූ බව ගම්පොල නව කුරුදුවත්ත පොලීසි 03 February 2013
ත්‍රිමල නැව් කටුගේ විවෘත වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික හා සමුද්‍රීය කෞතුකාගාරය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද ත්‍රිකුණාමලයේදී විවෘත විය. 1602 සිට 1796 දක්වා ලන 03 February 2013
කාන්තා ක්‍රිකට් තරගයේ නැවත විකාශයක් සඳුදා ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිල සහ ලෝක ශූර එංගලන්ත පිල අතර පැවැති එක්දින ත 03 February 2013
ප්‍රබල පාසල් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙති සමස්ත ලංකා 18 න් පහළ සත්සාමාජික රගර් තරගාවලියේ කුසලාන ශූරතාව වෙනුවෙන් විද්‍යා විදුහල සමගින් ශාන්ත ජෝසප් විදුහලත්, ති‍්‍රත්ව විද 03 February 2013
හිමි දෙනමක් ගුටි කෙළියේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිම දෙනමක් අතර ගුටි ඇනගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හම්බන්තොට පොලීසිය කි 03 February 2013
ප්‍රා සභා මන්ත්‍රී මගුල් ගෙදරදී බඩ පුරා කයි අකුරැස්ස මලිදුව මංගල සභාවක කතා කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජගත් රාජපක්ෂ මහතා පහර කෑමකට ලක්ව අකුරැස්ස රෝහලෙන් ගාල්ල කර 03 February 2013
හිරගෙදර කුඩු පිළියන්දලින් කොටු වේ වැලිකඩ හිරගෙදර සිරකරුවකු හා පිළියන්ද බෝකුන්දර කාන්තාවක සම්බන්ධ බව කියන හෙරොයින් කුඩු ජාවාරමක් අද අල්ලාගත් බව මිරිහාන විශේෂ වි 03 February 2013
පාකිස්තානය ලකුණු 49 කට දැවීයයි දකුණු අප්‍රිකාව සහ පාකිස්තනය අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දෙවැනි දිනයේදී පාකිස්තානු පළම 03 February 2013
දෙමසකට පසු මිනීමරුවන් අල්ලයි බුලත්සිංහල උඩහේන වත්තේ හල්වතුරේ මහළු මව, පියා සහ පුතා ඝාතනයේ සැකකරුවන් දෙමාසයකට පසුව අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ වි 03 February 2013
බසය පෙරළී තිස් පහක් රෝහලේ මහනුවර සිට කොත්මලයට යන පෞද්ගලික බසයක පුන්ඩළුඔය දී ලංගම බසයක් ගැටී පෞද්ගලික බසය අඩි තිහක ප්‍රපාතයකට පෙරලී ඇතැයි පොලීසිය කියයි 03 February 2013
රංජිත් මද්දුම බණ්ඩාර කරාපිටිය රෝහලේ මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද අළුයම කරාපිටිය රෝහලට ඇතුලත්ක 03 February 2013
මුහුදේ අතරමංවූ පිරිස දින ගණනක් බඩගින්නේ බංගලිදේශ හා මියන්මාර ජාතිකයන් 139 දෙනකු නැගෙනහිර මුහුදේදී බේරාගෙන ඩෝරා යාත්‍රාවකින් ඔලුවිල් වරාය වෙත රැගෙන ආ නාවික හමුදාව පොලීසිය 03 February 2013
නාවික හමුදාව අතරමංවූ 100ක් බේරා ගනී නැගෙනහිර මුහුදේ අතරමංවූ 115 දෙනකු බේරා ගෙන ඔලුවිල් වරායට ගෙන ආ බව නාවික හමුදාව කියයි. බංගලිදේශ ජාතිකයන් 100ක් පමණද, මියන්මාර ජාතිකය 03 February 2013
හංගේරියා කතානායක කහවේ හංගේරියා ජනරජයේ කතානායක ලැස්ලෝ කෝවර් මහතා අද කහවට පැමිණියේය. සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් ඉදි කළ නිවාස හා සම්පත් මධ්‍යස්ථා 02 February 2013
මාවුස්සා කැලේ දෙන්නෙක් ගිලේ මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මිනුවන්ගොඩ හා ගම්පහ පදිංචි මොවු 02 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026