දුම්මලසූරිය
- දුම්මලසූරියේ ටයර් අළෙවි හළකින් සොරාගත් රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ටයර් අළෙවි කරමින් සිටි අයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ
- යටියන පැරණි මාර්ග බාධකය අසළ දී කන්ටේනරයක ගෙන යමින් සිටි කසළ තේ කිලෝ 18,000 ක් අත්අඩංගුවට ගනු ලැබිය.
කහවත්ත
- පැල්මඩුල්ල රිල්හේනවත්තේ වයස අවුරුදු දෙකහමාරක දැරියක් අනාරක්ෂිත ළිඳකට වැටී මියගියාය.
මැදවච්චිය
- කනදරාවැව කිඩාර්කුලම් මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් පෙලීමෙන් එහි පිටුපස ගමන්කළ 65 හැවිරිදි පුද්ගලයෙක් මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වැඩිය දේශයකට ගිය කලක්... කෙිසොල් රජ්ජුරුවො දැක්ක හීන මතක් වෙනවා... (ස)
දුම්මලසුරියේ කෙනාට වෙන හොරකම් කරන්න දෙයක් තිබුනෙම නැද්ද? ටයර් කරේ තියාගෙනද ගියාද? එකක් ඇතුලේ රිංගලා රෝල් වෙවී ගියාද? පුදුමයි. (නි)