කොම්පඤ්ඤ වීදිය
වෝක්ෂෝල් වීදියේ පිහිටි සතොස ආයතනයේ හත්වන මහලේ හටගත් ගින්නක් ගිනි නිවන ඒකකය විසින් නිවා දමා ඇත. ගින්නට හේතුව අනාවරණය වී නැත.
මහියංගනය
ඔරුබැදි වැව පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමට බැකෝවකින් හාරමින් සිටි තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් සන්තකයේ තිබී ගල් පිපිරවීමට ගන්නා උපකරණ ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd