ගාල්ලේ කලහේ පිහිටි නිවසක මල්පෝච්චි වල වවා තිබූ  කංසා වගාවක් වටලා සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සුරාබදු කාර්යාලය පවසයි.ඔහු අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය