මහරගම මහ නගර සභාවේ මාසික රැස්වීම අද (30) අතරමග නතර කෙරිණි.
ඊට හේතුව වුයේ මහ නගර සභාවේ සංවර්ධන කටයුතු සදහා මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් බධා පමුණුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඥාණසිරි වීරකෝන් මහතා පැවසීමත් සමගය.
නිශාන්ත විමල චන්ද්‍ර (ම.එ.පෙ) මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
නගරසභාවේ සභාපති කාන්ති කොඩිකාර මහත්මිය සභාව කල් නොතියා කාලගෝට්ටිය මැද්දේ මුලාසනයෙන් ඉවත්ව ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි මෙහෙමත් රටක් (දී)
නයයි මුගටියි එකම මල්ලේ දැම්මහම මෙවැනි මණ්ඩලේ කචල් ඇති වෙන්න පුළුවන් (දී)
සමහර අය නම් බය වෙලා පැනලා යන්න ඇති ගුටිකන්න වෙයි කියලා (නි)
රෝදෙන් ගහන්න අමාරුයි. කරකවාගෙන පැනලා යන්න නම් උදව් කරගන්න පුළුවන්. පුටුවෙන් නම් කකුල් කැඩෙනකල් හරි ගහන්න පුළුවන්. ඒකයි වෙන්න ඇත්තේ. (නි)