මාලක සිල්වා මහතාට පහරදුන් මැරයන් හදුනා ගැනිම සදහා ඔඩෙල් සාප්පුවේ වීඩියෝ දර්ශන ටොරටුව සරසවියේ තාක්ෂණික අංශයට භාර දීමට නියමිත බව පොලිසිය කියයි.
එම කැමරා දර්ශන අපහැදිලි වී ඇතැයි දැනගන්නට ඇත.
මේ පිළිබද 15 දෙනකුගෙන් පමණ පොලීසිය කට උත්තර රැගෙන ඇතැයිද සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මෙයාලගේම වැඩක්ද මන්දා? (නි)
සංජිව ,ඔයා හරියටම දන්නේ කොහොමද ? (නි)
වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ හැදෙනවා නම්. මේකේ දාලා තිබෙන අදහස් ටික කියෙවුවා නම් ඒකම ඇති (නි)
චණ්ඩි කොහෙන් හෝ අසුවිය යුතුයි (නි)
හොදම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
මේ තාත්තයි පුතයි මේ තරම්ම රටේ වෛරයට හා ද්වේශයට පත් වෙලා තිබෙන්නේ ඇයි? පොඩ්ඩක් නැවතිලා මෙනෙහි කරන්න (නි)
ඇමතිතුමා රතුපස්වල පැත්තෙත් ගිහින් කියලා තිබුනේ පුතාට ගහපු අය හොයනවා කියලනේ. (නි)
කැමරාව තිබුනත් නැතත් පින්තුර පැහැදිලි වුණත් නැතත් කළ කම් පල දෙනවා. රටේ සම්පත් යොදාගෙන නිල බලය යොදාගෙන රටට විපත් කළ එක් කෙනෙකුටවත් හරි ගියේ නැහැ.පොදුජන දේපල හොරකම් කිරීම ,පොදු ජනයාට හිරිහැර කිරීම් එතරම් භයානක පාපයක්. කාව රැවැටුවත් ලෝකයම රැවටුවත් තමන්ව රවටන්න බැරි බව මේ උදවිය දැනගෙන ඉන්න එක හොඳයි. (නි)
සාධාරණ පහරදීමක්. (නි)
ඕක අනුකම්පාව ගන්න කරපු උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්. දැක්කා නේද අරයා සිංගප්පුරුවේ ඉදලා ඇවිල්ලා සුදු ඇදගෙන ඉන්න හැටි (නි)
එයාට ගහන අය මැරයෝ. නමුත් එයා ගැහුවම තාත්තට ඒවා කොල්ලන්ගේ වැඩ (නි)
එහෙම නම් දෙවියෝ අපි කියපු දේ ඇහුවා? දෙවියන්ට ස්තුති වේවා කැමරාව බොද කළාට. (නි)
මෙච්චර හොදට වැඩේ සැළසුම් කළ වැඩේ සම්පූර්ණ නොකළ එකයි මට දුක (නි)
2 වසරේ දරුවන්ට චූටි දර කෑලි අතට දුන්නත් මෙයාට ඒවායින් ගහ ගහා එළවයි (නි)
පුතාට ගහපු අය හොයන්න මෙතරම් වෙසෙන්නේ ඇයි? (නි)
අමතක කරලා දාන්න කොල්ලෝ කොලුකමට කරන දෙවල් ඕවා. (නි)
මේ කෙසෙල් ගහට කොටලා හොට පැටලිලා තමයි ගුටිකාලා තියෙන්නේ. මොහු සමග සිටි අනිත් කෙනා හොඳටම ගුටිකාලා අතරමග දමා ගොසින් නේද? (නි)
12 දෙනෙක් එක්ක නොම්මර තහඩු වෙනස් කරපු ඩිෆෙන්ඩර් එකකින් පැමිණ තිබෙන්නේ මොහුට පාඩමක් උගන්නලා යන්න. කවුරු හරි බලවත් කෙනෙක් කෝප ගන්වලා ඇවිත් , ඒකනේ මුහුණටම ඇනලා තිබෙන්නේ. රූප රාමු අපැහැදිලි නම් පැහැදිලි කරගන්න ඩිජිටල් තාක්ෂණය අද ලංකාවේ තිබෙනවා. මෙතන අපි නොදන්නා දෙයක් තිබෙනවා (නි)
මොනවා වුණත් කරපු වැඩේ වැරදියි. මම කියන්නේ කරපු විදිය වැරදියි (නි)
මේ නම් තවම පුරුදුවෙන මැරයෝද කොහෙද? (නි)
ගහන්න ඕනේ ඔය විදියට තමයි . හොඳ කට්ටියක් වේ දේ කරලා තියෙන්නේ
ඔයාලා මොනවා කිවුවත් මට නම් මේ ගැන සැකයි. (නි)
මොරටු කැම්පස් එකට ස්තුති වේවා (අ)
මේ අදහස් කියවද්දී සියුම් සතුටක් දැනුන ..මොකද ? අපේ හිත හොද ලංකාදීප පටකයෝ ,, අසරණයෙකුගේ දුකක් දුටුවිට කන්න තියනදේත් දීල හිත සතුටුකරගන්න අපේ හිත , මේ මිනිහව දැක්කට පසුව මට හිතුනේ ..හැකියාවක් ඇත්නම් අපේ ලංකාදීප පාටකයෝ ලගින් පැයක් විතර මෙයාව දුකසැප බලන්න නවත්වල ගියොත් , විනාඩි 20 ක් වත් යන්න පෙර මෙයාගේ ඇගේ කොටස් ටිකගලවල බඩගින්නේ ඉන්න අසරණ කිබුල්ලුනට සහ මාළුන්ට කන්නදෙනවා ෂුවර්....?කොහොමත් අපි කලොත් ඉතුරු නැතිව අසරණයින් ට උපකාර කරනවමයි....? පව් අරමිනිසුන්ට වැඩේ ඉවර කරගන්න වෙලාව මදි වෙන්න ඇති, එකයි ඇහැ විතරක් තුවාල උනේ...ෂිහ්...? (අ)
හොද වෙලාවට මම එතන හිටියේ නැත්තේ, හිටියනම් මමත් මාලකගේ දත් දෙකක් විතර බඩට අරිනවා, සී සී ටී වී කැමරා ක්‍රමය දැන් කල් ඉකුත්වෙලා නිසා බයවෙන්ඩ දේකුත් නැහැනේ.(අ)
හැමදාම ගහන එකේ එකදවසක් ගුටිකැවහම මොකද වෙන්නේ. (දී)
අපරාදේ අර අංගම්පොර වල වගේ කරන්න බැරි වුණාද මේ කට්ටියට? පුදුම දුකක් තියෙන්නේ අපිට (නි)
ඔව් එත් අර හිල්ටන් එකේ දර්ශන නම් පැහැදිලිව තිබිලත් මොරටුවේ සරසවියට යැවුවේ නැත්තේ මොකද (අ)
මලක සිල්වත් දැන් ඇමති කෙනෙක්ද ,රජ කම් කලත් කල කම් පලදෙනව, තාත්තල පුතාල ලගදීම මට්ටු වෙයි (අ)
මැති ඇමතිවරුන්ගේ ගෙදර බල්ලට ගලකින් ගැහුවත් පැමිණිල්ලක් නැතත් පොලිසිය පැන පැන පරීක්ෂා කරන්නේ. නුරිවත්තේ අසරණ මිනිස්සු දාපු පඅමිණිලි ලියාගන්නවත් පොලිසිය කටයුතු කළේ නැහැ. (නි)
පොලිසියට වෙන වැඩ නැද්ද (අ)
ඇමතිතුමා මේ ප්‍රතිචාර කියෙවුවා නම් දැනගන්න පුළුවන් ඔබ ගැන මහජනයා දකින විදිහ.කවදා හරි දවසක මේ අය අතර තමා ඔයාලට ජීවත් වෙන්න වෙන්නේ. (නි)
කරපු වැඩේ නම් හරි, එහෙත් ටිකක් අසම්පූර්ණයි. මෙයාලා හිතාගෙන ඉන්නේ මෙයාලට වඩා ලොක්කෝ නැහැ කියලා. (නි)
මිනිස්සු සතුටුවෙන තරම (අ)
අපේ අවාසනාවට තම මොහු බේරුනා .(අ)
තාත්ත කියල තිබ්බ නේද පොලිසිය ඕන නෑ එයා බලාගන්නම් කියල. ආයේ තව මක්කද පොලිසිය පරීක්ෂණ කරන්නේ. (දී)
ඔන්න මමත් දැන්නම් හාස්කම් කියන ඒවා පිළිගනවා. හාස්කමකින් තමයි ඒ වීරයෝ ටික නොපෙනී ගියේ (නි)
ප්‍රියා, ඔයා හරියට හරි. මේ තාම පුරුදුවෙන මැරයෝ තමයි. (නි)
මම එක දෙයක් මතක් කරන්න කැමතියි. ලෝකයේ කොහේ හෝ පොලිසි , හමුදා සමග චන්ඩි පාට් දාන්න යන්න එපා. ඒක කොයි දේශපාලකයොත් මතක තියාගෙන කටයුතු කළොත් හොඳයි. නීති ගැනත් ඒ අය හොඳින් දන්නවා. අහුවෙන්න දෙයක් කළොත් බොහොම කලාතුරකින් තමයි. බලමුකෝ මාලකට ඊළඟට වෙන දේ. ඒක වැඩි ඈතක නැහැ. බොහොම ළඟයි. (නි)
අනේ අපොයි ! මොරටුව සරසවියට ගිය කළක්. (අ)
ඇයි අනේ අරයත් ගුටි කෑවා මතක නැද්ද අහවල් නාලිකාවේදී? ඔහොම යමු (නි)
කරපු ටීම් එක නියමෙටම වැඩේ කරලා එහෙනම්.(අ)
අනේ පවු පොඩි එකාට කවුද මේ ගහල තියෙන්නේ කිරිසප්පයන්ටම තමා මේ මිනිස්සු අඩන්තේට්ටම් කරන්නේ. (දී)
ඇමතිතුමා රතුපස්වල එහෙ මෙහෙ කයිවාරු ගහන්න එපා, කට්ටිය හොයනවා කිය කියා. සියල්ලටම කලින් පුතාගේ තුවාල ටිකට බෙහෙත් දාගන්න. (නි)
පරණ පවක් මගේ හිසේ කඩාගෙන වැටුණා.... අපරාදේ පින්තුර ටික බොඳ වුනේ.නැත්නම්... (නි)
සමින්ද අපේ අඩුපාඩුව දැන්වීම ගැන ඔබට ස්තුතිවන්ත.වෙමු
නියමයි. ඔහොම යමු. තවම හොද හෝටලයකින් කන්න බැරි වුණා නේද? (නි)
පින්තුර ටික තව ටිකක් බොද කරලා දාන්න...ඒක මොරටු සරසවිය කරන වීර ක්‍රියාවක් ....... (ද)
අර හමුදා නිලධාරියාට ගහපු අයව හොයන්නත් පොලීසිය ඔය තරම්ම උනන්දු වුණා කියලා නම් මට මතක නැහැ. මගේ ඔලුවටත් මන්ත්‍රීලට හැදෙන ලෙඩේ හැදීගන එනවද මන්දා. (නි)
හු හු හු මාලක හු හු හු හු .... සායම ඉවරයි නේද? (නි)
ලන්කාදීපෙ කියපු විදිහට පොලිසියට පැමිනිල්ලක් දාලා නැත්තන් මොකටද පොලීසිය මෙ සිද්දිය ගැන හොයන්නෙ? අපිට කවුරුහරි බැනලා එකක් දාලා ගියොත් පොලිසිය බලන්නෙ වත් නැ (දී)
මර්වින්ගේ පුතාගේ පැමිණිල්ල, " ඌ මට ගහනවා, මට ඌ ගහනවා" . පොලිස් බටයා. "ඉතින් ඌ උම්බටමනේ ගහල තියෙන්නේ" . මතකද පරණ ඇනස්ලි, බර්ටි, සැමුවෙල්. (දී)
මාලකම ගහගෙන කියල මිනිහටම අමතකවෙලා. කලින් එකෙත් තමන්මනේ ගහගත්තේ. (අ)
මේක මහජනතාවගේ පොලිසිය නෙමෙයි. ඇමතිලගේ සහ ඔවුන්ගේ ගෝලබාලයන්ගේ පොලිසිය. මෙයාලා මේ විදියට කරයිද සාමාන්‍ය මනුස්සයකුට මුකුත් වුණොත් නම්? මෙතන වෙලා තියෙන්නේ පොඩි තුවාලයක්. ඔය වගේ රණ්ඩු ගමේ රටේ කොපමණවත් වෙනවා. (නි)
ගහල හදන්න බැරි පුත්තු ගුටිකාලා හැදේවි අනුන්ගෙන් හරි දැන් ඉතින් ගුටි කන්න පටන් ගමු (දී)
මහතා කියන්න එපා මේ වගේ එකෙක්ට (දී)
වැඩක් නැහැ.මොනවා වුණත් 12ක් ඇවිල්ලත් බැරි වුණානේ හරියට සළකන්න. අපරාදේ! අර ගහපු කට්ටිය මේවා බැලුවොත් මතක තියාගන්න වැඩේ හරියට කරන්න (නි)
එතනත් ප්‍රමිතියකට හදලා නැහැ නේද ? (ස)
ශා අපරාදේ මම හිටියේ නැහැනේ එතන ටෝක්කක්වත් අනින්න.(අ)
තාත්තත් ගුටිකනවා, පුතත් ගුටිකනවා. මොකක්ද මේකේ තේරුම? (නි)
එහෙම තමා වෙන්න ඕනනේ. හොද වෙලාවට ඕව හදන්න බැරි. (දී)
කිරිසප්පයන්ටම තමා මේ මිනිස්සු අඩන්තේට්ටම් කරන්නේ.(ස)
දර්ශන එක පාරටම අපැහැදිලි වෙන්නේ , හැම ගහකටම කොට කොට ගිහිල්ල මේ පාර මේ ගොල්ල කෙහෙල් ගහකටම කොටලා වගෙයි , එහෙන් පුතාගේ ප්‍රශ්න අනිත් පැත්තෙන් උද්ගෝෂණ කාරයෝ මර්වින්ගේ වචනය ගණන්ගන්නේ නැතුව දිගටම උද්ගෝෂණ , මොකද මර්වින්ට වෙලා තිබෙන්නේ ?? බම්බරේ බැටරි බැහැලද ? (දී)
ඇයි අනේ අරයත් ගුටි කෑවා මතක නැද්ද? (ස)
සී සී ටී වී කැමරා ක්‍රමය දැන් කල් ඉකුත්වෙලා , නවීන තාක්ෂණය දැන් තියෙනවා.(ස)
" මම බොඳ වුණේ නැත, මට ආතතිය සැදී ඇත, දැන් මට කම්පනය සැදී ඇත ,මට මොකුත් මතක නැත " (ස)
ඔය තරම් ඔය ගැන හොයන්න ඕනෑ නැහැ. පොලිස් මහතුරු මහන්සි වෙන්න එපා. අර එක්කෙනා වගේ හෙට අනිද්දා මෙයා ආපහු කාටහරි ගහයි. (නි)
ඉවසපන් පුතේ! (නි)
තාක්‍ෂණයේ, නීතයේ, බලයේ, මැරකමේ, ජඩකමේ, හිතවත්කමේ, වල්කමේ අයිතිය, රැකවරණය මහාජනතාවට නොවේ! කවදත් මැරයින් දිනනවා, අපි ගැන අපිටම බලාගන්න කාලය ඇවිත්. මතක් වෙනවා ජයවර්ධන උතුමාණන් එතුමා කිව්වානේ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න කියලා. ජනතාව දැන් එයට සූදානම් වාගේ!(ස)
ව්‍යාජ නොම්මරයකින් ආවලු. කොහොමද කියන්නේ ව්‍යාජමයි කියලා. අල්ලලා බැලුවාද? (නි)
මොරටු සරසවියේ අදුරුවරුනි, හිතට එකගව වැඩ කරනු මැනවි (අ)
තාත්තගේ ඇමති ගැම්ම පුතා ගත්තහම ඔහොම වෙනවා (නි)
මට දුක කරපු එක්කෙනා බාගෙට කරපු එකයි. (දී)
හැමදාම රජවෙන්න බැහැනේ. (ස)
රටේ සිදුවෙන අනිත් ප්‍රශ්න වලටත් පොලිසිය ඔය විදිහටම ක්‍රියාත්මක වෙනවනම් (දී)
අනේ මෙහෙමත් නාට්‍ය ? තුන් දෙනෙක් ගහලා අර මේජට හොඳටම තුවාල. 12 දෙනෙක් ගහලත් මෙයාට සීරීම් තුවාල පමණයි. මට පෙනෙන්නෙ මේගොල්ලෝ හැමෝම මකියාවේලිගෙ "ද ප්‍රින්ස්" පොත කියවලද කොහෙද. (නි)
මට නම් අම්මපා! ඔය ගහපු අයට, ගහන්න හිතයි. වැඩක් හරියට කරගන්න බැරි හැටි! (නි)
මමත් හිටියානම් එකක් හරි ගහනව ඔහොම ගහල මදි (අ)
ගහපු අය මැරයෝ ...එතකොට ගුටි කාපු එකා හොද අහිංසකයා,,, නේද ... මන් දන්නේ නැති නිසයි අහන්නේ හොදේ ... (දී)
සෝක සංකා සිතින් ඉවසන් පුතේ! (නි)
කැමරාව දිවුරුම් පෙත්සමක් දෙයි තව ටික දවසකින්, " මම බොඳ වුණේ නැත , මට ආතතිය සැදී ඇත , දැන් මට කම්පනය සැදී ඇත ,මට මොකුත් මතක නැත " කියලා (නි)
පුතාට ගහලා මෙතරම් පිරිසක් සතුටට පත්වන්නේද ? අනෙක් කෙනාට පහරදුන් දිනට බලන්න පුළුවන් රගේ (නි)
ඇයි මිනිසුන් මෙතරම් ගරු ඇමැතිතුමාට හා පුත්‍ර රත්නයට වෛර කරන්නේ. මේ අය වැරදි කරලා කියලා ඔප්පු වෙලා තියනවාද? (නි)
රටේ අවාසනාවට තමයි මේ වගේ දේවල් වෙන්නේ. (නි)
මැරයන් හදුනා ගැනිම සදහා කරන්න තිබෙන්නේ බොහෝම සුළු දෙයයි. අවශ්‍ය වන්නේ කැඩපතක් පමණයි (නි)
මේක අනුකම්පාව ගන්න හදපු උපක්‍රමයක් වෙන්නත් පුළුවන් (නි)
පුතේ, ඉන්න ගමන් ලැප්-ටොප් එකක් ගෙන්නාගෙන මේ ප්‍රතිචාර ටිකක් කියවාපන් මගේ පුතා. මගේ බාප්පා මට හැමදාම කිවුවේ 'ලොකු මිනිහෙක් නෙමෙයි පුතේ හොඳ මිනිහෙක් වෙයන්' කියලා. එක දාමරිකයෙක් එල්ලුම් ගහට නියම වුණාම අන්තිම කැමැත්ත ඇහුවම අම්මා බලන්න ඕනෑ කිවුවලු. ඉතින් අම්මා ගෙනවිත් පුතා ළඟට තැබුවම පුතා එක පාරටම පැනලා අම්මගේ කන කෑවලු. මෙහෙම කළේ ඇයි කියලා දන්නවද ? පළවෙනි දවසේ කරපු වරදට මේ අම්මා පුතාට කිසි දඬුවමක් නොකළ නිසානේ මේ පුතාට එල්ලුම් ගස් යන්න වුණේ. දැන්වත් හිතට ගනින් හොඳ මිනිහෙක් වෙන්න. බලය හැමදාම අපි ළග නැහැ. යනවා යන්න දවසක. බලය නැතිදාටත් පාරේ බැහැලා යන්න ඕනෑ නම් උදේ හවස තුණුරුවන් සිහි කරලා යහපත් විදියට ජීවත් වෙන්න (නි)
වැඩේ කරලා ඇත්තේ අර තුන් කට්ටුවෙන් කෙනෙක්... (නි)
චාන්දී හරියටම හරි.ඒ දවස වැඩි ඈතක නෙමෙයි. අපේ ඉතිහාසය අරන් බැලු විට කාට කාටත් මතක් වෙන්න ඕනෑ කළකම් පලදෙන බව. හැබැයි ඉතින් පුතාම ගහ ගත්තාද දන්නේත් නැහැ. (නි)