රියාද් ජාතික උළෙල සඳුදා ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් සැමරුම 4 වැනි දා සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ දී සැමරීමට යයි. 02 February 2013
දෙදරු පියා තාප්පය උඩින් විසිවෙයි අහුංගල්ල හන්දියේදී වෑන් රියක්, නවතා තිබූ වෑන්රිය දෙකක හැපී තිදෙනෙක් තුවාල ලදහ. පාරේ ගිය දෙදරු පියෙක් වෑන්රියක හැපී තාප්පයක් උඩි 02 February 2013
කුණු ගොඩෙන් පී.සී. කුණුවේ පාරට කුණු දැමූ පූනාගල වැසියකුට නඩු නොපැවැරීමට රුපියල් 1500ක අල්ලසක් ගත් බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකු සැකපිට ප්‍රශ්න 02 February 2013
ටෝලර් යාත්‍රාවේ ගින්න නිවයි කොළඹ වරායේ ටෝලර් යාත්‍රාවක ගින්නක් සිකුරාදා රාත්‍රියේ නිමා දැමූ බව වරාය ප්‍රකාශකයෙක් කියයි. ගින්නෙන් කිසිවකුටත් හානියක් සි 02 February 2013
නිධන් හොරු නයිපෙන විහාරයටත් පනීති මහා පරාක්‍රමබාහු රජසමයට අයත් බවට සැලකෙන පොළොන්නරුව ඉපැරැණි නයිපෙන විහාරය නිධන් හොරුන් විසින් පෙර දින අලුයම කඩා බිම දමා ඇතැයි පුර 02 February 2013
රයිගම්පුර බස් සභාපතිට මැර ප්‍රහාරයක් මෝටර් රථයකින් ආ නාඳුනන පිරිසකගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ රයිගම්පුර පෞද්ගලික බස් සංගමයේ සභාපති පින්සිරි පොන්සේකා මහතා පාන 02 February 2013
හොර කච්චේරියක් කුරුණෑගලින් අල්ලයි උප්පැන්න, මරණ සහ විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන හොරට සකසන පොතුහැර පදිංචි හැට දෙහැවිරිදි පුද්ගලයකු කුරුණෑගල ඔරලෝසු කණුව හංද 02 February 2013
අද කාලගුණය ( 2013 පෙබරවාරි මස 02 ) දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක 02 February 2013
හමීඞ් අල් හුසේනියා ආරාධිත පාසල් පාපන්දු අවසන් පූර්ව තරග අද හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබා 02 February 2013
හෝකන්දර ගෙයක් ගින ගනියි අද අළුයම ඇතිවූ ගින්නකින් පන්නිපිටිය හෝකන්දර පාරේ නිවෙසක් විනාශ වූ බව කොට්ටාව පොලීසිය කියයි. නිවසේ උඩුමහලේ දල්වා තිබූ පහනක් පෙර 02 February 2013
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ශ්‍රී ලංකාව හා පකිස්තානය කරට කර ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අසියානු ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව, පාකිස්තානය සමග සිය පළමු තරගාවලිය අර 02 February 2013
කල්පිටිය රෝහලට පොලිස් ආරක්ෂාව කල්පිටිය රෝහලට මින් මද වේලාවකට පෙර පොලිස් ආරක්ෂාව යෙදූ බව කල්පිටිය පොලීසිය කියයි. වෛද්‍යවරයකුගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන 01 February 2013
සිසිර රත්නායක එයි මහාධිකරණ විනිසුරු විජය රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ ලේකම් ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් අද පත් කරනු ලැබීය. හිටප 01 February 2013
බස්නාහිර රග්බි මුල් පුටුවට ඉල්ලියාස් නැවතත් පත්වෙයි බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති රිෂ්ලි ඉල්ලියාස් මහතා නැවතත් පත්විය. එහිදී ලේකම්වරයා ලෙස හිටපු ලේකම් ප 01 February 2013
රෝම නිදහස් උත්සවයට නිදහසක් නෑ රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාලය මගින් පවත්වන 65 වන නිදහස් උළෙල රෝම බෞද්ධ විහාරස්ථානයේ දි පෙබරවාරි 4වන පැවැත්වීමට නියමිතය. නිද 01 February 2013
කුරුවිට වැසියෝ මිනී පෙට්ටිය පාරේ තබති රිය අනතුරකින් මියගිය සිවුදරු පියකුගේ සිරුර කුරුවිට ගෝනපිටිය හන්දියේ තබා පැවැත්වීමට ගිය විරෝධතාවක් පොලිසිය මැදිහත් වී සාමකාමී ලෙ 01 February 2013
එංගලන්තය පරාජය කිරීම සිහිනයක් සැබෑ වුණාවගේ කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (01) පැවැති තරගයේදී ලෝක ශූර එංගලන්ත පිල පරාජය කිරීම සිහිනයක් සැබෑ වු 01 February 2013
ගම්පොළ පුපුරැස්සේ කඩ හතරක් ගිනි ගනී ගම්පොළ පුපුරැස්සේ කඩ හතරක් ගිනිගෙන රුපියල් ලක්ෂ 50කට පමණ හානි සිදු වී ඇතැයි ගම්පොළ පොලිසිය පැමිණිලි කැර ඇත. යකඩ බඩු කඩයක් හා සිල් 01 February 2013
එන්.ඩී.ඩී පිරිසක් යළි රිමාන්ඩ් මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් අතර පැවැති ගැටුම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගත කර 01 February 2013
ඕස්ටේ්රලියානු පන්දුයවන්නෝ කොදෙව් ලකුණු 70 කට සීමාකරති ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පර්ත්හිදී අද (01) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට ඕස්ට 01 February 2013
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී ශී‍්‍ර ලංකා - පාකිස්තානු සටන ඇරඹෙයි ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අසියානු ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව සිය පළමු තරගය සඳහා පාකිස්තානයට මුහුණ 01 February 2013
ගම්පහෙන් බණ්ඩාරනායකය මුලට 2012 අපොස උසස් පෙළ විභාගයේ විෂය ධාරා හතරෙන් ගමිපහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථාන තුනක්ම දිනාගනා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල පෙ 01 February 2013
පැරිසියේ නිදහස් උළෙල ඉරිදා ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් දිනය පැරීසියේ ද සමරයි. පෙරවාරි 03 වැනි ඉරිදා සවස 3ට පැරීසියේ ලේ බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 01 February 2013
ලෝක ශූර එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරළිකාර ජයක් ලබති කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායිහිදී ඊයේ (01) සහභාගි වූ පළමු තරගයේදී ආසන්නතම ලෝක ශූරිය 01 February 2013
පොලිසියේ තුනක් රෝහලේ කැලණිගඟේ කපුගොඩ තොටුපොළේ අනවසර මැණික් ගරන්නන් ඇල්ලීමට ගිය කොස්ගම පොලිසියේ තිදෙනකු පහර කෑමට ලක්ව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බව 01 February 2013
පාරට කාපට් ඉල්ලා කන්තලේ උද්ඝෝෂණයක් අම්පාරේ ඉදිකෙරෙන දැයට කිරුල වැඩසටහනත් සමග කන්තලේ වෙන්ඩ්රාසපුරම් මාර්ගය කාපට් අතුරා පිලියෙල නොකරතියි මාර්ගයේ 92 මංසන්ධියේ උද්ඝෝ 01 February 2013
බඩල්කුඹුර ප්‍රා.ලේකම් රිමාන්ඩ් රජයේ ඉඩමක් පවරාදීමට 21 හැවිරිදි කතකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජය 01 February 2013
සිංහපුත්තු කබල් බසය එපා කියති පාසල් යාම සඳහා හොඳ බසයක් ඉල්ලා වැලිකන්ද මහා විදුහලේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද (1) වැලිකන්ද සිංහපුර මාර්ගය හරස් කරමින් උද්ඝෝෂ 01 February 2013
සාම්පූර් ගමක් ඇරේ එකොලොස් වසරක් පුරා කොටි සංවිධානයේ සටන් බල කොටුවක් වූ සාම්පුර් නවරත්නපුරම් වැසියෝ යුධ හමුදාවේ පහසුකම් මැද අද (01) යළි ගෙවල් දොරවල් 01 February 2013
අම්බලන්තොට මී හරක් වැඩක් අම්බලන්තොට මානජ්ජාව ගෙදරක බැඳ සිටි මී හරකුන් පස් දෙනකු සොරා ගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. මී ගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂය 01 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026