මොරටුවේ සිට ගාල්ල දක්වා හෙරොයින් විකුණන්නකු බව කියන ‘කුඩු ක්ලේරා‘ අද මොරටුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුඩු විමි ග්‍රෑම් 2800ක් ඔහු ළඟ තිබුණු බව පොලිසිය පවසයි.
මොරටුවේ සිට ගාල්ල දක්වා හෙරොයින් විකුණන්නකු බව කියන ‘කුඩු ක්ලේරා‘ අද මොරටුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුඩු විමි ග්‍රෑම් 2800ක් ඔහු ළඟ තිබුණු බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම්මම ආයුධ පෙන්නන්න එක්කන් යන්න (දී)
කුඩු මිලි ග්‍රෑම් 2800ක් අතේ තිබුනා නම් ඔහු සැකකරුවෙක්ද ? (නි)
ආයුද පෙන්නන්න එක්කන් යන්නකෝ..ප්ලීස්....... (දී)
අර ලොකු කුඩු රජා අල්ලන්නේ නැත්තෙ ඇයි? (නි)
චානක,පොඩ්ඩක් ඉවසන්න (නි)
මොරටුව සිට ගාල්ලට යනවා නම් කප්පිත්තෙක් තමා. නැවකුත් ඇති සමහරවිට. පොලෝසියේ මහත්වරුන්ට පුළුවන් වෙයි කප්පිත්තගේ "අණ දෙන නිලධාරියා" කවුද කියලා අහගන්න. ඒ තොරතුරු ඔස්සේ ඔය ප්‍රදේශය බාර රෙජිමේන්තුවම ඇල්ලුවොත් නම් ඔන්න අපි පොලොසියට මල් මිටක් නෙමෙයි මල්වත්තක්ම පුද කරනවා. (නි)
හැබැයි පොල් ගෙඩියක් හොරකම් කලානම් පොලිසියෙන් බේරුනා බොරු. (නි)