මතුගම බස් නැවතුම්පොළේදී ටිපර් රියකට  යටවී වයස අවුරුදු 14ක සිසුවෙක් මරුමුවට පත් විය.

ඔහු මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ සිසුවෙකි.

අනතුරින් පසු පළා ගිය බව කියන ටිපර් රිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.