උස්ගලසියඹලන්ගමුවේ දී ඉකුත් 25 වැනි දා වල් අලි ප්‍රහාරයක් කන්තාවක මිය යෑමෙන් පසු දහසක් පමණ පිරිසක් අද පෙරවරුවේ කුරුණෑගල අනුරාධපුර මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ. තම ගම් බිම් අලි උවදුරින් බේරා දෙන්නැයි ඔවුහු ඉල්ලති. උස්ගල සියඹලන්ගමුවේ සිට ට්‍රැකටර්වලින් ගල්ගමුව අමුණකොළ හන්දියට ආ ඔවුහු එහිදී මාර්ගය හරස් කැරගෙන උද්ඝෝෂණය කරති
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් අලි උද්ඝෝෂණයක්