පළාත් සභා ඡන්ද නීති කඩ කරමින් මාතලේ නගරයේ පාරවල්වල ඇඳ තිබූ අපේක්ෂක නම් පොලිසිය මකා දැමීම ඇරැඹීය.
නම් සමග ඡන්ද ලකුණු ද එහි විය.
පළාත් සභා ඡන්ද නීති කඩ කරමින් මාතලේ නගරයේ පාරවල්වල ඇඳ තිබූ අපේක්ෂක නම් පොලිසිය මකා දැමීම ඇරැඹීය.
නම් සමග ඡන්ද ලකුණු ද එහි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්ක්ෂකගේ නම අංකය පාරේ ලියලා තිබෙනවා නම් මොකද අත් අඩංගුවට නොගන්නේ? මැතිවරණ නීති කඩකිරීමක්! අපේ බදු මුදල් ඒ වෙනුවෙන් වැයකරන්න එපා! (නි)
මහජන දේපල වලට හානි කරන අයගේ නම අපේක්ෂක ලැයිස්තුවෙන් කපා දාන්න නියෝග කරන්න ජනාධිපති තුමණි.(ස)
මහජන සේවයට කැපවෙනවයි කියන උතුමන්ලා දැන්මම මහජන මුදල් විනාශ කිරීමට පටන්ගෙන.අපේ දේශපාලන ලොක්කන්ව මැතිවරණ කාලයේදී ඕස්ට්‍රේලියාවට යැවිය යුතුයි. මැතිවරණයක් කරන හැටි ඉගෙනගෙන,ගෝලයන්ට කියාදීමට... මේ ගොල්ලෝ වගේ අයට ඡන්දය දෙන අයට මොළය පෑදේවා! (නි)
පළාත් සභාවේ හිටපු සභාපතින්ලා පාවිච්චි කරන ලද දේවල් නැවත භාර දෙන්න කියලා මැතිවරණ කොමසාරිස්ට පිංසෙන්ඩු වෙන්න සිදුවෙලා...මම අහන්නේ රටේ නීති සම්පාදනය කර එය ජනතාවට ක්‍රියාත්මක කරනු කියා ...එම නීති සම්පාදය කරන මොවුන් එම වාහන නියම වෙලාවට භාර නොදී නීති කඩමින් තමන්ගේ ඡන්ද වැඩ වලට යොදා ගන්නා රට හොඳය කියා කියන්නේ එක්කෝ පිස්සෙක් එහෙම නැතිනම් තණකොළ කන එකෙක්.(අ)
පාලකයන් මේ වාගේ දේවල් දේ මේ නීති විරෝදී ක්‍රියාවන් නොකරන්න කියා අණ කරන්නේ නැහැ.(අ)
මේක හැමදාම කරන බොරු වැඩක්. ඇයි මේකට පක්ෂයට විරුද්ධව කටයුතු කරන්නේ නැත්තේ. මේවට යන වියදම පක්ෂයෙන් අය කරනවා නම් වැඩේ නවත්තයි. (දී)
ලංකාවේ පොලිසියට වැඩ නැති හින්ද හොදය (දී)
ලුම්බිනිගේ අදහසට මාත් එකඟයි. පොලිස් නිලධාරීන්ට මේ අමතර වැඩවලට දීමනා ගෙවනවා. ඒ දීමනා සියල්ල පක්ෂයෙන් හා අපේක්ෂකයින්ගෙන් අයකර ගතයුතුයි. මහජනයා හැටියට අපට පිස්සුද අපේ බදු මුදල් මේ අයගෙ පෝස්ටර් මකන්න යොදවන්න? පරිසර අධිකාරියෙන් හෝ ප්‍රදේශයේ නගර සභාව, පළාත් සභාව නැත්නම් ප්‍රාදේශීය සභාව අමතර දඩයකුත් පැනවිය යුතුයි. (නි)