ගලගෙදර වෑත්තෑව ශ්‍රී ශාස්ත්‍රාලෝක පිරිවෙනේ අඩි 25ක් පමණ උසැති සදුන් ගස මහ රෑ කපා ඇතත් සොරුනට ගස ගෙන යෑමට නොහැකි වී ඇත.
ගස බිම වැටෙන ශබ්දය ඇසී විහාරාධිපති තුම්පනේ ප්‍රධාන සංඝනායක වෑත්තෑවේ ශ්‍රී ධම්මාලංකාර නාහිමියන් අවදිවීම නිසා සොරුන්ගේ උත්සාහය වැළකී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ හොරුන්ට (නි)
"බෝ ගසුත් කපාගන ගියා කිවුවට පුදුම වෙන්න දෙයක් නැහැ". තව වසර 50 විතර යද්දී ඕක තමයි වෙන්නේ (නි)
හොඳ පිළිතුර රන්ජිත්, හැම එකටම සේනාව ඇදගන්න කට්ටිය හිතනවා ඇති සේනාව ඉන්නේ ගස් මුරකරන්න කියලා. නැහැ. සේනාව ඉන්නේ ඔබ කිව්වා වගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලිනුත් දේශීය කුමන්ත්‍රනකරුවන්ගෙනුත් රට, ජාතිය, ආගම 'මුර කරන්න' කියන එක කට්ටිය තේරුම් ගන්නවා නම් හැම එකටම සේනාව ඇදලා ගන්න එක නවතියි. (නි)
රන්ජිත්, පන්සලකට හොරු පනින එකත් දැන් සාමාන්‍ය දෙයක් වෙලා. (නි)
අහමඩ්, පන්සල් බේරගන්න වෙලා තියෙන්න කාගෙන්ද කියලා අපි දන්නවා (නි)
ඉන්දික, පන්සල විතරක් නෙවෙයි අපේ කුඩා සාමනේර හිමිවරුනුත් බේරගන්න වෙලා තියෙන්නේ ඔය හැමදේටම සේනාව හොයන කට්ටියගෙන්. (නි)
පන්සල් වලට අපලද මේ කාලයේ? (නි)
කළුතර පොලිස් අභ්‍යාස විදුහල කිට්ටුව තිබෙන පන්සලකත් ටික කාලෙකට පෙර ඔහොම දෙයක් සිද්ධ වුනාලු නේද? පන්සල් වත්තේ තිබුන හඳුන් ගහ රහත් වෙලා. හාමුදුරුවෝ දන්නෙත් නැතිලු! (නි)
පන්සලේ දේවල් කපාගෙන යන්න තරම් සැහැසි මිනිස්සු ඉන්නවාද ? (නි)
පව කියන ලෝක ධර්මය දන්නේ නැද්ද (දී)
පන්සලේ වුනත් ගස් කපන එක නම් පාපයක් නොවෙයි. (දී)
මේ සේනාව ඉන්නේ ගස්කපන කට්ටිය අල්ලන්න නෙවෙයි කඩප්පුලි වැඩ කරන, ජාතියට වින කරන කට්ටිය අල්ලන්න. (දී)
කෝ අපේ සේනාව? (නි)
මේ මහත්තයෝ, බාල වැඩ වලට නොවෙයි සේනාව ඉන්නේ, අන්තර්ජාතික කුමන්ත්‍රණ වලට ඉඩ නොදෙන්නයි (නි)
හාමුදුරුවෝ මරණ රටේ, පින් පෙට්ටි හොරකම් කරන රටේ තව ටික දවසකින් බෝ ගසුත් කපාගන ගියා කිවුවට පුදුම වෙන්න දෙයක් නැහැ (නි)