තලේමන්නාරම පේසාලේ මුහුදු වෙරළින් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයන් දෙදෙනකු සිකුරාදා සිට බෝට්ටුද සමග අතුරුදන්වී ඇතැයි තලේමන්නාරම පොලිසිය කියයි.