කොළඹ කුරුඳුවත්තේ සුපිරි ඇඳුම් ශාලාවකදී සිදුවූ පහරදීමකින් රජයේ අමාත්‍යවරයකුගේ පුතකු තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව එම සාප්පු සංකීර්ණයේ ආරංචි කියයි.
ආරක්ෂකයන් පැමිණ ඇමැති පුතා පෞද්ගලික රෝහලකට රැගෙන ගිය බව ස්ථිර නොවූ ආරංචි පවසයි.
එම සාප්පුව පිහිටි ප්‍රදේශය අයත් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර නැති බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100% ෂුවර් එකටම මට නම් හිතාගන්න පුළුවන් කවුද කියලා (නි)
නියම කොල්ලෙක්. හැමදම ගුටිකන්නේ මොකටද? මෙයාලා හිතාගෙන ඉන්නේ මෙයාලගේ රට කියලා (නි)
කෝ අර වෙනදාට ඉන්න අරෂකයෝ ඔන්න මම නොකීවයි කියන්න එපා මේක අමුලික බොරුවක්. මේගොල්ලෝ මොකකට හරි හොඳ ප්ලෑන් එක්කක් අඳිනවා (අ)
කාගේ වුනත් දරුවෙක්නේ. අප්පච්චිලාටත් දුක දැනේවි. මගේ කණගාටුව පළකරමි. අපිටත් දරුවෝ ඉන්නවා. (නි)
මෙහෙම එක්කෙනකුට දෙන්නකුට හොඳට සැලකුව හොත් අනිත් අයගේ ඇඟේ අමාරුත් ටිකක් නිකම්ම අඩු වේවි..නැතිනම් මේ යන ගමන කොතනින් කෙලවර වේවිද කියන්න බැහැ.(අ)
ඕක බොරුවක්. තේරෙන්නේ නෙද්ද" දුමින්දට වෙඩි වැදුනා නම් ඔහොම ජොලියේ ඉන්න පුලුවන්ද.තම අපේ ය මේවට අහුවෙන හෙටි? ඔන්න මැරිල වෛද්‍යවරුන් සහතික කලානම් ඇත්ත වෙන්න තිබුණා. ඕවට අහු වෙන්න එපා.(අ)
මමත් හෙට යනවා බලන්න (නි)
නිසි ප්‍රමිතියට නැති වුණාම ඔහොම වෙනවා (අ)
කලින් තාත්තා දැන් පුතා (අ)
දැන් දෙශපලක්යෝ වැරදි තීරණ ගතට, සමන්‍ය මිනිස්සු පිළිතුරු දෙනවා නේද . හොඳ ආරම්භයක්.සුබ අනාගතයක්. (අ)
අයෙත් ඔඩෙල් ගැන කතා වෙන්න අවස්ථාවක් ඇවිල්ලා (අ)
කොන්ද පණ තිබෙන නියම පිරිමි කීපදෙනෙක් හෝ රටේ සිටීම ගැන ආඩම්බරයක්. (නි)
මෙයා මොන පැත්තක කෙනෙක්ද? (නි)
මර්වින් මහත්තයෝ ඔබ තුමාගේ පුතා නේද?ඔබ තුමාගේ ඡන්ඩි කන් සහ ඔය කක්කුස්සි කටයි වහගෙන ඉන්න කියල තමයි ඔය කියල තියෙන්නේ.(අ)
වහ කෑවා වගේ තමයි දැන් ඉතින්.. (නි)
මේ තමයි අපේ අසවල් රජතුමාගේ පුත් කුමරුවා. (නි)
නියම කොල්ලෙක්ගේ වැඩක්. ඔය වගේ කොල්ලෝ ඉන්න ඕනෑ (නි)
අසවලාගේ පුතා නේද ගුටි කාලා තියෙන්නෙ? (නි)
අන්න හරි. වරද දුටු තැන, තැන ගැන බලන්න එපා. (නි)
කවුරුවත් ගහලා නැහැ.එයාම ගහගෙන, මං හිතන්නේ හීනෙන් වගේ.... (නි)
අසවලා තමයිලු (නි)
හොඳ ආරම්භයක් ,පීඩනයෙන් මිදීමට එල්ලකළ පහරක්,නවතම අත් හදා බැලීමක්, සුභ අනාගතයක පෙර නිමිත්තක්..(අ)
එයාලට තේරෙන භාෂාවෙන්ම උත්තර දීල. (දී)
අපේ අසවලාගේ පුත්‍ර රත්නයලු නේද? (නි)
අනාගත අධ්‍යාපන ඇමති තුමාට ඉක්මන් සුවය පතමි (දී)
අපි නම් නම දන්නවා. ප්‍රසිද්ධ කෙනෙක් (නි)
කාලෙකින් ඇසූ හොදම ප්‍රවෘත්තියක් (නි)
පැණි වරකා ගස් වලටත් හෙණ ගහනවා (නි)
කවුරු කලත් හොද වැඩක් කරලා තියෙන්නේ සුබපැතුම් ගහපු අයට (දී)
නම ප්‍රසිද්ධ කරන්නකෝ (නි)
අද දවසේ අහපු හොඳම පුවත. කොට්ටෝරුවගේ කතාව තමා මතක් වෙන්නේ .දැන් ගහපු මිනිස්සුන්ව මරන්න හොයනවා ඇති. දන්නෝ දනිති(අ)
මොකද පැමිණිල්ලක් දාලා නැත්තේ අවාසිනේ ඒක (දී)
මුළු පවුලටම ඇමරිකා යන්න අවුරුදු 5 කට විශා තියන නිසා දැන් ඒගැන හිතුවොත් හොඳා.(ස)
සන්තෝෂසි, සන්තෝෂසි, අප්‍රමාණ සන්තෝෂසි! (නි)
හැමදා නියන් එකදා වැහි වලාවේ කිව්වලු.(ස)
හෙට මොනවා වුණත් පුතේ කොන්ද පණ තිබෙන නුඹලා වගේ අය තමා අද රටට ඕනෑ කරන්නේ (නි)
ගහපු කෙනාගේ නම දන්නවා නම් මම ලොකු තෑග්ගක් දෙනවා..... (නි)
තාත්තා ගිහින් පළාතේම අය දණගස්වයිද දන්නෙ නැහැ. අපේ රටට මොකද මේ වුණේ?දෙවි හාමුදුරුවනේ, මම නම් හිතන්නේ අර නිල්, කහ ,රතු ,කොළ ,දම් , වැහි වැස්සේ? ඒ පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාවන් වල, අපේ රටේ මිනිසුන්ගේ හෝර්මෝන වෙනස් වෙලා (නි)
සුබ අනාගතයක් අපේ රටට වේවි කියලා දැන් නම් හිතෙනවා. ඔහොම යමු. නියම කොල්ලෝ ටිකක් වැඩේ දීලා තියෙන්නේ(නි)
මේ අවස්ථාව වනවිට අපි ලබන්නේ අනවශ්‍ය සතුටක් වුවත් මෙය විප්ලවයක ආරම්භය කර ගන්න බැරිද ? සමාජයට අහිතකර පුද්ගලයන් නීතියෙන් ගැලවෙනවානම් ඒවා නැති කරන්න නීතිය රැකීමට සම්බන්ධ නිලධාරීන් වන සාමාන්‍ය ජනතාවට අවස්ථාව තියෙනවා. (දී)
මේවා මේ කොල්ලන්ගේ කොළු වැඩනේ.. (නි)
නුබලා මෝඩයෝ මම දැන් බෙහෙත් ගන්නෙත් නුඹලාගේ බදු සල්ලි වලින්. මට බැනලා දැන් ප්‍රීති වෙන්න
දෙනවා වගේම ලැබෙන දේවලුත් සතුටින් බාර ගන්ට එපැයි !!?? නේද ආයෝබුවන් ??(ස)
මෙය අහලා මට සතුටක් දැනුනා.ඔහොම යමු. (නි)
ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළඳ පළට නිකුත් කර හැමදාම පාරිභෝගිකයා රැවටිය නොහැක.මේවාට ලැබෙන ප්‍රතිචාරය කෙබඳුද?මේ තුලින් තේරුම් ගත හැක. (නි)
ඇයි ගුටි කාලා තියෙන්නේ? රටටම ආශ්චර්යයක්. ඒ පුතාට අපේ ප්‍රණාමය. (නි)
සුපිරි වෙළඳ සල්...සුපිරි ඇමති වරු ...සුපිරි වාට්ටු...මල කෝලන් නේද (දී)
මට නම් දැන් හරිම සන්තෝෂයි. රටක් වටිනා ප්‍රවෘත්තියක්. ගහපු අයට පින් සිද්ධ වෙනවා.නීතිය වල් වැදුනු රටක වෙන දේවල්? (නි)
හරිම සතුටුදායක ආරංචියක් (නි)
ඹබ එඩිතරයි දන්නැතිවද එහෙම කලේ පරිස්සමින් හොදේ (අ)
හොඳ ආරම්භයක් (අ)
" මගේ කණගාටුව පළකරමි. අපිටත් දරුවෝ ඉන්නවා." පාර තොටේ ක්ලබ් වලදී අනික් අයට ගහන අයද (දී)
කාලෝ අයන්තේ.... (නි)
"මේවා මේ කොල්ලන්ගේ කොළු වැඩනේ' ගුටිකන එකද? (නි)
"හෙට මොනවා වුණත් පුතේ කොන්ද පණ තිබෙන නුඹලා වගේ අය තමා අද රටට ඕනෑ කරන්නේ' ඔයකියන්නේ ගහපු එක ගැනද ගුටි කපු කෙනා ගැනද (අ)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන්නෙ ඕකට තමා. (නි)
රජකම් කළත් කළ කම් පල දෙයි (නි)
කාලෙකින් සතුටු වෙන්න පුලුවන් පුවතක් පළවෙලා. නීතිය වල් වැදුන රටක මෙහෙමහරි දඩුවම් ලැබෙන්න ඕනෑ. ගහපු අයට මගේ ප්‍රණාමය පුදකරනවා. (නි)
'රියල්' වැඩක්. කරපු කට්ටියට සුභ පැතුම්! (නි)
දෙවියන් දඩුවම් දීම පටන් අරන්.ඒ නිසා හිස මුඩුකර, අමුඩයක් ගසා දේවාල බිමේ පෙරලි පෙරලී සමාව ඉල්ලා සිටිය යුතුය. (නි)
හම්බකළ සල්ලි ටිකත් අරගෙන අර ඉතාලිය පැත්තටවත් ගිහින් පදිංචි වුණා නම් නේද හොද? (නි)
අනේ වාසනාවන්......! (නි)
දමන අදහස් වලින් පේනවා ඇමති වරුන් එක්ක තියෙන තරහක තරම.ඉතින් ඔයගොල්ලෝ චන්දෙ ඉල්ලලා දිනලා හරි විදියට රට පාලනය කරලා පුත්තු හොදින් හදාගෙන පෙන්නන්නකො. (දී)
අපේ අර චූටි පුතා නේද මේ? (නි)
අප රටේ එදා හිට නියම වීරයොත් පහල වෙනවා , නමුත් ප්‍රතිපලය නම් මදි , වීරයාට සුබ,....... (දී)
අරවින්ද පැණි වරකා ගස් වලටත් හෙණ ගහනවා නෑ මේක පනිවරකා නොවෙයි
මුළු සිරිලන්කාවටම හොඳ ආරම්බයක්. (දී)
මතක හිටින්න පාඩමක් උගන්වන්න තිබුණේ (නි)
තාත්තගේ පුතා නෙමේ නම් නොට්ටිගේ පුතා. එහෙමත් නැත්නම් ඉතින් දන්නවනේ කියන්න ඕනේ නැහැ.(අ)
මර්වින්ගේ පුතා තමයි (දී)
රත්තරන් වටිනා ආරංචියක් .කාලෙකට පස්සේ හිතට දැනුන සනීපෙ කොයිතරම් ද කියල කියා ගන්න වචන නැහැ .ගහපු අයෙ කව්රු වුණත් ඔබට හෝ ඔබ සැමට ගොඩාක් ස්තූති .ඔයාලට පින් සිද්ද වෙනවා .හැමදා නියන් එකදා වැහි වලාවේ කිව්වලු .හැමදාම බැහැ හැමතැනම නැහැ . තවත් ඉන්නවා මේ වගේ නෙලන්න ඕනේ (අ)
මගේ ආචාරය පහරදුන් පුද්ගලයින්ටයි! (නි)
ඇයි මේ සියලු දෙනා කලබල වෙලා? ප්‍රමිතියට හදාගන්න මේක කරලා තියෙන්නේ (නි)
වරුණ මොකද කට ඇරියේ නැත්තේ? කෝ මෝඩ කතා ටිකක් කියන්නකෝ. (ස)
වෙන්න පුළුවන්. (ස)
ඇමති පුතා නින්දෙන් එයාටම ගහ ගත්තා වෙන්න පුළුවන්. එතන සිටි සුරූපී සේවිකාවකගෙන් වැඩිවිස්තර ලබාගත්තා නම් හොදයි (නි)
කාලෙකට පස්සේ ඇසුනු සතුටුදායක ආරංචියක් (නි)
මම මොකටද කට අරින්නේ(අ)