කලාපීය කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ චලිත රන් කාණ්ඩයේ ශූරතාව දිනාගනී දිගන වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැති කලාපීය කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ රන් කාණ්ඩයේ ජය හිමිකර ගැනීමට චලිත පුෂ්පික සමත් ව 05 February 2013
වැල්ලවාය මස් මඩුවයි මස් කඩෙයි වහයි වැල්ලවාය ප්‍රාදේශීය සභා සභාපති රෝහණ වන්නිආරච්චි මහතා ගව සම්පත රැක ගැනීමට සැබෑ ආදර්ශයක් දෙමින් වැල්ලවාය ප්‍රාදේශීය සභා ගව මස් මඩ 05 February 2013
ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ ඉන්දියාව පරදවා ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මුම්බායිහිද 05 February 2013
මොරටු දෙන්නාගේ සිරුරු ගෙනියන්න තැනක් නෑ බණ්ඩාරගම පාළු පාරක වෙඩි තබා මරා දමා සිටි සුජීව ගුණරත්න (39) චන්දිම නුවන්රත්න (29) හිසට වෙඩි වැදීමෙන් මරණයට පත්වී ඇතැයි කළුතර අධිකරණ වෛද 05 February 2013
මොරටු උප පුරපති රිමාන්ඩ් මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව උප නගරාධිප 05 February 2013
දේවි දියණියන් තුන්දෙනාට ආදි දේවියකගෙන් ශිෂ්‍යත්ව අපොස උසස් පෙළ විභාගයේ වාණිජ, කලා හා පොදු විෂය ධාරාවන්ගෙන් දිවයිනේ ප්‍රථමස්ථාන දිනාගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ත 05 February 2013
විදුලි මනුවේ තෙල් ගා ලක්ෂ 25ක් වන්දිත් ගෙවයි විදුලි මනුවේ මුද්‍රා ගලවා තෙල් ගා ඉලක්කම් ආපස්සට කරකවා විදුලිබල මණ්ඩලයට ලක්ෂ විසි පහකට වැඩි මුදලක් වංචා කළ ව්‍යාපාරික කාන්තාව 05 February 2013
ලොරිය කුඹුක් ගහේ ගල්ගමුව මීගස් හන්දියේ කුඹුක් ගසක හැපුණු ලොරියක් පොඩිපට්ටම් විය. ලොරි රියදුරා තුවාල නොලබා බේරුණු අතර සහායක බරපතල තුවාල ලැබීය. 05 February 2013
ඉපැරණි රන් පිළිමයක් ජිප් රියේ කුරුවිට පුස්සැල්ල පන්සල අසළ නවතා තිබූ සුපිරි ජීප් රියක් රියක තිබී අඩියක් උස රන් පැහැ බුදු පිළියමක්, යුද හමුදා නිලධාරීන්ගේ ඇදුමට 05 February 2013
උතුරු අප්‍රිකානුවා ලක් කතක් කෙළෙසයි උතුරු අප්‍රිකා මිනිහෙකියි සැලකෙන පුද්ගලයකු ඉතාලියේ මිලානෝ නුවර කෝෂිකා ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කතක් (38) අඳුරු පාරකට රැගෙන ගොස් 05 February 2013
එහෙත් වැඩි වෙනසක් නෑ ප්‍රංශ පාර්ලිමෙන්තුවේ පනතක් විභාගයට ගනිද්දී සිය අයිපෑඩ් උපාංග ආධාරයෙන් ස්ක්‍රැබල් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි සභිකයින් දෙදෙන 05 February 2013
රට සල්ලි මල්ලක් රෙගුවේ හිරවේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා රට සල්ලි තොගයක් සහිත ගමන් මල්ලක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු කටුනායක ජාත්&zw 05 February 2013
බෙල්ජියම් ජාතිකයා බෙන්තොටදී අවසන් ගමන් යයි බෙන්තොට වෙරළ තීරයේ දිය නාමින් සිටි බෙල්ජියම් ජාතිකයකු දියෙහි ගිලී මිය ගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි. පනස් වැයැති මොහු බිරිඳ 05 February 2013
කන්තලේ යළි වාන් දමයි ඉකුත් 24 පැයේ වැසි සමග කන්තලේ වැවේ වාන්දොරටු 10න් හතරක් අඩිය බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු ඩබ්ලිව් එල් නිපුන බුද්ධික මහතා 05 February 2013
රෝදේ හුළං ගිහින් මන්ත්‍රීටත් තුවාලයි යාපනය දිස්ත්‍රීක් ඊ.පී.ඩී.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වෙස්ට්‍රි ඇලන්ටින් මහතා ගමන් කළ මෝටර් රිය අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවර 05 February 2013
ගාලු හෙදියෝ පිරිසක් වැඩ වරති ගාල්ල මහමෝදර රෝහල් පරිපාලනයට විරෝධය දක්වමින් හෙද කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ සිය රාජකාරිවලින් ඉවත් වී රෝහල ඉදිරිපිට රැස්වී සිටියි. 05 February 2013
වැරදි තැන නින්දෙන් සදා නිදයි වව්නියාව-කොළඹ දුම්රිය මාර්ගයේ නිදා සිටි අවුරුදු 50ක් වයසැති පුද්ගලයකු දේවී දුම්රියේ ගැටී මිට ගිය බව වන්නියාව පොලීසිය කියයි. 05 February 2013
‘ඉක්මණින් පෝරකයට යවනු‘ මරණ දඩුවම නියම වූ සිරකරුවෝ තිදෙනෙක් බෝගම්බර බන්ධනාගාරයේ වහලට නැග හැකි ඉක්මණින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් 05 February 2013
ඔරුව පෙරළී දෙදෙනෙක් මරුට ලග්ගල, කන්දෙපිටවල යකාමුල්ල වැවේ ඔරුවකින් මසුන් මැරීමට ගිය දාස්ගිරිය හා තෙල්දෙණියේ තරුණයන් දෙදෙනක් ඔරුව පෙරළී දියේ ගීලී මරුමුව 05 February 2013
අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් වැඩ බාර ගනියි මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් ලෙස අලුත්කඩේ කාර්යාලයේදී ආගමික වතාවත්වලින් පසු මීට ටික වේලාවක 05 February 2013
සාගරිකා කැඩේ සාගරිකා දුම්රිය අද අලුයම පහට පමණ මාතර කඹුරුගමුව දුම්රිය පොළේදී කාර්මික දෝෂයක් නිසා නතර විය. පැයකට පසුව පැමිණි රුහුණු කුමාරි දුම 05 February 2013
සමූපකාර බැංකු කළමනාකරුගේ ගෙදරට ප්‍රහාරයක් පිටබැද්දර සමූපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකරු ශාන්ත කුමාර (40) මහතාගේ කඳුරුවානේ පිහිටි නිවෙසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය. ප 05 February 2013
අද කාලගුණය ( 2013 පෙබරවාරි මස 05 ) නැගෙනහිර, උතුරුමැද, උතුර හා ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ. අපර භාගයේදී හෝ රාත්‍රී කාලයේදි දිවයිනේ සෙසු ප්‍රදේශවල තැන 05 February 2013
දුම්රිය බසයේ පස්ස ගලවයි මොරටුව ලුනාව වීරපුරන් අප්පු මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් පාර අසළදි පස්සට ගනිමින් සිටි බසයක් දුම්රියේ හැපී බසයේ පසු පස කොටස 05 February 2013
අද කාලගුණය (2013 පෙබරාවාරි 04) නැගෙනහිර, උතුරුමැද සහ ඌව පලාත් වල විටින් විට වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී හෝ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත් 04 February 2013
මොරටු උප නගරාධිපති අත්අඩංගුවේ මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීමේ සිද්ධිය හා ඊට කලින් පොලිසියට කළ පැමිණිලි ගැන සැකප 04 February 2013
‘ලංකාව හොඳලු‘ බංගලිදේශයේ සිට මලයාසියාව බලා යමින් සිටිය දී නැගෙනහිර මුහුදේ නාවික සැතපුම් 50ක් දුරින් අතරමංවු බංගලිදේශ හා මියන්මාර් ජාතිකයෝ 124 04 February 2013
ඉතාලි නිදහස් උළෙල රෝම පන්සලේ ඉතාලියේ රෝම අගනුවර ශ්‍රි ලංකා තානාපති කර්යාලයය 65 වැනි නිදහස් උත්සවය රෝම බෞද්ධ විහාරස්ථානයේ දි ඉතා උත්කර්ශවත් ලෙස පැවැත් 04 February 2013
සිසුවා පන්සිල් පද දෙකක් කඩයි රුපියල් ලක්ෂ හතරක් පමණ වටින ලැප් ටොප් පරිගණක උපාංග සහ යුද හමුදාව පරිහරණය කරන රම්බෝ වර්ගයේ පිහියක් නාවික හමුදාව හාවිතයට ගන්නා රිවෝ 04 February 2013
ද. අප්‍රිකාව ලකුණු 211 කින් පාකිස්තානය පරාජය කරයි දකුණු අප්‍රිකාව සහ පාකිස්තනය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය 04 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026