ලංකාවටම ගස් හතරයි ලොව අති දුර්ලභ ශාකයක් වන කෝන්තාලං ශ්‍රී ලංකාවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති. ශ්‍රී ලංකාවේ දැනට වාර්ත 06 February 2013
අග විනිසුරුට එරෙහි පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි මොහාන් පීරිස් අග විනිසුරුගේ පත්වීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්යක්ෂ පාක්‍යෙසෝති සරවණමුත්ත මහතා විසින් ගොනු කළ 06 February 2013
ලංකා නිදහස සෞදියේදී සැමැරේ නිදහස් සමරු උළෙල සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාල පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පැවැතියේය. රියාද් ශ්‍රී ලංකා තානාපති කාර් 06 February 2013
දකුණු කොරියා නිදහස් සමරුම සෙනසුරාදා දකුණු කොරියාෙවි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන 65 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය තානාපති තිස්ස විජේරත්න මහතාගේ ප්& 06 February 2013
තරුණ බොක්සිං තරගාවලිය 8-9-10 තරුණ බොක්සිං කී‍්‍රඩකයන් සඳහා තරගාවලියක් මේ මස 8, 9 සහ 10 දින වල කී‍්‍රඩා අමාත්‍යංශ නව කී‍්‍රඩාගාර බොක්සිං කවයේදී පැවැත්වීමට නි 06 February 2013
නැගී එන පාසල් කාණ්ඩයෙන් සංජු පෙරමුණ ගනී බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රඩකයා තේරීමේ තරගයේ තුන් වැනි සතියේදී කැළණිය විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් ඡුන්ද 161ක් ලබා ග 06 February 2013
මොරටු ඝාතනයේ හත යළි රිමාන්ඩ් මොරටුව එගොඩඋයන සිරිසුනන්දෝපනන්දාරාමාධිපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් සැකකරන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ඇතුළු හත් දෙ 06 February 2013
අනුරපුර මැදි විදුහලට ජය පිට ජය 2012 අ.පො.ස. උසස්පෙළ විභාගයට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් පෙනී සිටි සිසුන්ගෙන් 721 දෙනකු සරසවි පිවිසුම සදහා සුසුසුකම් ලබා ඇතැයි විද 06 February 2013
ලක් පුතෙක් පැරිස් ජූඩෝ තරගෙන් මුලට පැරීසියට අයත් ප්‍රාදේශීය කලාප අට අතර සෑම වසරකම පවත්වන ප්‍රංශයේ කනිෂ්ඨ ජුඩෝ ශූරතා 2013 තරඟාවලිය අවසන් විය. එම ශූරතාවයේ අවසන් පුර 06 February 2013
ඕස්ටේ්රලියාව තෙවැනි එක්දින තරගයත් ජය ලබයි ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කැන්බරාහිදී අද (06) පැවැති තෙවැනි තරගයෙ 06 February 2013
ලක් නිදහස් උළෙල මලයාසියා අගනුවර ශ්‍රී ලංකාවේ හැටපස් වැනි නිදහස් සැමරුම් උත්සවයක් මලයාසියාවේ ක්වාලම්පුර් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී අභිම 06 February 2013
නව අධිකරණ ලේකම් වැඩ බාරගනී අධිකරණ සේවා කොමිසමේ ලේකම් වශයෙන් විනිසුරු ආර්.එම්.සිසිර රත්නායක මහතා අලුත්කඩේ සිය කාර්යාලයයේ දී ආගමික වතාවත් මධ්‍යයේ වැඩ බාරගත් 06 February 2013
ගොවිපොළ බාරකරු වෙඩි වැදී මරුට මීරිගම ලෝලූවාගොඩ හරංකහව පාරේ සත්ත්ව ගොවිපොළක බාරකරු වූ හිටපු හමුදා සෙබළකු එහි මඩුවක වෙඩි වැදීමෙන් මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසි 06 February 2013
ශාන්ත පීතර කී‍්‍රඩකයෝ සත් සාමාජික රග්බි ශූරතාව දිනති සමස්ත ලංකා 18 න් පහළ සත්සාමාජික රගර් තරගාවලියේදී ප්‍රබල රාජකීය කණ්ඩායම ලකුණු 26-10 ලෙස පරාජය කරමින් කුසලාන ශුරතාව දිනාගැනීමට ශාන්ත 06 February 2013
පොර කුකුළන් කොටවා දඩකයි ඉංගිරියේදී මුදලට පොර කුකුළන් කෙටවූ 25 දෙනකුට එක්අයකුට රුපියල් 600 බැගින් දඩනියම කළ හොරණ වැඩ බලන මහේස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්ම 06 February 2013
පී.සී ට ගැසූ සෙබළාට ඇප ගංගාරාමයේ සීමාමාලකය අසල නොමනා ලෙස තරුණියක සමග හැසිරෙමින් සිටි බව කියන යුදහමුදා සෙබළකු රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදාහරින 06 February 2013
ගිලන් රියේ ගිය හතරක් රෝහලේ මොරටුවඑගොඩ උයනේදී ගිලන් රියක් හා ලොරියක් ගැටී ගිලන්රියේ සිටි සිවු දෙනෙක් තුවාල ලැබූහ.ඔවුන් පරීක්ෂණ සඳහා කොළඹ පැමිණ බෙන්තොට බලා 06 February 2013
‘කැප්ටන්ට‘ බැංකුව කොල්ල කන්න බැරිවේ බොරු පිස්තෝලයක් පෙන්නා මහනුවර මහීයාවේ රජ්‍ය බැංකුවක් කොල්ල කෑමට ආ හමුදා කපිතාන්වරයකු බව කියන පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංග 06 February 2013
මර්වින් කැලණියට ඉල්ලා දෙවියන් යදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැලණිය සංවිධායක ධුරය සදහා නැවත වරක් මර්වින් සිල්වා අමාත්‍යවරයා පත් කරන ලෙස ඉල්ලා කැලණිය උත්පලවර්ණ විෂ් 06 February 2013
පන්ලක්ෂයක කුණු ඇපල්, දොඩම් නුවරින් අල්ලයි කෑමට නුසුදුසු රට දොඩම් හා ඇපල් තොගයක් මහනුවර දංගොල්ලේ ගමකින් ද මධ්‍යම වෙළෙඳපොළ ශීත කාමරයකින් ද අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අ 06 February 2013
ජපුර සිසුවාගේ මරණය අභිරහසක් බොල්ගොඩ ගගේ මොරටුව වලානේ මෝය කටෙන් මුහුදට ගසා ගෙන ගිය සිරුර ශ්‍රී ජයවරධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයේ තෙවැනි වසරේ ලලි 06 February 2013
පාසලට තීන්ත ගන්න ගිහින් දැරිය උසාවියේ රුපිල් තුන්සිය විස්සක් වටිනා පොල් ගෙඩි අටක් සොරකම් කළැයි සැකපිට හොරණ මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ දහතුන් හැවිරිදි පාසැල් 06 February 2013
නව ඇමැතිට සුබ පතන්න බැනර් විකුණයි තෙල් සංවර්ධන ඇමැති ලෙස පත්වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාට සුබ පැතීමට සැකැසූ බැනර් කුරුණෑගල තෙල්හල්වලට විකිණී යැයි කියන සංස්ථා ස 06 February 2013
ආයාගේ දරු කැක්කුමක තරම රුසියාවේ ක්රස්නොයර්ක්ස් නුවර දරුවන් බලාගන්නා කාන්තාවක් මාස හයක් වයසැති කුඩා දරුවකුට කුරිරු ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ 06 February 2013
ගාලු පුරහලේ බෙලි කැපිල්ලක් ගාලු නගර සභාවේදී අද එහි වඩුකාර්මිකයකුගේ මන්න පහරකින් කලින් සේවයේ යෙදී සිටි කම්කරුවෙක් තුවාල ලැබූ බව පොලීසිය කියයි. බෙල්ලේ සුළු තු 06 February 2013
දුප්පතාගේ බැංකුවට ගිනි තියලා තිස්සමහාරාම නගරයේ ප්‍රධාන බස් නැවතුම අසල පිහිටි හම්බන්තොට ප්‍රාග්ධන බැංකුවේ ලියවිලි වලට ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසියට පැමිණ 06 February 2013
යමේෂ් - චමීර කඩුලූ ත්‍රිත්ව ලබති වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ඉසිපතන විදුහල සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල අතර බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉ 06 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි 06 ) දිවයිනේ නැගෙනහිර, උතුරුමැද, උතුරු සහ ඌව පළාත් වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල තද වැසිද (මි.මී. 100 පමණ)&nb 06 February 2013
තේ/එළවළු වගාව නට්ටන් කරන හොරයක් අල්ලයි තේ හා එළවළු වෙළඳාම වැඩි කිරීම සඳහා විකුණන මිල අධික පලිබෝධ නාෂක නිෂ්පාදනය කර විකුණන්නකු හැටන් කොටගලින් සැකපිට අත්අඩංගුවට ගත් බව නු 05 February 2013
සුනන්දෝපනන්ද විහාරාධිපති ඝාතනය සුනන්දෝපනන්දාරාමාධිපති නාහිමියන් ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු කළුතර කැලිඩෝ වෙරළේදී උතුරු කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන කොළඹ 05 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026