5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ... 10 hours ago
Y සෙන්සා · 1 hour ago පදිකයින්ට හා පාර ආශ්‍රිත ගෙවල්වල ජීවත් වන අයට දැඩි අපල කාලයක්.එයිනුත් කාන්තාවන් හා ළමුන්ට.වාහන සංඛ්‍යාව වැඩියි.කරුණාකර සිහියෙන් දිය පදවන්න. පාරෙහි ඇවිදින්න. (නි) Reply 0
Y චන්දී · 1 hour ago මේ අනතුරු කරන රියදුරන්ට දඩුවම් නැද්ද? මෑණියනි ඔබට නිවන් සුව පතනවා හැර අප කුමක් කරම්ද..? (ස) Reply 0
Y මොහමඩ් · 1 hour ago කත බසයටත් යටවෙනවා. කොන්දොස්තර, රියදුරු ආධිපත්‍යයයටත් යටවෙනවා. කාට කියන්නද මේවා? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදිකයින්ට හා පාර ආශ්‍රිත ගෙවල්වල ජීවත් වන අයට දැඩි අපල කාලයක්.එයිනුත් කාන්තාවන් හා ළමුන්ට.වාහන සංඛ්‍යාව වැඩියි.කරුණාකර සිහියෙන් දිය පදවන්න. පාරෙහි ඇවිදින්න. (නි)
කෝ අර උද්ඝෝෂණ කරන බස් ගැමුණු? (ස)
මේ අනතුරු කරන රියදුරන්ට දඩුවම් නැද්ද? මෑණියනි ඔබට නිවන් සුව පතනවා හැර අප කුමක් කරම්ද..? (ස)
මේ අපරාදය නම් කවදවත් නතර වෙන එකක් නොවෙයි (දී)
කත බසයටත් යටවෙනවා. කොන්දොස්තර, රියදුරු ආධිපත්‍යයයටත් යටවෙනවා. කාට කියන්නද මේවා? (නි)
බස් ගැමුණු මොකද මේ ගැන කියන්නේ? (නි)
ගොටාභය මැතිතුමනි වෙනම ඒකකයක් හදන්න බස් වැරදි අල්ලන්න (දී)