ගල්කිස්ස, රත්මලාන, වෙඩිකාර ආදී මුහුදුබඩ තීරයේ ගස් කඩා වැටීම නිසා දුම්රිය ගමනාගමනයට බාධා වෙතියි දුම්රිය පාලන අධිකාරිය කියයි.ඊයේ රාත්‍රී දැඩි සුළඟින් ගස් කඩා වැටී විදුලි කණු කැඩී ප්‍රදේශය පුරාම විදුලිය ඇණහිට ඇත. විහාරස්ථාන හා නිවාස රැසකට ද අලාභහිනි සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි
පොඩ්ඩක් රස්තියාදු උනහම මොකද වරුණ, ඔය ඉතින් ඔෆිස් ගිහිල්ලත් කරන වැඩක් නැනේ! අනුන්ගේ දේවල් හොයනවා මිසක් නේද. (ස)
සුළං එන්න ඕනෙ නැහැ. ඕක කොහොමත් පරක්කුයි. (ස)
මාතකයිනේ එකපාරක්
අයහපත් කාලගුනේ මෙතෙක් බලපෑවේ ගුවන් යානා වලට විතරයි. දැන් බලනකොට ඒක දුම්රිය වලට බලපාපාන්නේ. වැහිපොදක් වැටුනත් හරි. පරක්කුයි තමයි. (ස)
මේ රටේ මිනිස්සු බෝධි පුජා පවත්වා හමුදාව රැක ගත්තනම්, තිස් අවුරුදු යුද්දේ දිනාගත්තනම්, එහෙම කරපු මිනිස්සුන්ට හමුදාවෙන් ගහපු දිනම පන්සල් වලට ගස් කඩා වැටෙන්නෙත් බෝධි පුජා බලයෙන්මද ?
ඔන්න වරුණ! අද දවසේ කියමන කිව්වේ ජගත් වික්‍රමසිංහ! (ස)
මේ රටේ මිනිස්සු බෝධි පුජා පවත්වා හමුදාව රැක ගත්තනම්, තිස් අවුරුදු යුද්දේ දිනාගත්තනම්, එහෙම කරපු මිනිස්සුන්ට හමුදාවෙන් ගහපු දිනම පන්සල් වලට ගස් කඩා වැටෙන්නෙත් බෝධි පුජා බලයෙන්මද ?
මුහුදුබඩ විතරක් නෙමෙයි. අද ඔක්කොම පරක්කුයි.. (ස)
පානදුරේ පැත්තෙත් වයර් එකක ආරක්ෂාවට දා තිබුණු කම්බියක් වැටිලා පැයක් රස්තියාදු වුණා අපි (නි)