නියමිත ඔක්ටේන් අගය නියමිත පිරිවිතරයන්ට නොමැතිවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ ඔක්ටීන් 95 වර්ගයේ පෙට්‍රල් මෙක්ට්‍රික්ටොන් 5000 ඔක්ටීන් 90 වර්ගය වෙනුවට පාවිච්චි කිරිමට සදහා මිලට ගැනීමට ලංකා ඛණිජතෙල් නීතීගත සංස්ථාව සැරැසේ.
මේ තෙල් ගෙන්වුයේ චීනයේ පෙම්රෝ චයිනා සමාගමෙනි.
ඔක්ටේන් අගය 94.1 ක් බවට පරීක්ෂණවලදී තහවුරු වු මෙම පෙට්‍රල් තොගය ඔක්ටීන් 90 වර්ණය සදහා පාවිච්චි කිරීම යෝග්‍ය බව ලංකා ඛණිජතෙල් නීතීගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සිල්වා මහතා මහතා කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් මේවට වගකිවයුතු කෙනාගේ කාර් එකට මොන පෙට්‍රල්ද ගහන්නේ? (නි)
5ක් වැඩියිනේ (නි)
මොන කුණුගොඩක් හරි කමක් නැහැ අනේ චීනෙන්නේ... (නි)
අපි ඉතින් ඔක්ටේන් කීයද කියලා කොහොම බලාගන්නද? (නි)
ලෙඩා මළත් බඩ සුද්දයි කියන්නේ ඕකට තමයි (නි)
මේවා අහලා දැකලා ඇතිවෙලා දැන් අපිට (නි)
චීනෙත් එක්ක ගනුදෙනු කලාම ඔහොම තමයි, හැම කුණු ගොඩම ගන්න වෙනවා.
කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වගෙයි පෙනෙන්නේ (නි)
චිනයෙන් ගෙනාවා නම් 89 ටත් බාල ඇති. රතුපස්වලත් එක්ක බලද්දී මේවා මොනවද? (නි)
ඉතින් අපිට ඕක දෙන්නකෝ 95 කියලා (නි)
95ත් , 90ත් අතර වෙනස මොකක්ද? (නි)
චීන බඩු ආපහු යවලා සුන්දර චීනය තරහා වුනොත් ණයත් නැහැ. බඩුත් නැහැ (නි)