අනුරාධපුර තලාවේදී බඩු දුම්රියක ඇන්ජික් අද අලුයම ගිනි ගැනීමෙන් රජරට රැජින ඇතුළු උතුරු දුම්රිය සියල්ලම වාගේ පැයකින් දෙකකින් පමා වෙතියි දුම්රිය බලධරයෝ කියති.
ගින්න නිවා දැමීමෙන් පසු වෙනත් ඇන්ජිමකින් බඩු දුම්රිය තඹුත්තේගමට ඇදගෙන ගිය බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ හිතේ ගින්න වැඩි වෙලා... (ස)
කොහොමත් අපේ රටේ දුම්රිය ප්‍රමාදයි (නි)
කෝ කෝ වරුණ ඔයාගේ ප්‍රතිචාර, හැබැයි මොලේ තියන කතාවක් ඕන!