නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදි ඉන්දුනිසියා මුහුදු සීමාවේ ඉකුත් සතියේදී මුහුදු බත් වු ලාංකිකයන් රැගත් බෝට්ටුවේ සිටි අය බවට සැක කෙරෙන පස් දෙනකුගේ මළ සිරුරැ යාපන මුහුදු තීරයයේ ගොඩ ගසා තිබු බව පොලීසිය කියයි.
නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදි ඉන්දුනිසියා මුහුදු සීමාවේ ඉකුත් සතියේදී මුහුදු බත් වු ලාංකිකයන් රැගත් බෝට්ටුවේ සිටි අය බවට සැක කෙරෙන පස් දෙනකුගේ මළ සිරුරැ යාපන මුහුදු තීරයයේ ගොඩ ගසා තිබු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීරො ගොටිස් , මේ රට ජාතියකට අයිති නම් ඒ ශ්‍රී ලංකා ජාතියටයි. පක්ෂ බේදයක් නැතුව අද රට අපායක් කරන්නේ දේශපාලුවන්. (නි)
මගදී මලත් කම් නැහැ මේ රටෙන් පිටවෙලා.(අ)
මේ හොරෙන් යන අය, කිසිදෙයක් නොතේරන කුඩා ළමයි කැටුව යන එක ගැන මගේ විරෝධය.මොකද ඒ ළමයින් තම කැමැතෙන් යන ගමනක් නොවේ.ආත්මාර්ථකාමී දෙමාපියෝ.තමන්ගේ සුපිරි ජීවිතයක් ගැන විතරක් සිහින බලනවා.ඔය රට වලට ගියි කියලා,ඩිනර් එකට අලි මස් කන්නද?ඔය යන නුගත් අය,ඒ රට වලට ගිහිල්ලත් යන්නේ,බස් වල,කන්නේ පරිප්පු,අල හා බත්.එකම වෙනස, පාරට ගියාම වෙලාවට බස් එක කෝච්චිය එනවා.සුදු මිනිසුන් ගේ රටවල හරියට,අපේ දුඹුරු හමට වෙනස්කම් කරනවා.එක බැල්මට ඔවුන් අප දිහා බලන්නේ,වනචාරී ගෝත්‍රිකයන් හැටියට.මේ රටවලට ගියාට කමක් නැහැ. හැබයි උගත්කමක්,දක්ෂකමක් තිබෙන අය. (නි)
අපි රට හැර ගියේ ජීවත් වෙන්න / ගෙදරට සළකන්න ලංකාව තුළ ඉඩතඩ මදිනිසා. අනුවණ ජනයා සිය මවු රට කෙළසන අයුරු පුදුම වේදනාවකින් බලා ඉදිමි.අනේ අපි කවදා සැනසෙම්ද ඒ රටේ? (නි)
අපි ඔක්කම එක එක රටවලට යමු මේ රට ආදිවාසින්ටම දීල.
නියමෙට කිව්වා මනෝහරන්,මේ සිංහලයි න්ගේ රට,ඔබවගේ දෙමල,මුස්ලිම් අයට හරියන රටක් නෙවෙඉ මේක,එනිසා කොහොමහරි පිටරටක යන්න
ජීවත් වෙන්න වතුර ඉල්ලනකොට සිදුවුණු දේ බලද්දී රට අතහැරලා යන්න එක සාධාරණයි (නි)
මේ ආශ්චර්යවත් රට එපාවෙලාද මේ ? ඇයි මෙතරම් රට හැර යන්නේ. (නි)